-- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේසිගෙ පුතො ෂුවර් හින්ද තමයි එච්චර රිස්ක් එකක් අරන් තියෙන්නෙ තේරුම් ගනින්
    නැත්තම් බයිනරි වල කොහොමද බැලන්ස් එක $10 ක් තියෙද්දි 2% ක් දාන්නෙ අඩුම දාන්න
    පුලුවන් 10% නෙ ගොන් හරක

    සුවර් වෙන්නෙ උබේ අර තොරණ දිහා බලාගත්තමද ලොල් උබ අන්ජනමක් බලපන් ඊට වඩා හොද වෙයි.. :rofl::rofl:
    10$ පුලුවන් කියල පොර ටෝක් දුන්නෙ මමද උබද??? තියෙන ගානින් 10% 20% 40% ඔට්ටු අල්ලන එකට කියන්නෙ ෆොරෙක්ස් කියලද මීමො..:lol::lol:
    නොදන්න දේවල් කරවන්ඩ ගිහින් අනුන්ගෙ සල්ලි වලට කෙලින්ඩ එපා හොරෝ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබනෙ ෆොර්ක්ස් හොර ගුරා උබ දිපන් උත්තර,:rofl::rofl:
    හැබැයි හොද ප්‍රශ්නයක් තිබ්බ මනි මැනේජ්මන්ට් ගැන , උබේ ක්‍රමේ තමයි බන් හරිම.. ඉස්සෙල්ලාම ඩොලර 10ක් තියෙන අකවුන්ට් එකෙන් ,මුලු වටිනාකමින් 10% දානව, ඊට පස්සෙ ඒක කෙල උනොත් තිබ්බ වට්නා කමක්න් 20% දානව ,ඒකත් කෙල උනාම මුල් වටිනාකමින් 40% දානව මරු ඕයි,..:lol::lol::lol:
    උබට තියෙන්නෙ නියම දැනුමක් බන් සම්මානයක් දෙන්ඩම වටිනව..:lol::lol:

    වටිනාකමකි ඩොලර් 100 යෙදු විට නැනො ලොට් එකක් ගැනිම සදහා අනුමාන වශයෙන් කොපමන මුදලක් වියදම් වෙයිද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුවර් වෙන්නෙ උබේ අර තොරණ දිහා බලාගත්තමද ලොල් උබ අන්ජනමක් බලපන් ඊට වඩා හොද වෙයි.. :rofl::rofl:
    10$ පුලුවන් කියල පොර ටෝක් දුන්නෙ මමද උබද??? තියෙන ගානින් 10% 20% 40% ඔට්ටු අල්ලන එකට කියන්නෙ ෆොරෙක්ස් කියලද මීමො..:lol::lol:
    නොදන්න දේවල් කරවන්ඩ ගිහින් අනුන්ගෙ සල්ලි වලට කෙලින්ඩ එපා හොරෝ..

    10$ ඇති එකවුන්ට් එකකින් ඔබට ට්‍රෙඩ් කියක් පමන අනුමාන වශයෙන් දැමිමට හැකිද කුමන ලොට් සයිස් එකකින්ද !
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    EUR /USD අගය 1.3080යි කියලා. 0.01 Volume එකෙන් ගනුදෙනුවක් ආරම්බ කිරිමට මුලික වශයෙන් කොපමන මුදලක් වැය වෙයිද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    forex market එක තුල දිනකට සිදුවන ගනුදෙනු වල මුලය වටිනාකම කොපමනක්ද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    1 Lot (100,000) වටිනාකම usd valin කියද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    horu.png

    :rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    එරොසන් :P

    හ්ම් හ්ම් පව් බන් උබ මෙකවත් පාඩමකට අරගනින්

    මන් දන්නෙ නැ උබ මොනා බලාපොරොත්තුවෙන් මෙ ත්‍රෙඩ් එක දැම්මාද කියලා

    දැන්වත් තෙරුම් ගනින් උබෙ ජිවිතය දිහා :yes:

