New Elakiri.. your idea?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Digatama ekama vbulletin theme eka epawela nisa GT lokkata kiyanna haduwa witharai aluth update ekak ona kiyala..
    me upgrade eka theme ekatath wada features wenas nisa kattiyata huru wenna tikak kal yai..
    firefox dark mode ekka meka kalin ekata wada godak hodata weda ;)
    responsive nisa mobile device ekaka unath hodata balanna puluwandan :yes:

    happy elakiri experience
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    elakiri.com කියන එක සමනල.com වෙලා දැන් . මේක හොදයි මොන්ටි සොරි යන පොඩි ඒ්වුන්තනම් පාට පාට සමනල ලෝකයක්.
    ආපහු පරණ එකට යමු .
     
    • Like
    Reactions: Dishta Didin

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,675
    20,950
    113
    elakiri.com කියන එක සමනල.com වෙලා දැන් . මේක හොදයි මොන්ටි සොරි යන පොඩි ඒ්වුන්තනම් පාට පාට සමනල ලෝකයක්.
    ආපහු පරණ එකට යමු .
    aparadee ban lankawe thibba activema forum eka
     
    • Like
    Reactions: bumper

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    aparadee ban lankawe thibba activema forum eka
    ඔවු බං පරණ එළකිරි එකෙන් මම මාර විදියට උදවු අරං තියෙනවා හොඳ rep System එකක් . පැහැදිලි thread සහ හරිම පිළිවෙලක් එතෙන තිබ්බ . ඕන වෙලාවක ටක් ගාල ඕන දෙයක් හොයා ගන්න පුළුවන් . Rep System එක නිසා උදව්වක් ඉල්ලුවත් ඕන කෙනෙක් උදවු කරනවා Rep බලාපොරොත්තුවෙන් .
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔවු බං පරණ එළකිරි එකෙන් මම මාර විදියට උදවු අරං තියෙනවා හොඳ rep System එකක් . පැහැදිලි thread සහ හරිම පිළිවෙලක් එතෙන තිබ්බ . ඕන වෙලාවක ටක් ගාල ඕන දෙයක් හොයා ගන්න පුළුවන් . Rep System එක නිසා උදව්වක් ඉල්ලුවත් ඕන කෙනෙක් උදවු කරනවා Rep බලාපොරොත්තුවෙන් .

    e wage rep system ekak hari post upvote karala ewata points dena system ekak hari illamu..
    me post walata react dana ekanam thanikara ladaru wedak tamai.. fb wage :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    e wage rep system ekak hari post upvote karala ewata points dena system ekak hari illamu..
    me post walata react dana ekanam thanikara ladaru wedak tamai.. fb wage :P
    මොකක් හරි හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ බං. මේකේ ඉන්න සාමාජිකයන් මොටිවැට් වෙන විදියක් . කොහොමත් Mobile එකෙන් හරිම අමාරුයි Used කරන්න . කලිං කෙලින්ම Thread එකේ Last page එකට යන්න පුළුවන් ඒත් දැන් එකෙන් එක යන්න ඕනේ . අනිත් එක මේකේ Clours ඇහැ කඩලා යන පාට තියෙන්නේ .Bright වැඩියි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොකක් හරි හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ බං. මේකේ ඉන්න සාමාජිකයන් මොටිවැට් වෙන විදියක් . කොහොමත් Mobile එකෙන් හරිම අමාරුයි Used කරන්න . කලිං කෙලින්ම Thread එකේ Last page එකට යන්න පුළුවන් ඒත් දැන් එකෙන් එක යන්න ඕනේ . අනිත් එක මේකේ Clours ඇහැ කඩලා යන පාට තියෙන්නේ .Bright වැඩියි

    browser addon ekak dala dark karanna puluwan ne?
    kalin wenama mobile site ekak thibunada ban :confused:
    mamanam mara amaruwen mobile eke desktop site eka use kale kalin
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Digatama ekama vbulletin theme eka epawela nisa GT lokkata kiyanna haduwa witharai aluth update ekak ona kiyala..
    me upgrade eka theme ekatath wada features wenas nisa kattiyata huru wenna tikak kal yai..
    firefox dark mode ekka meka kalin ekata wada godak hodata weda ;)
    responsive nisa mobile device ekaka unath hodata balanna puluwandan :yes:

    happy elakiri experience
    Me dan thiyenneth vbulletin ekakda ban. Danne na oya sin ekai

    මොකක් හරි හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ බං. මේකේ ඉන්න සාමාජිකයන් මොටිවැට් වෙන විදියක් . කොහොමත් Mobile එකෙන් හරිම අමාරුයි Used කරන්න . කලිං කෙලින්ම Thread එකේ Last page එකට යන්න පුළුවන් ඒත් දැන් එකෙන් එක යන්න ඕනේ . අනිත් එක මේකේ Clours ඇහැ කඩලා යන පාට තියෙන්නේ .Bright වැඩියි
    last page yanna puluwanne ban arrow eken
     
    • Like
    Reactions: 2osama

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Meka mehemama tiyala GT ta tibbe mei mahansi wuna tika lankawata ikman.lk wage site ekak hadanna loweth goda yanwa karanan Ikman.lk eken ganna ganan balapan ei okkama yanne Swiss walata :/
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    You can view all elakiri thead tropics from single web page view from Old platform
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    රෙප් කපන්න ජෙප්පන්ට chance එක දෙමු. නැත්නම් ඕකුන් පපුව පැලිලා මැරෙයි :lol: