රුවන්වැලි ගෝඨා අරක්කු කඩ ඇරලා හසන්ත..corona breaking news 2020
රුවන්වැලි සෑය ලග දිවුරපු සිංහල බෞද්ධ නායකයා වෙසක් සමයේ පංසල් වහලා සුරාසැල් ඇරලා ! අපේ හාදුරුවනේ ඔන්න රට විවෘත කලා....,තේ එකක් බොන්න තේ කඩ තහනම්,අරක්කු ටිකක් බොන්න බාර් ඇරියා.සෞඛ්‍ය උපදෙස් නියමයි.මැදගො ඩ සෙට් එකේ ප්‍රණාමය..
ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අතරට අළුතින්ම එකතු වී ඇති භාණ්ඩය මත්පැන් නොහොත් රජයේ කසිප්පුය . " සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාධියාමි " ශික්ෂා පදය රැකීමත් , තම ජනතාව එම වරදින් ඈත් කර තැබීමත් දස රාජ ධර්මයන් අනුව රට පාලනය කරවන සිංහල බෞද්ධ පාලකයෙකුගේ වඟකීමය . එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද ... ?
කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබු මත්පැන් හල් නොහොත් පාලකයන්ගේ කසිප්පු ගුබ්බෑයම් කඩිමුඩියේ විවර කර ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරසය මුළුමනින්ම මර්ධනය කිරීමෙන් පසුව නොවීම තුල පාලකයන් විසින්ම ජනතාව අනතුරකට ඇද දමා තිබේ ... තම පංතියේ මිතුරන්ගේ ආදායම් නැංවීමටත් , පාලකයන්ගේ සුඛවිහරණය සදහා යොදා ගැනීමට බදු එකතු කිරීමටත් මෙලෙස ජනතාවගේ ජීවිත කොරෝනා වෛරසයට බිලි දීම සාධාරණීකරණය කල හැකිද ... ?
-අවන්ත අනුහස් බන්ඩාරfb-
ඔබේ කතිරය ජේවීපී/ රතන හිමිට ලබාදෙන්න...

තොපිලට දැන් ඉතුරු වෙලා ඉන්නේ උන් විතරයි මෝඩයිනේ...
මෙහෙම ගියොත් නම් ඉස්සරහට ගoවතුර ශුවර්.සොබාදහම උනත් උහුලයියෑ මේවා...
කලින් නියගය ගoවතුර,දැන් කොරෝනා... හෙට?
බයියන්ගේ තියරි අoක 5 - පන්සල් වැසු වෙසක් සමයේ බාර් වලින් අරක්කු ගෙන ගැන්සි පිටින් බීම කොරොනා ව්‍යාප්තියට තර්ජනයක් නොවන අතර කඩේකින් ප්ලේන්ටියක් බීම,පන්සල් යාම,ටියුෂන් පන්ති යාම,ගෙදර ආච්චි ගමනක් යාම, ආච්චි සිල් ගැනීමට යාම හෝ කඩෙන් කෑම ගැනීම කොරොනා ව්‍යාප්තියට බලවත් තර්ජනයකි.
ඉතුරු තියරි පහතින්.මේවා හොදෝට කටපාඩම් කොරලා තියාගන්න ඔනි මා පුතීලා..නැත්තම් අමතක වෙයි...
(
බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....ex- Kotuwe Thero
බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්‍රේමීන් වන්නේය .....
බයියන්ගේ තියරි අoක 3 - යූඑන්පී ය සමග සිටින තාක්කල් ටී.එන්.ඒ කොටින් වන අතර පොහොට්ටුව සමග එක් වන විට ඔවුන් සහජීවනය අගයන රටේ පුරවැසියන් වන්නේමය....
බයියන්ගේ තියරි අoක 4-දහදුක් විද විද Covid 19 පාලනයට දොස්තරවරු කටයුතු කරත් එහි ගෞරවය එයාපොට් නොවැසූ ගෝඨාට හිමිවන අතර සාෆිට එරෙහිව දහදුක් සහ දේශපාලන බැනුම් විද විද කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක සාක්ෂි සපයමින් කටයුතු කරත් සාෆිව ඇල්ලිමේ ගෞරවය ඔහුගේ අතට මාන්චු දැමූ පොලිස් නිලධාරියාට හිමිවේ...
)

Last edited: