hom3 security

netnet

Well-known member
  • Oct 6, 2016
    9,582
    8,324
    113
    මචන් උබල රෙකමන්ඩ් කරන්නේ මොකක්ද?
    1. අයි පී කැමරා විත් මොසන් සේන්සර්
    2. සෙකුරිටි එලාර්ම් සෙට්
     
    • Like
    Reactions: ryandok

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    කැමරා දැක්කම වැඩ කලේ නැතත් පොඩි බයක් දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,582
    8,324
    113
    ezviz camera wala siren and strobe light ekak enawa. ekath hodai

    Lenovo-IP-Camera-Wifi1080P-HD-Waterproof-Indoor-and-Outdoor-Camera-with-Infrared-Night-Vision-Motion-Detection.jpg

    meka ganna baluwe machan
    hoda feedback thiyenawa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,582
    8,324
    113
    machan wifi wala range eka godak aduyi podak ekath balannda, apith wifi cam dala pase case nisa ayin kala

    අඩි 20 වගේ දුරට බැරිද මචන් මෙකේ වයර් එකත් පුලුවන්
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මචන් ලෙනොවො එක කීයද

    මේක කීයද මචන්....
    මමත් මේ ලගදි ගෙදල ඉවර උනා...
    උබේ අනිත් ත්‍රෙඩ් වලින් පේනව උබ තාම වයරින් එක ඉවර නෑ වගෙ... එ නිසා කැමරා එන්න ඕන තැන් ගැන හොදට හොයල ඒවට ප්වර් දෙන්න ක්‍ර්මයක් හදන්න.. මොකද වයිෆයි කැමරා වලට පවර් දෙන්න ඕන... මම හ‍යි කරේ ඊසිවිස් කැමරා. 3ක්.. තව හයි කරන්න හිතන් ඉන්නවා.. ඒකෙ 64 ජීබී කාර්ඩ් එකක් දැම්ම... ෆෙබ් 26 වගේ කාර්ඩ් එක දැම්මෙ... රෙකොර්ඩින්ග්ස් තාම ති‍යෙනව... මම ෆුල් ටයිම් රෙකොර්ඩ් දැම්මෙ නෑ... මොශන් රෙකොර්ඩින්ග් විතරයි...

    සෙකුරිටි වලට.. Xiaomi මෝශන් සෙන්සර්ස රුයි... ඩෝ සෙන්ස්සරුයි දැම්ම.... එකත් එක්ක... ඒකත් වයර්ලෙස්ස්.... නියෙමට වැඩ..
    දොරක් ඇරියොත් නොටිෆි‍යි කරනව ෆොන් එකටම.. මෝශන් සෙන්ස් උනත් එහෙම තමයි...

    කැමරා 12500 ගානෙ 3යි
    ඩයලොග් ප්‍ර්‍රි පේඩ් හෝම් රෞට්‍ර් එක 2600
    ඩො සහ මෝශන් සෙන්සර් වලට 25000ක් ගියා
     
    මම වයරින් ඉවරයි බන් අවුලක් නෑ වයරින් ටික එලියෙන් කරන්න ඉන්නේ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,985
    9,319
    113
    Microsoft
    මචන් ලෙනොවො එක කීයද

    මේක කීයද මචන්....
    මමත් මේ ලගදි ගෙදල ඉවර උනා...
    උබේ අනිත් ත්‍රෙඩ් වලින් පේනව උබ තාම වයරින් එක ඉවර නෑ වගෙ... එ නිසා කැමරා එන්න ඕන තැන් ගැන හොදට හොයල ඒවට ප්වර් දෙන්න ක්‍ර්මයක් හදන්න.. මොකද වයිෆයි කැමරා වලට පවර් දෙන්න ඕන... මම හ‍යි කරේ ඊසිවිස් කැමරා. 3ක්.. තව හයි කරන්න හිතන් ඉන්නවා.. ඒකෙ 64 ජීබී කාර්ඩ් එකක් දැම්ම... ෆෙබ් 26 වගේ කාර්ඩ් එක දැම්මෙ... රෙකොර්ඩින්ග්ස් තාම ති‍යෙනව... මම ෆුල් ටයිම් රෙකොර්ඩ් දැම්මෙ නෑ... මොශන් රෙකොර්ඩින්ග් විතරයි...

    සෙකුරිටි වලට.. Xiaomi මෝශන් සෙන්සර්ස රුයි... ඩෝ සෙන්ස්සරුයි දැම්ම.... එකත් එක්ක... ඒකත් වයර්ලෙස්ස්.... නියෙමට වැඩ..
    දොරක් ඇරියොත් නොටිෆි‍යි කරනව ෆොන් එකටම.. මෝශන් සෙන්ස් උනත් එහෙම තමයි...

    කැමරා 12500 ගානෙ 3යි
    ඩයලොග් ප්‍ර්‍රි පේඩ් හෝම් රෞට්‍ර් එක 2600
    ඩො සහ මෝශන් සෙන්සර් වලට 25000ක් ගියා
    xiaomi motion sensors gaththe kohenda bro?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,582
    8,324
    113
    මචන් මේ යුනිට් එක දාල 2 එම්පී කැම් 4ක් එක්ක යු පි එස්, මෙටල් බොක්ස් එක සෙට් කරන්න 60000ක් ඉල්ලනවා.
    78CBE325-BE75-4BA0-AE5D-E0B636FDE6A7.jpeg

    C503AEB8-BDB4-41E8-9365-8780376A83DC.jpeg
     
    • Like
    Reactions: willpower