I'm a member since 2013...

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මම 2013 ඉඳන් මෙම්බර් කෙනෙක්... තාම පෝස්ට් 4යි දාලා තියෙන්නේ... අලුත් EK එකේ පෝස්ට් එකක් දාන්න හිතුවා...

    ඒ දාපු පොස්ට් 4ත් අපිට වැඩකට ඇති ඒවා නෙවෙයි නේ :angry::angry:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    965
    93
    ඒ දාපු පොස්ට් 4ත් අපිට වැඩකට ඇති ඒවා නෙවෙයි නේ :angry::angry:

    අඩෝ බනින්ඩ එපා බන්.
    අවුරුදු 7ක් කියන්නෙ ඉතින් ටිකක දිග කාලයක්නේ. ඒ කාලේ අතුලත මෙකේ උන දේවල් දැක්කා, බලාගෙන හිටියා. මේක අපේ සමාජයේ කැඩපතක් වගේ. එක එක විදියේ උන් ඉන්නවා, මිනිස්සු ගැන, දේශපාලන අදහස් ගැන, etc. ඉගෙන ගත්ත දේවල් අප්‍රමාණයි.
    උඹලා හැමෝටම ජය...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඇයි ඉතිං දැන් දාන්න හිතුවේ... තව ටික කාලයක් ඉවසලා...ඊගාව මොඩ් එකත් ආවාම දාන්න තිබ්බා :(
     
    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28