බැම්මක්

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මචංලා, වැස්ස වැඩි කාලෙට ඇල පාරේ වතුර වැඩි වෙලා කුඹුරක නියර කැඩෙනවා. ඒ නියර අඩු වියදමකින්, කැඩෙන එක වළක්වාගන්න ස්ථිරව බැම්මක් බඳින්න හිතන්නේ.
    එහෙම බඳින එක අවුල් ද? නීතිමය තත්වය කොහොමද?
    නීතිමය ගැටලුවක් නැත්නම්
    1. පොඩි කොන්ක්‍රීට් බැම්මක් බැඳීම
    2. ගැබියන් බොක්ස් වගේ එකක්
    3. කළු ගල් බැම්මක්
    යන ඔප්ශන් වලින් හොඳ මොකද්ද?
    දිග අඩි 20 පමණ වේ.
     
    Last edited:

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    mama danna vidihata "vaga niladhari" kenek ho waari maarga niladhari kenek gen oya siddiya gena ahanna wei...ubalage patthe "govi samithiyak" nedda?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    උබට පුළුවන්ද නියර කැඩිලා වතුර ගලන එකේ ෆොටෝ එකක් දාන්න කුබුරත් එක්ක අල්ලලා ?:D
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචංලා, වැස්ස වැඩි කාලෙට ඇල පාරේ වතුර වැඩි වෙලා කුඹුරක නියර කැඩෙනවා. ඒ නියර අඩු වියදමකින්, කැඩෙන එක වළක්වාගන්න ස්ථිරව බැම්මක් බඳින්න හිතන්නේ.
    එහෙම බඳින එක අවුල් ද? නීතිමය තත්වය කොහොමද?
    නීතිමය ගැටලුවක් නැත්නම්
    1. පොඩි කොන්ක්‍රීට් බැම්මක් බැඳීම
    2. ගැබියන් බොක්ස් වගේ එකක්
    3. කළු ගල් බැම්මක්
    යන ඔප්ශන් වලින් හොඳ මොකද්ද?
    දිග අඩි 20 පමණ වේ.

    yellow colour bamboo kanu langin hitawpan depeththema. ooka hariyanawa. kumbura aithi kenata hari umba hari awuruddakata parak mada thiyala niyara hadapan. aina dige kohila tikak hitawapan