Game of Thrones Fans

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Apo money heist fan kenekda :rofl:
    එක ශෙප් බ0 .. අඩුම තරම් ප්ටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉලගට වෙනහ් එක ප්‍රිඩික්ට් කරන්නහ් බැරි විදිහටහ් බලන්නහ් පුලුවන්
    දැන් හැදෙනහ් ගොඩක් එව්වා ඉලගට වෙන එක ප්‍රිඩික්ට් කරන්නහ් පුලුවන් බ0
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එක ශෙප් බ0 .. අඩුම තරම් ප්ටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉලගට වෙනහ් එක ප්‍රිඩික්ට් කරන්නහ් බැරි විදිහටහ් බලන්නහ් පුලුවන්
    දැන් හැදෙනහ් ගොඩක් එව්වා ඉලගට වෙන එක ප්‍රිඩික්ට් කරන්නහ් පුලුවන් බ0

    Math 2k baluwa :baffled: thiyena hype eka tharan nan hodak na :lol: shape ithin.. witcher nan ela :cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Math 2k baluwa :baffled: thiyena hype eka tharan nan hodak na :lol: shape ithin.. witcher nan ela :cool:
    උබ බලපන්කෝ 1ස්ට් සිසන් එක විතරක් කොහොමත් ෆස්ට් සිසන් එකේ ලාස්ට් එපිසොඩ් එකේ අන්තිම විනාඩි 10 උබට හුස්මත් හිරවෙනවා
    පට්ටම අන්ප්‍රිඩික්ටඩ් සින් එකහ්
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උබ බලපන්කෝ 1ස්ට් සිසන් එක විතරක් කොහොමත් ෆස්ට් සිසන් එකේ ලාස්ට් එපිසොඩ් එකේ අන්තිම විනාඩි 10 උබට හුස්මත් හිරවෙනවා
    පට්ටම අන්ප්‍රිඩික්ටඩ් සින් එකහ්

    Season 2k bn baluwe :lol: anemanda ithin :dull: loku aulakuth na hodakuth na :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං ටෝර්මන්ඩ්ට කොරෝන හැදුනෙ කොහොමද? :frown:
    හෑ කොරෝනා හැදිලද එයාට :shocked: මෙහෙන් ගිය කැමරාකාරයෝ අරුන් මුන් ලෙඩ බෝ කරන්න ඇති :no: පව් අහිංසක මිනිස්සු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෑ කොරෝනා හැදිලද එයාට :shocked: මෙහෙන් ගිය කැමරාකාරයෝ අරුන් මුන් ලෙඩ බෝ කරන්න ඇති :no: පව් අහිංසක මිනිස්සු

    :dull:
    මොන ලෝකෙද ඉන්නෙ. දැන් ගොඩක් කල්. හැදිල දැන් හොඳත් වෙලා. දකුණෙ ඉන්න උන් උතුරෙ වෙන කිසි දෙයක් දන්නෑ නිකං ලිං ගෙම්බො වගේ :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :dull:
    මොන ලෝකෙද ඉන්නෙ. දැන් ගොඩක් කල්. හැදිල දැන් හොඳත් වෙලා. දකුණෙ ඉන්න උන් උතුරෙ වෙන කිසි දෙයක් දන්නෑ නිකං ලිං ගෙම්බො වගේ :frown:
    දැන් ඕව ගැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ නෙ, මේ නාට්ටිය මළා හා සමානයි මට නං හාඩ් එකේ තිබුන ඒවත් මකල දැම්ම