කැමරා දැක්කම වැඩ කලේ නැතත් පොඩි බයක් දෙන්න පුළුවන්.
ezviz camera wala siren and strobe light ekak enawa. ekath hodai
meka ganna baluwe machan
hoda feedback thiyenawa
machan wifi wala range eka godak aduyi podak ekath balannda, apith wifi cam dala pase case nisa ayin kala
ezviz eke nam wifi range eka 100m puluwan
gana wadi unata bro quality ekath wadigana wadi ne ban
ekai meka baluwe
මම වයරින් ඉවරයි බන් අවුලක් නෑ වයරින් ටික එලියෙන් කරන්න ඉන්නේ.මචන් ලෙනොවො එක කීයද
මේක කීයද මචන්....
මමත් මේ ලගදි ගෙදල ඉවර උනා...
උබේ අනිත් ත්‍රෙඩ් වලින් පේනව උබ තාම වයරින් එක ඉවර නෑ වගෙ... එ නිසා කැමරා එන්න ඕන තැන් ගැන හොදට හොයල ඒවට ප්වර් දෙන්න ක්‍ර්මයක් හදන්න.. මොකද වයිෆයි කැමරා වලට පවර් දෙන්න ඕන... මම හයි කරේ ඊසිවිස් කැමරා. 3ක්.. තව හයි කරන්න හිතන් ඉන්නවා.. ඒකෙ 64 ජීබී කාර්ඩ් එකක් දැම්ම... ෆෙබ් 26 වගේ කාර්ඩ් එක දැම්මෙ... රෙකොර්ඩින්ග්ස් තාම තියෙනව... මම ෆුල් ටයිම් රෙකොර්ඩ් දැම්මෙ නෑ... මොශන් රෙකොර්ඩින්ග් විතරයි...
සෙකුරිටි වලට.. Xiaomi මෝශන් සෙන්සර්ස රුයි... ඩෝ සෙන්ස්සරුයි දැම්ම.... එකත් එක්ක... ඒකත් වයර්ලෙස්ස්.... නියෙමට වැඩ..
දොරක් ඇරියොත් නොටිෆියි කරනව ෆොන් එකටම.. මෝශන් සෙන්ස් උනත් එහෙම තමයි...
කැමරා 12500 ගානෙ 3යි
ඩයලොග් ප්‍ර්‍රි පේඩ් හෝම් රෞට්‍ර් එක 2600
ඩො සහ මෝශන් සෙන්සර් වලට 25000ක් ගියා
xiaomi motion sensors gaththe kohenda bro?මචන් ලෙනොවො එක කීයද

apo ehenam dan order karoth ganna bari wei neda?Xiaomi sensors and mi hub aliexpress machan...