Mokadda me Elakiri error rka???

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මොකද්ද බං මේ එන error එක. නිතරම පොස්ට් එකක් open කරනකොට මෙහෙම එනවා. post එක open කරන්න බැනේ.....:growl::growl:


    a>
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,170
    1
    59,348
    113
    Mother Earth
    503 කියන්නෙ HTTP code එක server busy වලදි එන්නෙ. නැත්තම් ඔයාගෙ connection upload/download bandwidth limit කරලද තියෙන්නෙ. නැත්තම් connection slow. main server එකේ අවුලක් තිබ්බෙ නැත්තම් උබේ connection අවුලක්.:yes: