oya palma bittiya eha pattenuth ohomama thiyenawada? ehema nattam putty tikak gahala wahala daanna
Depaththema thiyenawa yaluwa
oya palma bittiya eha pattenuth ohomama thiyenawada? ehema nattam putty tikak gahala wahala daanna
pin sidda wenawa mahaththaya..danui agata lee tikak iruwe...
pin mahaththaya..wadi wadiyen labenna ona...

Depeththema ekama widiyatada
මමත් කෝටි ගානක් වියදම් කරලා ගෙයක් හැදුවා.
ප්‍රොෆෙෂනල් ආකිටෙක්ට් කෙනෙක් සයිට් එක කරේ
ඉංජිනියර් කෙනෙක් වැඩ බැලුවෙ
ඉතාම හොඳ කන්ට්‍රක්ටර් කෙනෙක් ගේ හැදුවෙ. අදටත් මම මනුස්සයව රෙකමන්ඩ් කරනවා.
වෙනම ස්ට්‍රක්චරල් ඉංජිනියර් කෙනෙක් කම්බි දාන හැටි ඇඳලා දුන්නෙ
මගේ උසට වඩා ෆවුන්ඩේෂන් වලවල් කැපුවා කුඩු ගල හම්බෙනකන් (හොඳ පිහිටි පොළවේ - පුරවපු ඉඩමක්වත් වගුරු බිමක්වත් නෙමේ)
සක්ක ගල් දාලා ටයි බීම් ගිහිල්ල කණු වලවල් තවත් යටට කපල සපත්තු දාලා ෆවුන්ඩේෂන් එක විතරක් කරන්න ලක්ෂ 20 විතර ගියා.
මැටි ගඩොල් බැම්ම බැඳගන ගිහින් තමයි උඩ බීම් දැම්මෙ (සමහරු කියනවනෙ පස්සෙ ගල් බැන්දහම ඉරි යනවා කියල)
දැන් සමහර තැන් වල බිත්ති පුපුරලා. කපරාරුව විතරක් නෙමේ. බ්ලයින්ඩ් වෝල් තියන තැන් වල පැලුම් වලින් වැස්ස දිගටම තියනකොට වතුරත් ලීක් වෙනවා.
දෙයියො තමයි හේතුව දන්නෙ. මේකට මොකක් හරි විසඳුමක් ලැබුනොත් මටත් කියන්න.
දැන් තව ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ, ඒකවත් හරියට හදා ගන්න. ගේ කඩන් වැටුනත් කමක් නෑ දෙමවුපියෝ හූල්ලනවා බලන් ඉන්න එක තමා අමාරුම දේ!

[/url][/IMG]![]()