Witcherdan meh wage lokeema set welaa balanne monawada ban?
එක ශෙප් බ0 .. අඩුම තරම් ප්ටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉලගට වෙනහ් එක ප්රිඩික්ට් කරන්නහ් බැරි විදිහටහ් බලන්නහ් පුලුවන්Apo money heist fan kenekda![]()
එක ශෙප් බ0 .. අඩුම තරම් ප්ටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉලගට වෙනහ් එක ප්රිඩික්ට් කරන්නහ් බැරි විදිහටහ් බලන්නහ් පුලුවන්
දැන් හැදෙනහ් ගොඩක් එව්වා ඉලගට වෙන එක ප්රිඩික්ට් කරන්නහ් පුලුවන් බ0
thiyena hype eka tharan nan hodak na
shape ithin.. witcher nan ela 
Math 2k baluwathiyena hype eka tharan nan hodak na
shape ithin.. witcher nan ela
![]()
උබ බලපන්කෝ 1ස්ට් සිසන් එක විතරක් කොහොමත් ෆස්ට් සිසන් එකේ ලාස්ට් එපිසොඩ් එකේ අන්තිම විනාඩි 10 උබට හුස්මත් හිරවෙනවාMath 2k baluwathiyena hype eka tharan nan hodak na
shape ithin.. witcher nan ela
![]()
කෝ දැන් මේකේ අලුත් කතාවක් හදනවා කියල කිව්වා නේද කිසි ආරංචියක් නෑනේ

උබ බලපන්කෝ 1ස්ට් සිසන් එක විතරක් කොහොමත් ෆස්ට් සිසන් එකේ ලාස්ට් එපිසොඩ් එකේ අන්තිම විනාඩි 10 උබට හුස්මත් හිරවෙනවා
පට්ටම අන්ප්රිඩික්ටඩ් සින් එකහ්
anemanda ithin
loku aulakuth na hodakuth na 
කොරෝනා තියෙන්නෙ මෙහෙනෙ වෙස්ටරෝස් වලට කොරෝනා තියෙනවයකොරෝන අස්සෙ කතා හැදුවහැකිද![]()

කොරෝනා තියෙන්නෙ මෙහෙනෙ වෙස්ටරෝස් වලට කොරෝනා තියෙනවය![]()

Witcher
Money Heist
හෑ කොරෝනා හැදිලද එයාටඑහෙනං ටෝර්මන්ඩ්ට කොරෝන හැදුනෙ කොහොමද?![]()
මෙහෙන් ගිය කැමරාකාරයෝ අරුන් මුන් ලෙඩ බෝ කරන්න ඇති
පව් අහිංසක මිනිස්සුහෑ කොරෝනා හැදිලද එයාටමෙහෙන් ගිය කැමරාකාරයෝ අරුන් මුන් ලෙඩ බෝ කරන්න ඇති
පව් අහිංසක මිනිස්සු


දැන් ඕව ගැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ නෙ, මේ නාට්ටිය මළා හා සමානයි මට නං හාඩ් එකේ තිබුන ඒවත් මකල දැම්ම
මොන ලෝකෙද ඉන්නෙ. දැන් ගොඩක් කල්. හැදිල දැන් හොඳත් වෙලා. දකුණෙ ඉන්න උන් උතුරෙ වෙන කිසි දෙයක් දන්නෑ නිකං ලිං ගෙම්බො වගේ![]()