චීනය බලෙන් ණය දුන්න වගේනේ ගෝඨගෙ කථාව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අපට අවශ්‍ය විදේශ ණය නොවේ ආයෝජනයි : ජනපති නව චීන තානාපතිට කියයි

    ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මෙරට චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) අද සිය අක්ත පත්‍ර භාරදීමට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී.

    " අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මහතා නව චීන තානාපතිවරයාට පවසා සිටියා.

    ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන ජනාධිපතිවරයා මෙහිදී සතුට පළ කර සිටියා.

    " විශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුනේ මේ ව්‍යාපෘති ඵලදායක නොවන බව. සත්‍යය එය නොවේ. චීනයේ සහය ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභතාවක් සහිතයි. මගේ අපේක්ෂාව ධූර කාලය අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙළා ගැනීම” ජනාධිපතිතුමා පවසා සිටියා.

    ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කර සිටියා.

    චීන ජනාධිපති ෂි ජින් පිං ගේ සුභාශිංසන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව කීයා සිටියා.

    “ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කර සිටියා.

    Neth
     
    • Like
    Reactions: The Kingslayer

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    Mona aayojanada? China lankaven avruddakata ganna baduvala vatinaakama USD300 million. Americava over USD3 billion gannava. Kohomada venasa? :lol:

    Every year the US buys over USD3 billion of our exports. It’s how much they invest in Sri Lanka and Sri Lankan businesses.
    Every year China only buys about USD300 million of our exports. But we import over USD 4 billion from China. On top of that, they pile us with loans which we have to repay.
     
    • Like
    Reactions: thinking_guy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඕනෙවට වඩා අන්තවාදි වෙන්න එපා හැම එකම. කියපු කතාව ඇත්තනෙ.

    ඔහොම ඕනෙ එකයි එපා එකයි හැම දේම විවේචනය කරන්න ගියාම.ඇත්තටම විවේචන ඕනෙ ඒවා උනත් මිනිස්සු ගනන් ගන්නෙ නැහැ අන්තිමට.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mona aayojanada? China lankaven avruddakata ganna baduvala vatinaakama USD300 million. Americava over USD3 billion gannava. Kohomada venasa? :lol:

    Every year the US buys over USD3 billion of our exports. It’s how much they invest in Sri Lanka and Sri Lankan businesses.
    Every year China only buys about USD300 million of our exports. But we import over USD 4 billion from China. On top of that, they pile us with loans which we have to repay.

    Investment and export wenasa therenne nathi ubalata Mona politics da bn. Palayan palayan pothaka Bala ganin Anna ayeth school patan gannawalu
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චීනේ මීය කඩන්නේ අත ලෙවකන්න කියලා සර් හිතන් ඉන්නේ