සබ්රි_ස'

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,789
    40,448
    113
    මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.

    aLI-SABRI.gif

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි තර්ජන පවතින බවත් ඔවුන් වෛරයට පාත්‍ර වී ඇති බවත් සදහන් කරමින් අල් ජසීරා නාලිකාව ඊයේ(11) දින ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවෙහි ආන්දෝලනාත්මකභාවය තීව්‍ර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් හදුන්වා දෙමින් ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා ද ප්‍රකාශයක් ලබා දී තිබේ.

    එම වාර්තාව මූලික වශයෙන් පදනම් වී තිබෙන්නේ දැනට පවතික නොරෝනා වසංගත තත්වයෙන් මියයන ඉස්ලාම් භක්තිකයන් ඇතුළත්ව සියලු ආගම්වලට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ක්‍රියාවක් බව හුවා දැක්වීමට ය. එහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අලි සහීර් මවුලානා වැනි අයගේ ප්‍රකාශ ද අල්ජසීරා වාර්තාවෙහි උපුටා දක්වනු ලැබ ඇත.

    රජයේ පාර්ශවය වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ අලි සබ්රි මහතා පමණක් වීම විශේෂත්වයකි. ප්‍රතිපත්ති සම්පාදකයන් සියලු කරුණු සහ සියලු අංශයන් සළකා බලා විද්‍යාත්මකව, සෞඛ්‍ය හෝ තාර්කික සැළකීම් පිළිබදව පදනම් වෙමින් තීන්දුවකට එළඹීයේ නම් තමා හට ගැටලුවක් නොමැති බවත් ජනතාව එකී තීන්දුව පිළිපැදිය යුතු බවටත් වන ඒ මහතාගේ සුපුරුදු ප්‍රකාශය එහිදී ද දක්වනු ලැබ ඇති අතර ආදාහන තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට පටහැනි බවට ද සදහන්කර ඇත. එසේ සදහන් කරමින් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන්නෙකු වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දිය හැකි ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇති බවටත් ඒ මහතා දක්වනු ලැබ ඇත.

    විශේෂයෙන් ඒ මහතා ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් අල් ජසීරා නාලිකාව හදුන්වා දීමත් තුළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි මතවාදයට ප්‍රබල රුකුලක් සපයන බව පෙනී යයි.

    දැනටමත් අල්ජසීරා නාලිකාවෙහි ෆේස්බුක් සාමාජ ජාල වෙබ් අඩවි පිටුවෙහි විවිධ රටවල පාඨකයන් වෙතින් ශ්‍රී ලංකාවට එරෙහි බරපතළ විරෝධයක් එල්ල වෙමින් පවතින බව එම ලිපියට අදාළ ප්‍රකාශ දෙස බැලීමෙහිදිී පෙනී යයි.

    අලි සබ්‍රි මහතා මීට පෙරද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කරන ලද අතර අල්ජසීරා නාලිකාව ද ඉස්ලාම් අන්තවාදයට හා ත්‍රස්තවාදයට තුඩු දෙන පුවත් විකාශනය කිරීම මත ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවකින් වාරණයට ලක්වූ නාලිකාවකි.

    https://www.aljazeera.com/news/2020...t-coronavirus-stirs-hate-200510183518512.html

    1-1.gif

    2-1.gif

    3-1.gif

    http://www.colombotoday.com/the-gov...s-by-the-world-health-organization-ali-sabry/
     
    • Like
    Reactions: Oli_Vili

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,079
    20,654
    113
    හස්තිශෛලපුර
    සබ්‍රි ස බයියන්ට ඇරලා හොදම එකෙන්.. පව් බන් මුන්..

    මචන් අපේ විකට ස' මූව අයින් කරයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සබ්‍රි ස බයියන්ට ඇරලා හොදම එකෙන්.. පව් බන් මුන්..

    මචන් අපේ විකට ස' මූව අයින් කරයිද?

