සබ්රි_ස'

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    බබානේ ඔයා. තෙරෙන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇනලම කිව්ව නම් හරි. ඔය කියන්නේ නොකියා ආණ්ඩුව කිසිම ලොජික් එකක් නැතුව තම්බිලාව රිදවන්න අදාහනය ගත්තා කියලා තිරනය කරාකියලා නේ.

    නපුංසා වැඩ කරන්න එපා බන්. බිමල් කරේ වැරැද්දක් කියල කියන්න මට නම් කොන්දක් තිබ්බා. උඹට නෑ එහෙමවත් කොන්දක්

    අලි සබ්‍රීට කරන්න තිබ්බේ ඔය කියන ආයතන වලින් අහලා බලන්න විද්‍යාත්මකවද තාර්කිකවද ඔය තීරණය ගත්තේ කියලා මාධ්‍යට අදහස් දක්වන්න කලින්. එයා බබා වෙලා දෙපෑත්තේ කකුල තියන් ඉදලා හරි යන්නේ නෑ. මිනිහත් නොකියා කියලා තියෙන්නෙ එයත් දන්නේ නෑ කියන එකනේ විද්‍යාත්මකවද තීරණය ගත්තේ කියලා.. බම්බුව. අනිල් ජාසින්හ මහත්මයා කිව්වනේ තීරණය ගත්තේ ඈයි කියලා. තවත් සබ්‍රීට කියන්න පුලුවන්ද එහමද දන්නේ නෑ කියලා.

    මොනවා වුනත් ආණ්ඩුවට කොන්දක් තිබ්බා දොස්තරලගේ තීරණය එක්ක හිටගන්න සහ අනිල් ජාසින්හ මහත්මයටත් කොන්දක් තිබ්බා තමන්ගේ තිරණය හරි කියලා කියන්න

    දෑනටත් මගේ අදහස නම්, විද්‍යාත්මකව 100% අනතුරු රහිත ක්‍රමයක් තියෙනවා නම් වලලන්න ඒක කරන්න දෙන්න ඕනේ. ඉතා සුලු හෝ සෑකයක් තියෙනවා නම් භූගත ජලයට හානි වෙන්න පුලුවන් කියලා ආදාහනය කරන්න ඕනේ. එච්චරයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,200
    25,954
    113
    29
    ලොවෙත් නැති තැනක

    බබ නෙවෙයි ලෝක කපටියෙක් අලි සබෙර්. මැයි නමයට කලින් තිබ්බ හැම ෆේස්බූක් පොස්ට් එකක්ම අයින් කරලා . හෙළුව පෙනෙයි කියලා.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    බබානේ ඔයා. තෙරෙන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇනලම කිව්ව නම් හරි. ඔය කියන්නේ නොකියා ආණ්ඩුව කිසිම ලොජික් එකක් නැතුව තම්බිලාව රිදවන්න අදාහනය ගත්තා කියලා තිරනය කරාකියලා නේ.

    නපුංසා වැඩ කරන්න එපා බන්. බිමල් කරේ වැරැද්දක් කියල කියන්න මට නම් කොන්දක් තිබ්බා. උඹට නෑ එහෙමවත් කොන්දක්

    If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it

    oka aye kiyawapan.

    u kiyanne lankawe decision-makers la scientific widihata decision eka gattanam uta prashnayak na kiyala
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,200
    25,954
    113
    29
    ලොවෙත් නැති තැනක
    If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it

    oka aye kiyawapan.

    u kiyanne lankawe decision-makers la scientific widihata decision eka gattanam uta prashnayak na kiyala

    එයා කලින් කිව්වේ මොකද්ද දන්නවද එහෙම සයින්ටිෆික් ඩිසිෂන් ගත්තේ නෑ එකපාරම රෑම වෙනස් කිසි හේතුවක් නැතුව කියලා.
    පොර එච්චර ජෙනුඉන් නම් ඇයි මැයි නමයට කලින් පෝස්ට් මැකුවේ
    ?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    එයා කලින් කිව්වේ මොකද්ද දන්නවද එහෙම සයින්ටිෆික් ඩිසිෂන් ගත්තේ නෑ එකපාරම රෑම වෙනස් කිසි හේතුවක් නැතුව කියලා.
    පොර එච්චර ජෙනුඉන් නම් ඇයි මැයි නමයට කලින් පෝස්ට් මැකුවේ
    ?

    U thambiyek. uge agamata anuwa wala danna ba. uta agamata wirudda bari nisa. u try karanne wala danna. e wuge thambi gathiya. u Gota laginma hitiya kiyala tama wala danna approve eka dunne nane.

    Bimal Sajiya ay wala danna support karanne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.
    ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.

    මට මෙතන තියෙන ප්‍රශ්නෙ කොහෙවත් හිටපු හම්බ ලෝයර්ලා පොරවල් වෙලා තියෙන හැටි. නන්දරේට සිංහල ලෝයර් කෙනෙක් හිටියෙම නැද්ද. මූට කොහෙන්ද මෙච්චර හයියක්? නන්දරේගෙ නඩු ගොඩදාපු එකද මූ මේ ඔළුවට අරන් අපේ රට පාගන්න හදන්නෙ? නයින්ට කිරි පොවද්දි අපි නම් දැනන් හිටියා. ඇයි මූගෙ කට වහලා පැත්තකට කරලා තියන්නෙ නැත්තේ? මූට බයද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,425
    28,226
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.

    මට මෙතන තියෙන ප්‍රශ්නෙ කොහෙවත් හිටපු හම්බ ලෝයර්ලා පොරවල් වෙලා තියෙන හැටි. නන්දරේට සිංහල ලෝයර් කෙනෙක් හිටියෙම නැද්ද. මූට කොහෙන්ද මෙච්චර හයියක්? නන්දරේගෙ නඩු ගොඩදාපු එකද මූ මේ ඔළුවට අරන් අපේ රට පාගන්න හදන්නෙ? නයින්ට කිරි පොවද්දි අපි නම් දැනන් හිටියා. ඇයි මූගෙ කට වහලා පැත්තකට කරලා තියන්නෙ නැත්තේ? මූට බයද?

    දේශමාමක හෙලයෙක්ට ඔහොමද කතා කරන්නේ.
    සිංහලයෙක් වෙලා ඔහොම හිතන්නවත් පුලුවන්ද
    :angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,360
    20,999
    113
    හස්තිශෛලපුර
    ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.

    මට මෙතන තියෙන ප්‍රශ්නෙ කොහෙවත් හිටපු හම්බ ලෝයර්ලා පොරවල් වෙලා තියෙන හැටි. නන්දරේට සිංහල ලෝයර් කෙනෙක් හිටියෙම නැද්ද. මූට කොහෙන්ද මෙච්චර හයියක්? නන්දරේගෙ නඩු ගොඩදාපු එකද මූ මේ ඔළුවට අරන් අපේ රට පාගන්න හදන්නෙ? නයින්ට කිරි පොවද්දි අපි නම් දැනන් හිටියා. ඇයි මූගෙ කට වහලා පැත්තකට කරලා තියන්නෙ නැත්තේ? මූට බයද?

    :rofl::rofl: ඔවට උත්තර කඩදාසි බයියෝ ගාව තියෙනවද, බලපන් එකෙක් රිප්ලයි කරන්නෙ නැ ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    :rofl::rofl: ඔවට උත්තර කඩදාසි බයියෝ ගාව තියෙනවද, බලපන් එකෙක් රිප්ලයි කරන්නෙ නැ ..
    සිරාවටම එකෙක් රිප්ලයි කරන එකක් නෑ:yes::yes:

    ඔන්න බලහන් දැන් පෝලිමට එන්නෙ රෙද්ද උස්සගෙන. මේක දැක්කොත් ටිකක් පරක්කුවෙලා රිප්ලයි එකක් දාවී. තදියම නිසා රෙපක් කපලා ටැගක් දාවි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,972
    113
    මාලඹේ
    කකියන ලේ වලට ගොජ ගොජ ගාල කකියන්නේ හු ඇන් පි හරි , ජෙප්පෙක් හරි මොනව හරි කිව්වනම් විතරයි.

    තොට කකියන්නේ නැති උනාට මුස්ලිම් එසුන්ට කකියනවා . මුස්ලිම් එ්වුන් UNP එකට කඩේ යන්නේ අපිට අදරෙට වෙන්න ඇති​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,360
    20,999
    113
    හස්තිශෛලපුර
    තොට කකියන්නේ නැති උනාට මුස්ලිම් එසුන්ට කකියනවා . මුස්ලිම් එ්වුන් UNP එකට කඩේ යන්නේ අපිට අදරෙට වෙන්න ඇති​

    දැන් අලි සබ්‍රි කඩේ ගියේ කාටද? උබටද? :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොට කකියන්නේ නැති උනාට මුස්ලිම් එසුන්ට කකියනවා . මුස්ලිම් එ්වුන් UNP එකට කඩේ යන්නේ අපිට අදරෙට වෙන්න ඇති​

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.

    මට මෙතන තියෙන ප්‍රශ්නෙ කොහෙවත් හිටපු හම්බ ලෝයර්ලා පොරවල් වෙලා තියෙන හැටි. නන්දරේට සිංහල ලෝයර් කෙනෙක් හිටියෙම නැද්ද. මූට කොහෙන්ද මෙච්චර හයියක්? නන්දරේගෙ නඩු ගොඩදාපු එකද මූ මේ ඔළුවට අරන් අපේ රට පාගන්න හදන්නෙ? නයින්ට කිරි පොවද්දි අපි නම් දැනන් හිටියා. ඇයි මූගෙ කට වහලා පැත්තකට කරලා තියන්නෙ නැත්තේ? මූට බයද?

    හම්බයෙක් තමන්ගේ ලෝයර් කරගන්න එක අවුලක් නෑ. ඒක ඒ මීනිහාගේ රස්සාවනේ. ඒ වගේම ගෝටා ට බෑ සබ්‍රීගේ කටවහන්න. ඒ යකා ගෝඨාගෙන් කාලා ඈදලා ඉන්නවා නෙමේනේ. හෑබෑයි ගෝඨා දෑන් ගන්න ඕනේ අර උඹ කියනවා වගේ නයි රෙද්ද අස්සේ දා නොගෙන ඉන්න. දෑන් මේකෙදි මිනිහව හයිලයිට් වෙන්නේ ගෝඨාගේ ලෝයර් හෑටියටනේ. එතකොට ගෝඨා ගේ ලෝයර්ම ගෝඨාගේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන දෙයක් ගෑන නිකන් චා ටෝක් එකක් දුන්නම ඒක අනිත් එවුන් කියන ඒවට වඩා ඉලිප්පිලා පේනවා.

    එක්කෝ ලොයර් දෑන ගන්න ඕනේ තමන්ට එහෙම ශූවර් නෑති කමක් තියෙනවා නම් ගෝඨාගෙන් ඈත් වෙන්න. ඒ වගේම ගෝඨාට පුලුවන් වෙන්න ඕනේ අලි සබ්‍රීගෙන් අහන්න ලොක්කා ඔයාට මේ වෙන විදිහ අවුල් නම් අපේ සම්බන්ධ කම නඩු වලට විතරක් තියාගමු දේශපාලනය වෙනස්ව කරමු කියන්න. එහෙම නෑතිව ගෝඨා ලගම ඉදන් ඔය වගේ වෑනෙන උත්තර දුන්නම ප්‍රශ්ණ මතු වෙනවා