මචංලා- එක්ස්ටර්නල් හාඩ් එක ලැප් එකට ගහලා තියෙන ෆොටෝස් බලනකොට ඉබේම ඒවා රිසයිකල් බින් යනවා.. ඒක වෛරස් එකක් හෝ වෙන එරර් එකක් උනා කියමුකො.. දැන් මට ඉතාම අත්‍යාවශ්‍ය ෆොටෝස් වගයක් ඇල්බම් එක පිටින්ම ඩිලීට් වෙලා.. රි සයිකල් බින් එක ක්ලික් කරනකොට එතනිනුත් ඩිලීට් වෙලා. මට මේක කොහොම හරි ගන්න ඕන...නැත්නම් ආයෙ වෙඩිමක් ගන්න ඕන.. හොදම රිකවරි සොෆ්ට් වෙයාර් එක කියන්න ප්ලීස්
මේ වගේ කෙස් එකකට මූණ දීපු කෙනෙක් ඉන්නවා නම් කොහොමද ගැටළුව නිරාකරණය කරගන්නෙ කියලත් උපදෙසක් දියල්ලකෝ...තොරතුරු තාක්ෂන වැඩ්ඩනේ
මේ වගේ කෙස් එකකට මූණ දීපු කෙනෙක් ඉන්නවා නම් කොහොමද ගැටළුව නිරාකරණය කරගන්නෙ කියලත් උපදෙසක් දියල්ලකෝ...තොරතුරු තාක්ෂන වැඩ්ඩනේ

poddak hollala karala balapan..
few of my friends had this exact the same issue.