3D සමනලවැව වානේ තාක්ෂණය Ancient wind - driven iron smelting furnaces
නිරිත දිග මෝසමෙන් එන වියළි සුළඟ භාවිතයට ගනිමින් උස් කඳු මුදුන් වල මැටියෙන් සාදන ලද මෙම උදුන් යපස් උණුකර වානේ නිස්සාරණය කර ගැනීමට සහ අනර්ඝ තත්වයේ වානේ අපනයනය කල බවටද සාදක හමුවූවා
As early as the seventh century A.D. Sri Lankans made steel in furnaces powered by monsoon winds, a previously unknown ancient technology. Forty-one iron-smelting furnaces have been found at a site in the arid region of Samanalawewa, according to Gill Juleff, director of the excavations for Sri Lanka's Archaeological Department. -
1996 by the Archaeological Institute of America

Dr Juleef did research work and published about these furnaces. It's said that the Arabs bought steel from SriLanka and also from South India.