    ෆෙක් 100 උනත් හදන් එලකිරියෙ දවසෙම ලැගලා මෙ වගෙ ත්‍රෙඩ් දාලත් ෆෙක් බස්සවලාත් ගෙදර 24/7 ඉදන් මොනවාද අනාගතයට ඉතුරු කරලා තියෙන්නෙ :rolleyes:

    එක නිසා මෙ වෙච්ච දෙවල් වත් පාඩමක් අරන් ඔය කොම්පියුටරෙ ඉස්සරහින් මිදිලා හොද ජොබ් එකක් කරන්න බලහන් :baffled:

    අපිට උබත් එක්ක තරහාක් නැ එත් ෆෙක් හදාන් උබ මෙකෙ ඉන්න කොල්ලන්ට දාපු පාට් - රෙප් දිලා කුනුහරුපෙන් ගහපු වදන් එවා බොරු දෙවල් උබට හොදක්ම වෙයන් අපි මාරු උනා :P මොකද මෙක කම්මැලි බන් උබට දැනුමකුත් නැ උබ කියන දෙ උබවත් දන්නෙ නැ එක උබෙන් අහපු ප්‍රශ්න වලින් දිපු උත්තර වලින් අද තෙරුනා

    ආයෙ උබ සම්බන්ද දෙකට මගෙන් රිප්ලයි එකක් දෙන්න ඔනෙ නැ උබෙ ජිවිතෙ දිහාම දැක්කහම මටම දුකයි දෙයක් ගැන හරි අවබොදයක් නැ ජොබ් එකක් නැ කිරිය උබෙ ලයිෆ් එක නෙමෙ මෙ වෙච්ච දෙයින්වත් පාඩම්ක් ඉගෙන ගනින් :P
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇත්තටම සොහොන කියපු එක හිතට ගනින්
    උඹ සමහර විට හොරුන්ට අහුවෙලා අහුවෙලා මට්ටු වෙලා වෙන්න ඇති
    හැම එකා දිහාම හොරු විදිහට බලන්නෙ

    ජෝක් නෙමේ
    පුලුවන්නම් පොඩි කාලයක් යොදවල මගෙ ස්ටැටජි එක අධ්‍යයනය කරපන්
    තේරුම්ගන්න අමාරුනම් මට මේල් එකක් දාපන් මම උඹට ඕනෙනම් පෘෘප් එවන්නම් මගෙ එකවුන්ට් එකේ‍ෙ සිරාවටම ඕක වැඩ කරනව උඹට ඔය ගැන දැනුමක් තියෙන එකේ උඹට
    ඕක ගොඩ දාගන්න එක නතින්
    [email protected]
    - උඹ පුලුවන්නම් මේකටත් බැනපන්:P:P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,504
    1
    60,049
    113
    Mother Earth
    ඇත්තටම සොහොන කියපු එක හිතට ගනින්
    උඹ සමහර විට හොරුන්ට අහුවෙලා අහුවෙලා මට්ටු වෙලා වෙන්න ඇති
    හැම එකා දිහාම හොරු විදිහට බලන්නෙ

    ජෝක් නෙමේ
    පුලුවන්නම් පොඩි කාලයක් යොදවල මගෙ ස්ටැටජි එක අධ්‍යයනය කරපන්
    තේරුම්ගන්න අමාරුනම් මට මේල් එකක් දාපන් මම උඹට ඕනෙනම් පෘෘප් එවන්නම් මගෙ එකවුන්ට් එකේ‍ෙ සිරාවටම ඕක වැඩ කරනව උඹට ඔය ගැන දැනුමක් තියෙන එකේ උඹට
    ඕක ගොඩ දාගන්න එක නතින්
    [email protected]
    - උඹ පුලුවන්නම් මේකටත් බැනපන්:P:P

    3wheel.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම
    ෆොරෙස් දන්නව.. :yes:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled: