Vaharai

Member
Feb 23, 2019
865
83
0
මචන් ලග සල්ලි නැ. හෙට බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්න ඕන. ID එකේ no එක හරිනම් බැංකුවට යන්න අවුලක් නැ නේද..?
හැබැයි news වල කිව්වා සාමාන්‍ය ජනතාවට (අත්‍යවශ්‍ය සේවා නොවන / ජොබ් වලට නොයන) වාහනවලින් යන්න බැරි කතාවක්. එතකොට town එකට යනකොට පයින්ද යන්න ඕන..?
හරියට මේක දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද..?
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොන හුත්තක්ද බං. මිනිස්සු පිස්සු බල්ලො වගේ පාරේ වාහන, බයික්, ත්‍රීවීල්. ආපිකෝ, ෆුඩ්සිටි, කීල්ස් පිරිලා.

    බැංකු, ඉන්ශුරන්ස් කොම්පැනි ඔක්කොම එකයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648

    :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,732
    113
    මොන හුත්තක්ද බං. මිනිස්සු පිස්සු බල්ලො වගේ පාරේ වාහන, බයික්, ත්‍රීවීල්. ආපිකෝ, ෆුඩ්සිටි, කීල්ස් පිරිලා.

    බැංකු, ඉන්ශුරන්ස් කොම්පැනි ඔක්කොම එකයි.

    :yes::yes::yes:
    minissu pirila parawal wala mokekwath baln na
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මොන හුත්තක්ද බං. මිනිස්සු පිස්සු බල්ලො වගේ පාරේ වාහන, බයික්, ත්‍රීවීල්. ආපිකෝ, ෆුඩ්සිටි, කීල්ස් පිරිලා.
    බැංකු, ඉන්ශුරන්ස් කොම්පැනි ඔක්කොම එකයි.
    :yes::yes::yes:
    minissu pirila parawal wala mokekwath baln na

    පාරේ මිනිස්සු හෝ ගාල !
    ඒවුනාට යන්න බයයිනේ බන්. නිකමටවත් arrest කරලා වාහනය ගත්තොත් පුදුම කරදරයක් වෙන්නේ.
    තව හෙට නීති දැඩිව ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා.
    අනික පොලිස් පොතේ නම ලියවුනා කියන්නේ ඕවා ජොබ් වලට යනකොටත් බලපානවනේ.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒවුනාට යන්න බයයිනේ බන්. නිකමටවත් arrest කරලා වාහනය ගත්තොත් පුදුම කරදරයක් වෙන්නේ.
    තව හෙට නීති දැඩිව ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා.
    අනික පොලිස් පොතේ නම ලියවුනා කියන්නේ ඕවා ජොබ් වලට යනකොටත් බලපානවනේ.

    Lankawe inne godak job karana minissu. Unta job eketa giye nathath office ID eka pennana puluwan alluwoth. Ekai ganak wath nathuwa hama thanama yanne.

    Umbata ehema ID ekak naththan parissamen.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    මචන් ලග සල්ලි නැ. හෙට බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්න ඕන. ID එකේ no එක හරිනම් බැංකුවට යන්න අවුලක් නැ නේද..?
    හැබැයි news වල කිව්වා සාමාන්‍ය ජනතාවට (අත්‍යවශ්‍ය සේවා නොවන / ජොබ් වලට නොයන) වාහනවලින් යන්න බැරි කතාවක්. එතකොට town එකට යනකොට පයින්ද යන්න ඕන..?
    හරියට මේක දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද..?

    උබට අවශ්‍යම දේයක් තියනවානම් පලයන් බන් බයවෙන්න එපා. ඔය අල්ලන්නේ පිස්සු විකාර කරන්න ගිහින් කෙලවගත්ත එවුන්. මමනම් පහුගිය ටිකේ ගියා බන් අවශ්‍යම වැඩ වලට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    උබට අවශ්‍යම දේයක් තියනවානම් පලයන් බන් බයවෙන්න එපා. ඔය අල්ලන්නේ පිස්සු විකාර කරන්න ගිහින් කෙලවගත්ත එවුන්. මමනම් පහුගිය ටිකේ ගියා බන් අවශ්‍යම වැඩ වලට.

    :yes:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Lankawe inne godak job karana minissu. Unta job eketa giye nathath office ID eka pennana puluwan alluwoth. Ekai ganak wath nathuwa hama thanama yanne.

    Umbata ehema ID ekak naththan parissamen.
    ID ekaknam na bn. ID ekak thibunath wadak na mokada work karanne Colombo. :oo:
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    උබට අවශ්‍යම දේයක් තියනවානම් පලයන් බන් බයවෙන්න එපා. ඔය අල්ලන්නේ පිස්සු විකාර කරන්න ගිහින් කෙලවගත්ත එවුන්. මමනම් පහුගිය ටිකේ ගියා බන් අවශ්‍යම වැඩ වලට.
    Ehemawath try ekak denna ona. Kohomath salli ganne nathuwa mukuth karanna baha. Game kada thibuna kiyala unta Credit card eka denna bane.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මචන් ලග සල්ලි නැ. හෙට බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්න ඕන. ID එකේ no එක හරිනම් බැංකුවට යන්න අවුලක් නැ නේද..?
    හැබැයි news වල කිව්වා සාමාන්‍ය ජනතාවට (අත්‍යවශ්‍ය සේවා නොවන / ජොබ් වලට නොයන) වාහනවලින් යන්න බැරි කතාවක්. එතකොට town එකට යනකොට පයින්ද යන්න ඕන..?
    හරියට මේක දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද..?

    බය නැතිව පලයන්.තනියෙන් යද්දි චෙක් කරන්නෙ නැහැ
    නිකමටහරි චෙක් කලොත් හොදට කතා කරපන්
    මුකුත් කියන්නෙ නැහැ,පඩි ටෝක් දෙන්න ගියොත් කේස්
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මුහුණ කට වහගෙන පයින් පලයන්මලාට අල්ලන්නේ නැහැ .
    වාහනේ යනවානම් අම්මාව පිටිපස්සේ දාගෙන පලයන් බාගෙට ඇරලා ගොඩක් දුරට අලන්නේ නැහැ අම්මාව දැක්කා නම් . කොලබ බන් යුබ්ර් පික්මි වැඩ නේ ඒවා වලින් යන්න පුළුවන් හැබැයි වාහනේ ඩ්‍රයිවර් එක්ක දෙන්නටයි යන්න පුළුවන් .

    id කෙස් කිව්වාට එහෙම අල්ලන්නේ නැහැ බන් පිස්සු නටන වුන්ව තමයි අල්න්නේ අනික චෙක් පොයින්ට් තියෙන තැන් දන්නවා ඇති නේ ඒවා මගහැරලා පලයන් . පොලිස් බයික් අවොත් තමයි වැඩේ හැබැයි වුන්ටත් දැන් එපා වෙලා තියෙන්නේ අපේ වුන්ගේ වැඩ දැකලා