![]()
මේක තමයි Admin Settings
නිල් පාට port එක තියනවා මචං E-WAN පොර්ට් එක
Winadiyak dekak diyan. Kokatath router eke firmware eka update karaganna. WAN port eka thiyenan aniwa oya setting eka kohe hari thiyanawa.

![]()
මේක තමයි Admin Settings
නිල් පාට port එක තියනවා මචං E-WAN පොර්ට් එක

Winadiyak dekak diyan. Kokatath router eke firmware eka update karaganna. WAN port eka thiyenan aniwa oya setting eka kohe hari thiyanawa.![]()
Update කරලා තියෙන්නේ මචං. අලුත් firmware නැහැ update checker එකෙන් check කරාට![]()

මචංලා උදවුවක් ඕනේ...
මගේ ළඟ තියනවා Asus DSL-AC52U රවුටර් එකක්. මෙච්චර දවසක් SLT ADSL එක්ක පාවිච්චි කරා. එත් දැන් Fiber එකට මාරු කරපු නිසා SLT එකෙන් දීපු Huawei HG8245H5 රවුටර් එකක් පාවිච්චි කරන්නේ.
ක්‍රමයක් තියනවද Huawei එකේ wifi off කරලා මගේ Asus රවුටර් එක හරහා wifi පාවිච්චි කරන්න?
Asus එකේ E-WAN පොර්ට් එකට Huawei රවුටර් එකෙන් LAN cable එකක් හරහා connect කරලා Asus එකේ WAN connection mode එක DSL නැතුව E-WAN දීල බැලුවා හරි ගියේ නෑ. ඉන්ටෙර්නෙට් නෑ කියනවා.

Machan Advance wala WAN tab eke screenshot ekak denna![]()
මේ තියෙන්නේ මචං
Ethernet WAN daalane thiyenne.
Internet aawe nathi unata kamak na danma 
Setting ekanan hariEthernet WAN daalane thiyenne.
Lan cable ekak aran dan Router eke Blue color WAN port ekai SLT Router eke port 1 ekai connet karanna. Karala router dekama restart karanna balannaInternet aawe nathi unata kamak na danma
![]()



Ok. Mehema plug kalama ASUS router eke internet light eka On wenavada? Asus ekata patch cord ekak gahuwama internet yanna puluwanda?
Uba Asus WAN ekata gahala tiyena CMD eka open karala
ipconfig /all
screenshot ekakui
arp -a
command eke screenshot ekakui dapn.
![]()
කීපසරයක්ම restart කරලා තියෙන්නේ මචං.
ඉන්ටර්නෙට් නැහැ...![]()

Eka automatic dennaAsus router eke WIFI ekata connect wela balanna IP ekak denawada kiyala oyata? Command prompt eke ipconfig /all kiyala gahuwama balaganna puluwan. Inpasse SLT router eka ping karala balanna ping 192.168.1.1 gahala.
mokada wenne?
Pinging 192.168.1.1 with 32 bytes of data:
Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128
Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128
Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128
Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128
Ping statistics for 192.168.1.1:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 0ms, Maximum = 0ms, Average = 0ms
Me moko interface ekata 192.168.1.1 aawe???
Uba machine/lap eke lan settings wala DHCP off karala manual ip ekak dunnada?
DNS server ekath waradiy. 192.168.1.50 kiyanna eka waradiy.
8.8.8.8 hari 8.8.4.4 wage DNS server ekak wenna oni. Oya machine eke lan settings edit karala thhiyenawa wageEka automatic denna



Me moko interface ekata 192.168.1.1 aawe???
Uba machine/lap eke lan settings wala DHCP off karala manual ip ekak dunnada?
DNS server ekath waradiy. 192.168.1.50 kiyanna eka waradiy.
8.8.8.8 hari 8.8.4.4 wage DNS server ekak wenna oni. Oya machine eke lan settings edit karala thhiyenawa wageEka automatic denna

නැහැ මචං. මම PC එකේ මොනවත් හදල නැහැ![]()
Could be incorrect dhcp scope?
Incorrect start address?![]()

ඔයා වැඩේ කරගෙන තියෙන්නේ හැබැයි වැඩේ කෙලොගෙන තියනවා කොහේ හරි. Router එකෙන් හරි ඔයාම හරි වැරදි config එකක් ගහගෙන තියනවා. machine එකේ network setting වල බලන්න Lan setting manual දුන්නේ නෑමද කියල. 192.168.1.1 කියන එක ඔයාගේ machine එකට assign කරනං internet වැඩ කරන්නේ නෑ තමා. අනික DNS එකට 192.168.1.50 ආපු එකනං ලොකු අවුලක්.
අවුල ලියාගන්න පුළුවන් දැනට machine එකේ IPv4 setting automatic නං තියෙන්නේ දැනට දෙන්න manual
IP - 192.168.1.100 වගේ
subnet mask - 255.255.255.0
default gateway - 192.168.1.1
DNS - 8.8.8.8



![]()
නැත..![]()