    මොනවා වුනත් මචන් බලපෑම් මෑදම විද්‍යානූකූලව සෑම මරණයක්ම ආදාහනය කරන එක මාර වෑඩක් නේ, විශේෂයෙන්ම යු ඈන් පී සජිත් සහ ජේ වී පී බිමල් වගේ එවුන් ඒකට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන කොටත්. ඒක අගය කරන්න ඕනි දෙයක්. අනික අලි සබ්‍රීට එයාගේ අදහස දක්වන්න අයිතිය තියෙනවා. එයා මුස්ලිම් මිනිහෙක් හෑටියට තමන්ගේ අදහස ප්‍රකාශ කරලා. සින්හල කියලා මම හිතන් බිමල් ඔයිටත් එහා ගිය අදහස දෑක්වීමක් කරලා තිබ්බා. ප්‍රශ්ණයක් නෑ. මෙච්චර බලපෑම් මෑද විද්‍යාත්මක ක්‍රම වලට නම් අවසන් කටයුතු කෙරෙන්නේ එච්චරයි.
     
    • Like
    Reactions: subspace and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු ඇන් පි කාරයනට හැමදාම පොරක් වෙන්නෙ කොහෙ හරි ඉන්න තම්බියෙක්, ඇත්තට උබලට තම්බින්ට දෙනව ඇරෙන්ඩ වෙන වැඩක් ඇත්තෙම නැද්ද..:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සබ්‍රි ස බයියන්ට ඇරලා හොදම එකෙන්.. පව් බන් මුන්..

    මචන් අපේ විකට ස' මූව අයින් කරයිද?

    අලි සබ්‍රිරි ඔය ඇරල තියෙන්නෙ හු ඇන් පි තොපිට, තේරුම් ගන්ඩ කල් යයි.. :lol::lol:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Sabri nam thambiyek. u uge agamata wiruddawa katha karanna ba. Bimal Sajiya ay okata support karanne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sabri nam thambiyek. u uge agamata wiruddawa katha karanna ba. Bimal Sajiya ay okata support karanne?

    :rofl::rofl: ඔවට උත්තර හු ඇන් පි කාරයො ගාව තියෙනවද, බලපන් එකෙක් රිප්ලයි කරන්නෙ නැ ..
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සබ්‍රි ස බයියන්ට ඇරලා හොදම එකෙන්.. පව් බන් මුන්..

    මචන් අපේ විකට ස' මූව අයින් කරයිද?

    භූමදානය කරන්න අවසර දෙන්න කියල හකිම් ඉල්ලනකොටම හරි එහෙම කරන්න කියල ජනපති නියෝග දුන්නනම් උඔල ඔය කටින්ම තමයි අනිත් පැත්තට ගෝටව පතුරු ගහන්නේ. මේ වගේ සිද්දි වලදි දේශපාලනේ පැත්තකින් තියල හරි පැත්ත තේරුම් ගනින්.....මොනව උනත් උෟ කොන්ද කෙලින් තියන් කරන්න ඕන දේ ගැන වැටහිමකින් වැඩ කරනවා...අලිසබ්‍රි උගේ ආගමික මතය ප්‍රකාශ කලා. ඌජනපතිට ෂපෝට් කරා කියල ජනපති ඒක පිළිගත්තේ නැ එච්චරයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    රාජිත කියලා තිබ්බේ UNP අගමැති කෙනෙක් හිටියනං මෙහෙම වෙන්නේ නැහැ කියලා . මුස්ලිම් දේහ භූමදානය කරන්න ඉඩ දෙනවා කියලා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    හු ඇන් පි කාරයො එදා ඉදන් කරේ බොරුවෙන් දිනන්ඩ බලන එකනෙ බන්, තම්බින්ගෙ ලොවන එක තරන් සැපයක් රුචිරලට තවත් කොහෙන්ද, බෝම්බ කාලත් හැදුනෙ නැති රුචිරල කවදාවත් හැදෙන්නෙ නැ..:yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    dead:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    භූමදානය කරන්න අවසර දෙන්න කියල හකිම් ඉල්ලනකොටම හරි එහෙම කරන්න කියල ජනපති නියෝග දුන්නනම් උඔල ඔය කටින්ම තමයි අනිත් පැත්තට ගෝටව පතුරු ගහන්නේ. මේ වගේ සිද්දි වලදි දේශපාලනේ පැත්තකින් තියල හරි පැත්ත තේරුම් ගනින්.....මොනව උනත් උෟ කොන්ද කෙලින් තියන් කරන්න ඕන දේ ගැන වැටහිමකින් වැඩ කරනවා...අලිසබ්‍රි උගේ ආගමික මතය ප්‍රකාශ කලා. ඌජනපතිට ෂපෝට් කරා කියල ජනපති ඒක පිළිගත්තේ නැ එච්චරයි...

