ඉදිරි_මාස_6_බැංකුවල_ඉරණම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹේද චැනල් ඵක.ජෙප්පෙක්ට ගංජ කූරක් ගිලිල වගේ කථා නොකර ටිකක් ලස්සනට කථා කරපං.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වීඩියෝ එක හදපු එකා බැංකුවලට කැෂ් ෆ්ලෝ එක හරි විදිහට මැනේජ් කරන විදිහ කියලා දුන්න නම් හරි. :lol: බැංකු වැටෙන්න බලාගෙන ණය සහන දෙයිද බං? :cool:

    මෙහෙම වුනොත්, අරම වුනොත් කිය කිය අනාගතය අසුභවාදි විදිහට පුරෝකතනය කරලා මිනිස්සු බොරුවට බය කරන එක අනුමත කරන්න බෑ. :no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    මේ වීඩියෝ එක හදපු එකා බැංකුවලට කැෂ් ෆ්ලෝ එක හරි විදිහට මැනේජ් කරන විදිහ කියලා දුන්න නම් හරි. :lol: බැංකු වැටෙන්න බලාගෙන ණය සහන දෙයිද බං? :cool:

    මෙහෙම වුනොත්, අරම වුනොත් කිය කිය අනාගතය අසුභවාදි විදිහට පුරෝකතනය කරලා මිනිස්සු බොරුවට බය කරන එක අනුමත කරන්න බෑ. :no:

    Thawa kal thiyenawane wena de balanna

    Lankawe ratings nam bassala iwarai denatamath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ලoකාවෙ බැoකු වැටෙන්නෙ නැ බොල ඇමරිකාවෙ කඩන් වැටුනත්,:lol::lol:
    ලෝකෙ බැoකු වලින් ණය දෙන්නෙ බොහොම අඩු පොලියට ඒකට අපේ උන්දල කවදාවත් වැටෙන් නැ..:P:P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thawa kal thiyenawane wena de balanna

    Lankawe ratings nam bassala iwarai denatamath

    මචන්, වානිජ්‍ය බැංකුවල ලොකු ගානක් මහ බැංකුවෙ හෝල්ඩ් කරලා තියෙනවනේ. එකෙන් සෑහෙන ගානක් ඒ ඒ බැංකුවලට රිලීස් කලා කියලා මහජන බැංකුවේ සභාපති ලගදි TV එකේ වැඩටහනකට ඇවිල්ලා කිව්වා. බැංකුවල කෑශ් ෆ්ලෝ එකට සපෝට් එකක් විදිහටලු එහෙම කලේ.

    ඒ ගාන හරියටම දන්න එකෙක් ඉන්නවා නම් කියපන්. :rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,302
    113
    melo deyak therenne na...bankuwe tiyena salli adinne kiyelada tiyenne? :dull:

    වෙන්න අැති..JVP ඵකට සටන් පාඨ නැතුව වේලි වේලි ඉන්නෙ මේ ටිකේ..:rofl:
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    ඔය කියන විදියේ cash flow issue එකක් banks වලට එන්න විදියක් නෑ. මොකද,

    1. Bank වලට cash flows ඕනි loans දෙන්න. Corona නිසා loans demand එක අඩු වෙලා තියෙන්නේ.
    2. Central Bank එක Statutory Reserve Ratio එක 5% ඉදන් 4% වලට අඩු කළා. එකෙන් additional liquidity එකක් ලැබිලා තියෙන්නේ බැංකු වලට.
    3. බැංකු වලට liquidity issues තියෙනවා නම් central bank එකෙන් සල්ලි ණයට ගන්න පුළුවන්. Standing Lending Facility & temporary liquidity at bank rate කියල facility 2ක් තියෙනවා.
     
    • Like
    Reactions: Kolama

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,757
    3,166
    113
    37
    @ katubedda
    මචන්, වානිජ්‍ය බැංකුවල ලොකු ගානක් මහ බැංකුවෙ හෝල්ඩ් කරලා තියෙනවනේ. එකෙන් සෑහෙන ගානක් ඒ ඒ බැංකුවලට රිලීස් කලා කියලා මහජන බැංකුවේ සභාපති ලගදි TV එකේ වැඩටහනකට ඇවිල්ලා කිව්වා. බැංකුවල කෑශ් ෆ්ලෝ එකට සපෝට් එකක් විදිහටලු එහෙම කලේ.

    ඒ ගාන හරියටම දන්න එකෙක් ඉන්නවා නම් කියපන්. :rolleyes:

    මේ සින් එක ඇත්ත. boc එකේ මේ පාර බොනස් දෙන්නේ නැහැලු සල්ලි හොල්ඩ් කරගන්න ඔනි නිසා.
    අනික දැන් ඔක්කොම OD කැන්සල් කරලලු නේද? OD loan වලට කන්වර්ට් කරන්න කියල.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹේද චැනල් ඵක.ජෙප්පෙක්ට ගංජ කූරක් ගිලිල වගේ කථා නොකර ටිකක් ලස්සනට කථා කරපං.

    ඒකද උඹ මේ වීඩියෝ එකෙන් ගත්තෙ . :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන්, වානිජ්‍ය බැංකුවල ලොකු ගානක් මහ බැංකුවෙ හෝල්ඩ් කරලා තියෙනවනේ. එකෙන් සෑහෙන ගානක් ඒ ඒ බැංකුවලට රිලීස් කලා කියලා මහජන බැංකුවේ සභාපති ලගදි TV එකේ වැඩටහනකට ඇවිල්ලා කිව්වා. බැංකුවල කෑශ් ෆ්ලෝ එකට සපෝට් එකක් විදිහටලු එහෙම කලේ.

    ඒ ගාන හරියටම දන්න එකෙක් ඉන්නවා නම් කියපන්. :rolleyes:
    ඒක නම් පට්ටම ලොකු ගාණක් මට ඉස්සර නම් ගාන හරියටම මතක තිබ්බ දැන් මතක නෑ. ඔය නිසා තමයි දවසක් කවුරු හරි කෙනෙක් කියල තිබ්බෙ බැංකුවක් ආරම්භ කරන්න තියන ඩිපොසිට් එක වෙන බෑන්ක් එකක ඩිපොසිට් කරල ඒකෙ පොළියෙන් බෑන්ක් එකක් ඕපන් කරාට වැඩිය ලාභයක් ගන්න පුලුවන් කියල:rofl::rofl::rofl: