ඉවරයි...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචංලා- එක්ස්ටර්නල් හාඩ් එක ලැප් එකට ගහලා තියෙන ෆොටෝස් බලනකොට ඉබේම ඒවා රිසයිකල් බින් යනවා.. ඒක වෛරස් එකක් හෝ වෙන එරර් එකක් උනා කියමුකො.. දැන් මට ඉතාම අත්‍යාවශ්‍ය ෆොටෝස් වගයක් ඇල්බම් එක පිටින්ම ඩිලීට් වෙලා.. රි සයිකල් බින් එක ක්ලික් කරනකොට එතනිනුත් ඩිලීට් වෙලා. මට මේක කොහොම හරි ගන්න ඕන...නැත්නම් ආයෙ වෙඩිමක් ගන්න ඕන.. හොදම රිකවරි සොෆ්ට් වෙයාර් එක කියන්න ප්ලීස්

    මේ වගේ කෙස් එකකට මූණ දීපු කෙනෙක් ඉන්නවා නම් කොහොමද ගැටළුව නිරාකරණය කරගන්නෙ කියලත් උපදෙසක් දියල්ලකෝ...තොරතුරු තාක්ෂන වැඩ්ඩනේ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    virus case ekak wage. issella hoda guard ekak dagena scan parak danna.

    ඔව් ඒක අනිවර්‍යෙන්ම කරනවා... ස්කෑන් කලාට පස්සෙ බඩු ටික ගන්නත් ඕන නේ... :no::no::no:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    Click karana hama ekama delete wenwada? ehema case ekakda? nathnam external drive eke witharada
    This is weird... Unless there's a weird fault on the external device where it's failing it;s not possible. The only other way that Windows can delete file is by Storage Sense but it does not behave like this.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    This is weird... Unless there's a weird fault on the external device where it's failing it;s not possible. The only other way that Windows can delete file is by Storage Sense but it does not behave like this.

    Yes. I think the problem occurred by the keyboard. otherwise how come. Virus guard is up to date, but I am not sure this might be malware.

    Ubuntu live run kerala back up keraganin mco

    Thanks bro. but delete wechcha ewa ganna hoda use karala thiyena free software ekak.. barima unoth pro ekakata yanawa wedding ekak gannawata wada labai..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    මචංලා- එක්ස්ටර්නල් හාඩ් එක ලැප් එකට ගහලා තියෙන ෆොටෝස් බලනකොට ඉබේම ඒවා රිසයිකල් බින් යනවා.. ඒක වෛරස් එකක් හෝ වෙන එරර් එකක් උනා කියමුකො.. දැන් මට ඉතාම අත්‍යාවශ්‍ය ෆොටෝස් වගයක් ඇල්බම් එක පිටින්ම ඩිලීට් වෙලා.. රි සයිකල් බින් එක ක්ලික් කරනකොට එතනිනුත් ඩිලීට් වෙලා. මට මේක කොහොම හරි ගන්න ඕන...නැත්නම් ආයෙ වෙඩිමක් ගන්න ඕන.. හොදම රිකවරි සොෆ්ට් වෙයාර් එක කියන්න ප්ලීස්

    මේ වගේ කෙස් එකකට මූණ දීපු කෙනෙක් ඉන්නවා නම් කොහොමද ගැටළුව නිරාකරණය කරගන්නෙ කියලත් උපදෙසක් දියල්ලකෝ...තොරතුරු තාක්ෂන වැඩ්ඩනේ

    siyalude nasena sului