    :yes::yes: මෙන්න මේක තමයි සිoහල අපිට වැදගත් වෙන්නෙ, සජිත් ප්‍රේමදාසයි ජේවිපි හිපාටුවොයි තම්බින්ගෙ මිනි ගැන නැහෙන නැහිල්ලෙන් පේනවනෙ කාටද කඩේ යන්නෙ කියල..සිහලුන්ගෙ නායකය කවුද තම්බින්ගෙ ලොවන්නෙ කවුද කියල හැමෝටම තේරුම් ගන්ඩ පුලුවන් ඉතාම පහසුවෙන්..
     
    • Like
    Reactions: jayanathek

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes: මෙන්න මේක තමයි සිoහල අපිට වැදගත් වෙන්නෙ, සජිත් ප්‍රේමදාසයි ජේවිපි හිපාටුවොයි තම්බින්ගෙ මිනි ගැන නැහෙන නැහිල්ලෙන් පේනවනෙ කාටද කඩේ යන්නෙ කියල..සිහලුන්ගෙ නායකය කවුද තම්බින්ගෙ ලොවන්නෙ කවුද කියල හැමෝටම තේරුම් ගන්ඩ පුලුවන් ඉතාම පහසුවෙන්..

    මටනම් හිතාගන්න බැ බන් මුන් සිංහලුද සිංහල නම් වලින් පේන්න ඉන්න මුස්ලිම් උන්ද කියල. ඇත්තටම සිංහලුන්ට මේව මේ විදියට දකින්න පුලුවන්ද බන්?
     
    • Like
    Reactions: kasdbg and erozan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටනම් හිතාගන්න බැ බන් මුන් සිංහලුද සිංහල නම් වලින් පේන්න ඉන්න මුස්ලිම් උන්ද කියල. ඇත්තටම සිංහලුන්ට මේව මේ විදියට දකින්න පුලුවන්ද බන්?
    :yes::yes::yes:
     
    • Like
    Reactions: jayanathek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝටව අල්ලේ නටවන්න ආපු සබ්‍රි සර් දැන් අල්ජසීරා එකට දුක කියනවලුද අනේ අපිට වලලගන්න දෙන්නේ නෑ කියල :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් හිතාගන්න බැ බන් මුන් සිංහලුද සිංහල නම් වලින් පේන්න ඉන්න මුස්ලිම් උන්ද කියල. ඇත්තටම සිංහලුන්ට මේව මේ විදියට දකින්න පුලුවන්ද බන්?

    හු ඇන් පි කාරයන්ට පුලුවන් මචෝ, රුචිරලවගේ කැපුවත් හු ඇන් පි කාරයො සිoහල නෙමේ මචන්..උන් ඇවිල්ල තම්බින්ටත් වඩා තම්බි, කොටින්ටත් වඩා කොටි සිහලුන්ට කෙලින්ඩ පුලුවන් නම් රුචිරල අම්ම අප්පව හරි බිලි දෙනව ඒක තමයි හු ඇන් පි ගතිය.. :yes::yes:

    ඕක තමයි තිත්ත ඇත්ත රනිල් හු ඇන් පි කාරයන්ව හදල තියෙන්නෙ එහෙම, බෝම්බ කාලත් හු ඇන් පි කාරයො හැදුනෙ නැනෙ මචෝ, එතනින් එහා කතා කරන්ඩ දෙයක් නැ..:dull:

    කවදාවත් දැකල තියෙනව මචෝ ,රුචිරල සිoහල ජාතිය ආගම රට ගැන හොදක් කියනව..දැන් අවුරුදු ගානක්නෙ කිරියෙ කවදාවත් රුචිරල සිoහල ජාතිය වෙනුවෙන් පෙනි ඉදල තියෙනවද කවදාවත් නැ ,හු ඇන් පි කාරයො සිoහල ජාතියට සාප කරනව එහෙමයි රනිල් උන්ව හදල තියෙන්නෙ..:dull::dull:
     
    Last edited: