covid kiyala bane ban ....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

    අද රාත්‍රි යේ මෙම දුරකත සංවාදය ඇතිව තිබේ. චීන ජනපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වයිරසය වැළැක්වීමේ හා පාලනය කරන අතරේදී දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්හි පවතිත ප්‍රායෝගික සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය කර ගත යුතු බවයි.

    එසේම ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමටත් එක් තීරයක් එක් මාවතකට ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ඉදිකිරීම් ඉහළ ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරන ලෙසත් මෙහිදී චීන ජනපතිවරයා යෝජනා කළේය.

    ubalage goota sa balanko :love:

    mama nam kamatiy rani sa/ sajith sa/ anura sa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    උබට කෙල්ල කිව්වා කොට ජුන්ඩක් තියෙනව කියල නේද?
    කතාව ඇත්ත වගේ :rolleyes::lol:
    (Joke - no hard feelings )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Okun loan dila dila contruct karala karala rata unge karagannawa.ita passe unge slaves wage tama.danatama china un lankawe unta part danawa un nikan masters la wage.lankawema idan lankawe unta part danawa.ausi chinese unuth katha karanne nikan lankawa un develop karapu ratak wage kiyala hitagena.okun pattama selfish.oya develop karanne untama inna.apita inna newe
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Okun loan dila dila contruct karala karala rata unge karagannawa.ita passe unge slaves wage tama.danatama china un lankawe unta part danawa un nikan masters la wage.lankawema idan lankawe unta part danawa.ausi chinese unuth katha karanne nikan lankawa un develop karapu ratak wage kiyala hitagena.okun pattama selfish.oya develop karanne untama inna.apita inna newe

    oka hariyanawa miture Chinese kellonta sinhala polle rasa danila viral una gaman.... :baffled:

    chinese kello sinhalu marry karala lankawa china wenawa.
    ape inna lankan thambi/demala ayyala ita passe chineth alla ganiy :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    oka hariyanawa miture Chinese kellonta sinhala polle rasa danila viral una gaman.... :baffled:

    chinese kello sinhalu marry karala lankawa china wenawa.
    ape inna lankan thambi/demala ayyala ita passe chineth alla ganiy :baffled:

    Pissuda bn lagin yanna be gada chinese genu.shit.oya uba kiyanne japan kello gena.un nan lankawe unta asai.:no: