Tissa Jananayake Vs Upul Shantha Sannasgala

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    iraj and Tissa sir card kudu karaganna yanne.. sanna kata ariyama balaganna puluwan ithin iraj and tissa sir nondi wenawath.. balamu balamu.. man nam kiyanne kawruth perfect natha.. ona kenekta ona widihakata adahas prakasha kala haka.. namuth oya wage kelinma name eka kiya kiya mada gaseemata kisima kenekta aithiyak thibiya nohaka..
    Me rate ida thiyenne bai matha walata thamai, nathnam u drohiyek, thambiyek, denalek
     
    • Like
    Reactions: Marlon

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,755
    4,096
    113

    වලිය නැගලම යනවා :P:P

    "මං ඇහුවෙ යන්නෙ කොහෙද කියලා .අඩු ම ගාණෙ මල්ලෙ පොල් කියලා උත්තරයක් දීපං .මෙන්න මූ ආච්චි අම්මාගෙ පොල්කටු ඉස්ත්‍රික්කය අරං අර ප්‍රීති පුතාගෙ ගෙදර ගිහින් උගේ පොල්කුඩු හෝදලා රෙදි මදිනවා.
    මං නැති පාළු ගෙවල්වල ගවුමක් ඇදගෙන වළං බිඳින්න එපා .මං කීවනෙ මං එන්නම් කියලා .අමිශ්‍ර ජානවලට කශේරුකාවක් නැද්ද මිත්‍රයා.
    සරලයි නෙ ප්‍රශ්නය .ඔච්චර රීගෙන දගලන්න එපා .
    ශුද්ධ ජාන කෝ ?
    ඊයා බෛලොජි සර් !"

    - sannasgala
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    වලිය නැගලම යනවා :P:P

    "මං ඇහුවෙ යන්නෙ කොහෙද කියලා .අඩු ම ගාණෙ මල්ලෙ පොල් කියලා උත්තරයක් දීපං .මෙන්න මූ ආච්චි අම්මාගෙ පොල්කටු ඉස්ත්‍රික්කය අරං අර ප්‍රීති පුතාගෙ ගෙදර ගිහින් උගේ පොල්කුඩු හෝදලා රෙදි මදිනවා.
    මං නැති පාළු ගෙවල්වල ගවුමක් ඇදගෙන වළං බිඳින්න එපා .මං කීවනෙ මං එන්නම් කියලා .අමිශ්‍ර ජානවලට කශේරුකාවක් නැද්ද මිත්‍රයා.
    සරලයි නෙ ප්‍රශ්නය .ඔච්චර රීගෙන දගලන්න එපා .
    ශුද්ධ ජාන කෝ ?
    ඊයා බෛලොජි සර් !"

    - sannasgala

    Iwaraine thissa paraya 😇
     
    • Like
    Reactions: redux

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,580
    113
    Nowhere
    වලිය නැගලම යනවා :P:P

    "මං ඇහුවෙ යන්නෙ කොහෙද කියලා .අඩු ම ගාණෙ මල්ලෙ පොල් කියලා උත්තරයක් දීපං .මෙන්න මූ ආච්චි අම්මාගෙ පොල්කටු ඉස්ත්‍රික්කය අරං අර ප්‍රීති පුතාගෙ ගෙදර ගිහින් උගේ පොල්කුඩු හෝදලා රෙදි මදිනවා.
    මං නැති පාළු ගෙවල්වල ගවුමක් ඇදගෙන වළං බිඳින්න එපා .මං කීවනෙ මං එන්නම් කියලා .අමිශ්‍ර ජානවලට කශේරුකාවක් නැද්ද මිත්‍රයා.
    සරලයි නෙ ප්‍රශ්නය .ඔච්චර රීගෙන දගලන්න එපා .
    ශුද්ධ ජාන කෝ ?
    ඊයා බෛලොජි සර් !"

    - sannasgala

    aluth elakiri theme eka supiri wage.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,556
    22,674
    113
    අම්බකිස්ස
    උබලට මතකාද bdsm lesbiyan ගැන විශුවල් ගහලා වික්ටර් රත්නායකට මඩ ගහලා සිංහල සංස්කෘතියට ඉස්සෙල්ල්ම ගහන්න ගත්තේ ඉරාජ්.දැන් ඌ සිංහල ජාතියේ ඉදිරිපෙල ආරක්ශකයා වගේ....තිස්ස සර් ක්ලාස් එකේ නිදිමත යන්න බයිලා ගහන ඒවා සන්නා විවිස් ගන්න හරි උගේ නම හදාගන්න හරි ගහන ගේම...මේ 3ම එකක් වෙලා.මේ 3ම අස්සේ තියෙන්නේ උන්ගේ පුද්ගලික ගේම්.......කොහොමත් ප්‍රශ්න අහ්න්න බැරි වෙන්න ජාන කවලමා කියලා නන් සයන්ස් ක්ලාස් එක කරන්නේ.ඒකට ක්ලාස් යවනවද කියන එක හිතලා බලන්න..අනික පරිණාමය කියන්නෙම ජාන කවලම් වීම..අමිශ්‍ර තියෙන්න හොදනැති නිසයි නෑදෑයෝ අතර කසාද තහනම්....
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    sannasgala kiyanne pissek yako tanikara
    thissa sir kiyanne manussayek lankawata adare karana kenek
    Habai e pora kiyana athe pala wena boru ubata penne nadda? Widyawa ugannana kenek awidyawa saha nodanna dewal waradiyata kiyala dena eka harida?

    Mage post balapan parana... man ona tharam share karala ati meke porage video... eth api wahallu nemei
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl

    apit wahallu neme yako
    habai api ape jatiyata agamata adarei
    ape jatiya agama rakina minisuntat api adarei
    ea minisunta kawurut apahasa karanwata nikan innet na

    nodana dewal waradiyata kiyala denawwa mama nam dakala na ahalat na
    tissa sir ge video balapan
    gonek wage dodawan natuwa
     
    • Love
    Reactions: sithija.h

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    apit wahallu neme yako
    habai api ape jatiyata agamata adarei
    ape jatiya agama rakina minisuntat api adarei
    ea minisunta kawurut apahasa karanwata nikan innet na

    nodana dewal waradiyata kiyala denawwa mama nam dakala na ahalat na
    tissa sir ge video balapan
    gonek wage dodawan natuwa

    Pennala denna kiyala ahana ekenma therenawane ubata e subject eka theren na kiyala 😅 man kiwwama piligani una men kiyala 🤣

    E paraya gobbayek...toth gobbayek... thota puluwan deyak karapan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Pennala denna kiyala ahana ekenma therenawane ubata e subject eka theren na kiyala 😅 man kiwwama piligani una men kiyala 🤣

    E paraya gobbayek...toth gobbayek... thota puluwan deyak karapan.

    ubala wage ewun nisa tamai me ratata kela wenne yako
    me rata jatiya agama kela wenna wachanekin hari udaw karana ewunta kela wenawa as pana pitama
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,605
    1,868
    113
    iraj and Tissa sir card kudu karaganna yanne.. sanna kata ariyama balaganna puluwan ithin iraj and tissa sir nondi wenawath.. balamu balamu.. man nam kiyanne kawruth perfect natha.. ona kenekta ona widihakata adahas prakasha kala haka.. namuth oya wage kelinma name eka kiya kiya mada gaseemata kisima kenekta aithiyak thibiya nohaka..
    siraa kathaawa
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මෙන්න සන්නා කියනා 2.50 මිනිහාගේ තුච්ඡ දේශපාලනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,866
    35,766
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Upul punda campus kale kellek anatha karapu case ekak tiyenawa

    A wagema oka class iwara wela pare kollonta penna cigarette eka gahapu porak

    Kollongen guti kala owanam hena parana siddi dan un danne natuwa ati

    Mathaka oka mata epa une radical wenna gihin puk una ekata ehema wena hama ekama kelawa gannawa gappiyat ehemane

    Tissa lokka buddagamata bara wadiy ekay godak unta dirawanne natte hoda miniha
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සන්න තමන්ගේ විශ්‍රාම දිවියේ වෙනම කල්ට් එකක් හදාගෙන යනවා.. ඒකේ ගන්න දේවලුත් තියෙනවා පොඩ්ඩක් පඬි කතාත් තියෙනවා..
    තිස්ස ජනනායක තමන්ට නොසිතු මොහොතක ලැබුණු නොසිතු ප්‍රසිද්දියට අහු වෙලා නොදන්නා එකයි දන්න එකයි හැම එකම කියවන්න යනව. පොර බයෝ ටීචර් කෙනෙක් විතරයි ඒ ඇරෙන්න විශේෂ දෙයක් ගන්න නෑ.. හැබැයි සන්නට ඊට වඩා එහාට ගිය පොඩි දර්ශනයක් තියෙනවා.
    ඉරාජ් ඉතින් කොහොමත් ගවුම් අඳින බඩුව නේ , දෙන්න කොටවල බයියෝ චූන් කරලා උන්ට දේශපාලන ප්‍රශ්න ටිකක් අමතක කරවන්න හදන්නේ..