මුහුදු_මහා_විහාරය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මුහුදු_මහා_විහාරය

    පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න අද (14) දිනයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත විය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    මේ UNP ආණ්ඩුව කාලේ ගැසට් නැතුවම හම්බයෝ පාරවල් වල නම් වෙනස් කරපු වීදිය. අරාබි අකුරු වලින්ම ගැහුවා
    sketch-1589389081227.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න අපේ ආණ්ඩුවෙ වැඩ, හු ඇන් පි නරි පව්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රටේ රාල කියන හුන්පී මෝලා දාන්න ඕන ඒවා මේ....කෝ මේකා.... :lol:
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    කොන්දේ තියෙන පන, අතට කටට අරන් ගත්ත මේ තීන්දුව ගැන සිංහලයෙක් වශයෙන් මාර ආඩම්බරයි බං.......