රුවන්වැලි ගෝඨා අරක්කු කඩ ඇරලා හසන්ත..corona breaking news 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රුවන්වැලි ගෝඨා අරක්කු කඩ ඇරලා හසන්ත..corona breaking news 2020

    රුවන්වැලි සෑය ලග දිවුරපු සිංහල බෞද්ධ නායකයා වෙසක් සමයේ පංසල් වහලා සුරාසැල් ඇරලා ! අපේ හාදුරුවනේ ඔන්න රට විවෘත කලා....,තේ එකක් බොන්න තේ කඩ තහනම්,අරක්කු ටිකක් බොන්න බාර් ඇරියා.සෞඛ්‍ය උපදෙස් නියමයි.මැදගො ඩ සෙට් එකේ ප්‍රණාමය..

    ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ අතරට අළුතින්ම එකතු වී ඇති භාණ්ඩය මත්පැන් නොහොත් රජයේ කසිප්පුය . " සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාධියාමි " ශික්ෂා පදය රැකීමත් , තම ජනතාව එම වරදින් ඈත් කර තැබීමත් දස රාජ ධර්මයන් අනුව රට පාලනය කරවන සිංහල බෞද්ධ පාලකයෙකුගේ වඟකීමය . එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද ... ?

    කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබු මත්පැන් හල් නොහොත් පාලකයන්ගේ කසිප්පු ගුබ්බෑයම් කඩිමුඩියේ විවර කර ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරසය මුළුමනින්ම මර්ධනය කිරීමෙන් පසුව නොවීම තුල පාලකයන් විසින්ම ජනතාව අනතුරකට ඇද දමා තිබේ ... තම පංතියේ මිතුරන්ගේ ආදායම් නැංවීමටත් , පාලකයන්ගේ සුඛවිහරණය සදහා යොදා ගැනීමට බදු එකතු කිරීමටත් මෙලෙස ජනතාවගේ ජීවිත කොරෝනා වෛරසයට බිලි දීම සාධාරණීකරණය කල හැකිද ... ?


    -අවන්ත අනුහස් බන්ඩාරfb-



    ඔබේ කතිරය ජේවීපී/ රතන හිමිට ලබාදෙන්න...:yes::yes::yes:තොපිලට දැන් ඉතුරු වෙලා ඉන්නේ උන් විතරයි මෝඩයිනේ...:angry:මෙහෙම ගියොත් නම් ඉස්සරහට ගoවතුර ශුවර්.සොබාදහම උනත් උහුලයියෑ මේවා...:Dකලින් නියගය ගoවතුර,දැන් කොරෝනා... හෙට?:dull:



    බයියන්ගේ තියරි අoක 5 - පන්සල් වැසු වෙසක් සමයේ බාර් වලින් අරක්කු ගෙන ගැන්සි පිටින් බීම කොරොනා ව්යාප්තියට තර්ජනයක් නොවන අතර කඩේකින් ප්ලේන්ටියක් බීම,පන්සල් යාම,ටියුෂන් පන්ති යාම,ගෙදර ආච්චි ගමනක් යාම, ආච්චි සිල් ගැනීමට යාම හෝ කඩෙන් කෑම ගැනීම කොරොනා ව්යාප්තියට බලවත් තර්ජනයකි.:rolleyes:

    ඉතුරු තියරි පහතින්.මේවා හොදෝට කටපාඩම් කොරලා තියාගන්න ඔනි මා පුතීලා..නැත්තම් අමතක වෙයි...:D

    (
    බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....ex- Kotuwe Thero:rolleyes:

    බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්රේමීන් වන්නේය .....:rolleyes:

    බයියන්ගේ තියරි අoක 3 - යූඑන්පී ය සමග සිටින තාක්කල් ටී.එන්.ඒ කොටින් වන අතර පොහොට්ටුව සමග එක් වන විට ඔවුන් සහජීවනය අගයන රටේ පුරවැසියන් වන්නේමය....:rolleyes:

    බයියන්ගේ තියරි අoක 4-දහදුක් විද විද Covid 19 පාලනයට දොස්තරවරු කටයුතු කරත් එහි ගෞරවය එයාපොට් නොවැසූ ගෝඨාට හිමිවන අතර සාෆිට එරෙහිව දහදුක් සහ දේශපාලන බැනුම් විද විද කුරුණෑගල රෝහල් අධ්යක්ෂක සාක්ෂි සපයමින් කටයුතු කරත් සාෆිව ඇල්ලිමේ ගෞරවය ඔහුගේ අතට මාන්චු දැමූ පොලිස් නිලධාරියාට හිමිවේ...:rolleyes:)
     
    Last edited:
    • Like
    Reactions: yapa100

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    NAY0ycx.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූ වගේ ජෝකර් කෙනෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙසක් එකට අම්මලා තාත්තලට සිල් ගන්න දුන්නෙ නෑ. වෙසක් තිබිලා සතියක් යන්න කලින් බාර් ඇරියා. පුකේ වියත්මග.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මූ වගේ ජෝකර් කෙනෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙසක් එකට අම්මලා තාත්තලට සිල් ගන්න දුන්නෙ නෑ. වෙසක් තිබිලා සතියක් යන්න කලින් බාර් ඇරියා. පුකේ වියත්මග.

    :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    මූ වගේ ජෝකර් කෙනෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙසක් එකට අම්මලා තාත්තලට සිල් ගන්න දුන්නෙ නෑ. වෙසක් තිබිලා සතියක් යන්න කලින් බාර් ඇරියා. පුකේ වියත්මග.

    සිල් ගන්න එක නම් ගෙදර ඉඳන් කරන්න බැරියැ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,941
    1,155
    113
    Hamilton, NZ
    මූ වගේ ජෝකර් කෙනෙක් දැක්කයින් දැක්කෙ නෑ. වෙසක් එකට අම්මලා තාත්තලට සිල් ගන්න දුන්නෙ නෑ. වෙසක් තිබිලා සතියක් යන්න කලින් බාර් ඇරියා. පුකේ වියත්මග.

    තවහ් අවුරුදු 10ක් උඹ වාගේ උන් ඔය වාගේ මානසික ආතතියෙන් ‌ගෝඨාගේ ආන්ඩුව යටතේ ඉන්නවා කියලා මතක් වෙනකෙට හිත වාවාන්නේ නෑ. :lol: ජිලක් බලන් අතේ පාරක් ගැහැවත් ගෝඨයි වියත් මගයි පොහොටුවයි මොලේ වැඩ කරන්නෙහේ :rofl::rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    කාලෙකින් මේක අහන්න අමතක උනා උඹට පිං සිද්ද වෙන්න ආයෙත් මතක් උනා :love:

    මංනං ඕකට වඩා අර මුලින්ම ආපු එකට කැමති (ගගන දෙරණ ජය සක් හඬවා)

     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    පාසල වැහුව එකෙන් සිංහල අමතක වෙච්ච පොඩි එකෙක් ගෙදර ඉඳන් හදපු මීම් එකක් :lol:

    නැහැ. ඇරපු බාර් එකෙන් පොඩි එකා කාලක් අරන් ගහල සිංහල අමතක වෙන්නම
     
    • Like
    Reactions: Identity

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    දැන් බාර් ලගින් යනකොට අල්ලලා බලෙන් පොවනවද හමුදාවෙන් දාලා? :eek: