Lankawe un gu karagena atte.ekai untath epa wela atteලංකාවෙ එවුන්ගෙ?
මූ මේ කියල තියෙන දේ බැලුවම මට නම් ඉතාලි එවුන්ගෙ තත්වෙ හිතාගන්න පුලුවන්![]()
Lankawe un gu karagena atte.ekai untath epa wela atteලංකාවෙ එවුන්ගෙ?
මූ මේ කියල තියෙන දේ බැලුවම මට නම් ඉතාලි එවුන්ගෙ තත්වෙ හිතාගන්න පුලුවන්![]()
මොනව වුණත් බං උසාවියකින් නඩු අහන විදියක්ද ඒක? මූ කියන්නෙ 100%ක් ඇත්ත නම් එහේ නීති පද්ධතිය ගැන මට නම් ලොකුම ලොකු අවුලක් තියෙනව.Lankawe un gu karagena atte.ekai untath epa wela atte
Na banubata tiyenne kudu look ekakda?officerslagen game eka illuwada?
Oyawage nadu ehe podi case ban dawasata 50 k witara ahanawa. Horen eheta paninna ena un hinda aula african syrian un thamai kala tiyenne ekai un hithu manape theendu denneඔය විදියට නම් ඒ රටේ අනිත් නඩුත් යන්නෙ, මාරයි බං. හොරෙක් හොරකම් කරල පැනල ගියොත් අන්තිමේදි හොරා නෙමෙයි බඩු නැති වුණ එකාව හිරේ දායි. අනිත් එක අපේ ලංකාවෙත් ඉංග්‍රීසියෙන් නඩු අහනව එහෙම එකේ ඒ වගේ රටක ඔය වගේ නඩුවක් අහන්න බැරිද බං ඉංග්‍රීසියෙන්. කතා කරල වැඩක් නෑ ඉතිං ඕව ගැන.ඉතාලිය නෙමෙයි සෝමාලියාවට ගියා වගේ ලයින් එකක් නේහ්
Hmmm eka thamaLankawe unge tatwe hitaganna puluwan ehe
Na ban sadaranai itin wena rata wela un ohoma awilla e ratawal katha kerenawane banලංකාවෙ එවුන්ගෙ?
මූ මේ කියල තියෙන දේ බැලුවම මට නම් ඉතාලි එවුන්ගෙ තත්වෙ හිතාගන්න පුලුවන්![]()
owa podi dewal ban itin dakkane corona apu welawe unge minossu hasirichcha widiha.මොනව වුණත් බං උසාවියකින් නඩු අහන විදියක්ද ඒක? මූ කියන්නෙ 100%ක් ඇත්ත නම් එහේ නීති පද්ධතිය ගැන මට නම් ලොකුම ලොකු අවුලක් තියෙනව.
ewa kale na ban. Dan mata tiyenne e awula nemai mage passport eka blacklist wechcha eka. Mata eka hadagannai onaBooking website ekak haraha booking kala nam a site eke complain ekak damme nadda? Etakota eke proof hari tiyanawane
Eth machan umbata try kerenna puluwan blacklist wela na mata nam aith sure na ban.monawa karannada ban.. wadiya hithanna epa..may b ubawa corona case eke galewwa kiyala hith ahada ganin. mata wayasa 38yi mama thawama lankawen pita gihn naa..ki parak yanna try karada.. visa reject.. giya awurudde mage passport eka expire wuna nikanma.. his pitu tikakth ekka... aduma tharame uba ratawal 12 ta gihn thiyenawa.. mage gana hithla hitha hada ganin..
Ow eth lankawata online visa dena hoda rata wal na ban. Ow un loketama share kerenawa deport unaama. aluth ekak haduwath mama hitanne na ban. man ahuwa ape passpoert office eken. parana ekata aluth eka link kerenawalu. embassy welata dunna gaman ahuwenawaOka magenuth ahuwa. Hari wistara laga tiyagena yanna ona. Online visa ganna ratawelata aulak na ban oka. Habai airport ekedi balanakota tamai case eka. Aluth pp ekak hadaganin pm ekak damma kerana widiha. Eth pp num eka baluwoth sorry thAma ban aluth eke. Schengen nam yanna bari wei habai aith. Eth UK. Wage try kerepan. Eth sure na un share kerenawa details oyawage deyak unaama.
Eth machan umbata try kerenna puluwan blacklist wela na mata nam aith sure na ban.
Ow eth lankawata online visa dena hoda rata wal na ban. Ow un loketama share kerenawa deport unaama. aluth ekak haduwath mama hitanne na ban. man ahuwa ape passpoert office eken. parana ekata aluth eka link kerenawalu. embassy welata dunna gaman ahuwenawa
damma ban un kiyanne italy immegration welin gattu decision ekakata unta mokuth keranna baaluu. Aith apply kelath bohowita hambawena ekak naaluu. Un kiyanawa lawyer kenekta kiyannalu. Mehe inna un ewage nadu kiyanne na ban.HENAMA GAHAPIYA.. UBA MAIL EKAK DAMME NADDA EMBASSY EKATA..

ඒක තමා මචන් තියබ අවුල. මොනවා කරන්නද ශික්.Europe වල වීසා අවුලක් ගියොත් Europe Union එකේ තියෙන එක රටකටවත් යන්න බෑ ගොඩ කාලෙකට සමහරවිට ජීවිත කාලෙටම.. උබේ details දැන් මුලු Europe වලම තියෙනවා..![]()
ඒක තමා මචන් තියබ අවුල. මොනවා කරන්නද ශික්.
machan kohomada eka karanne? Mata poddak kiyapankoඋබට lawyer කෙනෙක්ව අල්ලා appeel එකක් දාලා බලන්න පුලුවන් මම හිතන්නේ..
Maath try kela hoyaganna eth bari unaneකණගාටුයි සිද්ද උන දේ ගැන.ඕකට ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන ඔය වැරැද්ද නිවැරදි කර ගන්න බැරිද.
උබට ආයි යන්න පුළුවන් මචං මම දන්න එකෙක් ජපානෙන් Deport කලා දැන වූ ඕස්ට්‍රේලියාවේ පදිංචිය
තව එකෙක් ඉන්නවා උ New Zealand