බලනු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුං තරම් කිචවෙන පක්ෂයක් ලොවෙත් නැතුව අැති.මම දන්න ජෙප්පො ඉන්නවා.උන් සෙට් වුනහම දේශපාලනය කථා කරන කොට අනේ අපිට නම් පක්ෂයක් නැහැ කියලා හෙන ස්වාධීන පාට් ඵකෙන් ඉන්නව.(අර මේකෙත් ඉන්නෙ සමහර උන්..:lol:) මොකද උන් ජෙප්පො කිව්වොත් උන්ට සෙට් ඵකෙන්ම කොන් වෙන නිසා..ගෙවල් අැතුලෙයි online යි විතරයි ජෙප්පො ඵළියට ඵන්නෙ..බලපං ඔය FB page,group කරන ගොඩක් උන් ජෙප්පො..උන්ව සමාජෙන් කොන් වෙලා නිසා online ලොකු ටෝක්ස්..:lol:

    :yes::yes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඇමරිකාවේ හිලරි රැල්ලෙන් අහුලගත්තු එවා තමයි
    :D:D
    පුරුදු පරිදි දෙමව්පියන්ට බැනලා රෙප් කපලා.අනේ බන් කොච්චර කුණුහර්ප දාලා රෙප් කැපුවත් වැඩක් නෑ මම නම් ජීවිතේට කුණු ජෙපියෙක්ට චන්දයක් දෙන්නේ නෑ.හැබැයි අනික් පක්ෂවල ඉන්න එවුනුත් අමු කුජීතයි ඒත් ජෙපියෝ තරම් නෑ.
     
    • Like
    Reactions: SuperX

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    96773153_3053263618030431_3206031956470923264_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :D:D
    පුරුදු පරිදි දෙමව්පියන්ට බැනලා රෙප් කපලා.අනේ බන් කොච්චර කුණුහර්ප දාලා රෙප් කැපුවත් වැඩක් නෑ මම නම් ජීවිතේට කුණු ජෙපියෙක්ට චන්දයක් දෙන්නේ නෑ.හැබැයි අනික් පක්ෂවල ඉන්න එවුනුත් අමු කුජීතයි ඒත් ජෙපියෝ තරම් නෑ.

    සාමාන්‍ය ගතිය
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සාමාන්‍ය ගතිය


    උන් අනික් මිනිස්සුන්ගේ වැරදි පෙන්නලා දෙනකොට හොඳයි හැබැයි උන්ට කවුරුහරි වැරද්දක් පෙන්නලා දුන්නොත් "ගතිය" එළියට එනවා .