LUXMEN Copy Trading !!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගේ වලදක් හෝදගෙන ඉන්නේ නැතුව නොදන්නා forex ගැන කියවන්න ගුයහම හත්පොලේ ගා ගන්නවා ...පවු ඉතින් අහිංසකයා හැම පැත්තෙන්ම මේ දවස්වල ලිදේ වැටෙනවා
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දැන් trades දාන්නේ නැද්ද බන් ලුක්ෂ්මන් december 10 න් පස්සේ මගේ trades වැටිලා නැහැ :confused:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    දැන් trades දාන්නේ නැද්ද බන් ලුක්ෂ්මන් december 10 න් පස්සේ මගේ trades වැටිලා නැහැ :confused:

    Trades waten nathi eka hodai
    Ithuru una salli tikawath bera ganin
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.gif

    උඹලා තෑගි දින්නේ නෑ කියලා ලින්ඩා තෑගි දෙන එක නවත්තනවද?
    ...................නෑ....................
    නත්තලට තෑගි ගත්තේත් නැති එකේ 2019 අලුත් අවුරුද්දට අලුත් තරඟයක් තියලා අලුත් තෑගි දෙකක් දෙනවා 

    ලින්ඩාගේ රෙෆ් ලින්ක් එකකින් රෙජිස්ටර් වුන එකෙක් පෘෆ් දාන්න

    මුදලින් රුපියල් ලක්ෂ 20ක් 
    හෝ
    මාසෙකට රුපියල් ලක්ෂ 2 ක පඩියකට යුරෝපේ ඇඟ වෙහෙසන්න නැති, මොළේ වෙහෙසන්න නැති, කොම්පියුටර් විකුණන ආයතනයක කැෂියර් ජොබ් එකක් සෙට් කරනවා,
    ටිකට්ස් ඔක්කොම ෆ්‍රී දීලා.  ගෙයක් හොයාගන්නකන් මාසෙකට මගේ ගෙදර කාමරයකුත් දෙනවා.

    කැමති උන් ස්ක්‍රින් ෂොට්ස් දාල ඉදිරිපත්වෙන්න. 

    තරංග නීති රීති

    29 12 2018 දිනට පෙර ලින්ඩාගේ රෙෆරල් ලින්ක් වලින් රෙජිස්ටර් වුන මෙම්බෙර්ස්ලා පමණක් වලංගුවේ.
    තරඟය අවසාන දිනය 01 01 2019.
     
    Last edited:

    ඉංගිරිස් ඕනෙ නැද්ද :dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    තරඟයේ අවසාන දිනය....... අන්තිමට අඬන්න එපා මෙච්චර සිංහලු ඉද්දි රස්සාව බංගලියෙක්ට දුන්නා කියලා.........

    Man Luxman ge ref link eken register une. Mata job eka hambeiyda? Mokada Luxman=Linda kiyala ape Erozan kiyanawane.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුත් අවුරුද්දෙත් ෆොන්නයොන්ට තෑගි නෑ........මේ අලුත් අවුරුද්දෙවත් ළිඳේ පැනලා ආත්මේ මාරුකරගනිල්ලා..........:lol::lol::lol::lol:

    ඇරෝසානුයි උගේ ෆේක් කුක්කෝ ටිකයි පුළුවන්නන් වෙලා තියෙන හැටියට උඹලගේ අම්මලා යවපල්ලා අපේ ගෙදර, බල්ලා විතරයි ඉන්නේ...... එකපාරකට 50 ගානේ දෙන්නං......:rofl::rofl: