ජීවීතේ පසු තැවීමක් II

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ලංකාවේ ගොංකමට ජීවත්වුනාම ඔහොම දේවල් වෙනවා. පාරේ පොලිශ් මාමා කෙනෙක් රථවාහන වරදකට අල්ලලා උශාවි දැම්මොත්, වරදකරු ස්වාමීනී කියලා රුපියල් 50-100 දඩේ ගෙවලා එන ගැම්ම රටවල්වල දාන්න ගියාම ඔහොම තමයි.

    මෙහෙම දෙයක් වුනාම පළවෙනියට කරන්න ඕන ලෝය කෙනෙක්ගේ සහය ගන්න එක. හොයාගන්න මෙකෙක්වත් නැත්තං ලංකාවේ එම්බසියට හරි කතාකරලා උදව් ඉල්ලන්න ඕන.
    අනික් දේ උන් කියන දේ උන් සාක්ශි සමග තහවුරු කරන්න ඕන. ඒ වගේම උන් කියන දේ සාක්ෂි සමග පෙන්නලා උන්ව ළිඳේ දාන්න උඹ දැනගන්න ඕන.

    ආවේගශීලී වෙලා හෝ ඉච්චා භංගත්වයෙන් වැඩේ අතරමග අතෑරියා කියන්නේ උන් උන්ට කැමති ආකාරයකට නීත්‍යානුකූලව ඇරලා ගෙදර එවන්නේ.
    උඹට වෙලා තියෙන්නෙත් ඒක.

    උඹ දැන් කරන්න ඕන හොඳ ලෝයකෙනෙක් අල්ලලා උඹට වුන අපහසුවටයි, අපහාසෙටයි අලාබෙටයි වන්දි ඉල්ලලා නඩුවක් දාල උඹ් නිවැරදි බව ඔප්පුකරලා නමත් ගොඩදාන් හොඳ වන්දියක් ගන්න එක.
    හැමදේම කරන්න ඉස්සෙල්ලා හොටෙල් එකේ බුකිං එකට මොකද වුනේ කියලා බලලා උන්ගේ වැරැද්දක් නම් වන්දි ඉල්ලලා නඩුවක් දාපං
    mehe man hewwa lawyer kenek hambube na. Ehe ekek net eken hoyagatta. Uuta euro 2000 k illanawa
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    palaweni thread eka kiyewwama hithune daruwek gena hari loku prashnayak kiyala..
    apita thiyana prashna ekka mewa prashnada kiyala hithenawa.

    hmm btw wish you'll get everything settled soon
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    Ehema immigration decision walata nadu danna be bn lankawa athule. Ube visa reject unath nadu kiyanna be. Lankawe passport awula thamai. Man nam kiyanne uba wena ratakata visiting illapan europe nethuwa thiyana passport eken. Genuine unoth chance ekak thiyewi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,138
    29,801
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    වීස දීල තියෙද්දී රට ඇතුලට නොගැනීමට අදාල හේතුව පෙන්නන්න ඕන. එහෙම නැතිව එතන ඉන්න එකාට හිතුනම ගන්නයි හිතුනම නොගෙන ඉන්නයි බෑ. ඌ ඌට සැක එකා උසාවි දාල උගේ රස්සාව කරල තියෙනවා. අපේ එකා දැනගන්න ඕන උසාවියේ වැඩේ ගොඩ දාගන්න. ඌත් වීසා තියාගෙන බෝට්ටු කාරයෝ ගානට වැටිල.

    දැන් මූ කරන්න ඕන උසාවි තීරනය වැරදියි කියලා ඔප්පුකරන එක.

    mehe man hewwa lawyer kenek hambube na. Ehe ekek net eken hoyagatta. Uuta euro 2000 k illanawa
    ඉතාලියේ ලංකාවේ එම්බසි එකට කතාකරලා විස්තරේ කියපං
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    na ba lankawe embassy ekata mokuth kerenna ba ban ehe
    Ow ban henatama kalakiruna mata. Ow visa ganna book kerepu hotel eka ban.
    Okata mnwa hari karanna puluwan athi bn hyla krpn

    Meke un oka ganan gaththe nathi unata uba okata hyala mkak hari krpn

    Un oya ubata una nisa ohoma kynne
    Unta una nam hatharawate duwayi
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    wenne okkoma hodati bola oba nikan hari Italy giyanam eda obatath corona.ehema nathan obath e rate stuck wenawa bola ehema unanam komada.positive hithapan yakoo
     
    LkChapo

    Member
    Mar 17, 2018
    19
    9
    3
    උබ ආස දෙයක් කරන්න අවුරුදු ගානක් බලන් ඉදලා උබේ වැරැද්දකුත් නැතුව චාටර් එකක් කන්න උනාම ඔලුව අවුල් වෙනවා තමා මචන්. ඕනවට වඩා ඔය ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයේ යන්න බැරි එක හදාගන්න පුලුවන්ද බලපන්. උබට අසාදරනේ වෙලා තියන හින්දා බැරි වෙන එකක් නෑ. ආයේ ඔය වගේ සීන් එකක් උනොත් කලබල නොවී පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරපන්. නැත්තම් ඔය වගේ තව බාල්දි පෙරලගන්නවා උබ ;)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    palaweni thread eka kiyewwama hithune daruwek gena hari loku prashnayak kiyala..
    apita thiyana prashna ekka mewa prashnada kiyala hithenawa.

    hmm btw wish you'll get everything settled soon
    ok thanks
    Ehema immigration decision walata nadu danna be bn lankawa athule. Ube visa reject unath nadu kiyanna be. Lankawe passport awula thamai. Man nam kiyanne uba wena ratakata visiting illapan europe nethuwa thiyana passport eken. Genuine unoth chance ekak thiyewi.
    balamu ඉස්සරහට
    වීස දීල තියෙද්දී රට ඇතුලට නොගැනීමට අදාල හේතුව පෙන්නන්න ඕන. එහෙම නැතිව එතන ඉන්න එකාට හිතුනම ගන්නයි හිතුනම නොගෙන ඉන්නයි බෑ. ඌ ඌට සැක එකා උසාවි දාල උගේ රස්සාව කරල තියෙනවා. අපේ එකා දැනගන්න ඕන උසාවියේ වැඩේ ගොඩ දාගන්න. ඌත් වීසා තියාගෙන බෝට්ටු කාරයෝ ගානට වැටිල.

    දැන් මූ කරන්න ඕන උසාවි තීරනය වැරදියි කියලා ඔප්පුකරන එක.

    ඉතාලියේ ලංකාවේ එම්බසි එකට කතාකරලා විස්තරේ කියපං
    Ow unge decision eka waradi kiyanna ona. Eth eka karanna process eka kohomada danne nane lankawe indan
    Okata mnwa hari karanna puluwan athi bn hyla krpn

    Meke un oka ganan gaththe nathi unata uba okata hyala mkak hari krpn

    Un oya ubata una nisa ohoma kynne
    Unta una nam hatharawate duwayi
    eka thama una kena thamai eka dukadanne
    wenne okkoma hodati bola oba nikan hari Italy giyanam eda obatath corona.ehema nathan obath e rate stuck wenawa bola ehema unanam komada.positive hithapan yakoo
    Ba ban eeth aith yanna ba kiyala hithunama harima shock wenawa
    උබ ආස දෙයක් කරන්න අවුරුදු ගානක් බලන් ඉදලා උබේ වැරැද්දකුත් නැතුව චාටර් එකක් කන්න උනාම ඔලුව අවුල් වෙනවා තමා මචන්. ඕනවට වඩා ඔය ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයේ යන්න බැරි එක හදාගන්න පුලුවන්ද බලපන්. උබට අසාදරනේ වෙලා තියන හින්දා බැරි වෙන එකක් නෑ. ආයේ ඔය වගේ සීන් එකක් උනොත් කලබල නොවී පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරපන්. නැත්තම් ඔය වගේ තව බාල්දි පෙරලගන්නවා උබ ;)
    thanks reply ekata
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,138
    29,801
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සහ
    ok thanks
    balamu ඉස්සරහට

    Ow unge decision eka waradi kiyanna ona. Eth eka karanna process eka kohomada danne nane lankawe indan
    eka thama una kena thamai eka dukadanne

    Ba ban eeth aith yanna ba kiyala hithunama harima shock wenawa

    thanks reply ekata

    ගොඩදාගන්න විදිය තියෙන්න ඕන නඩු තීන්දුවේ අන්තිම. ගූගල් ට්‍රාන්ස්ලේට් දාල හරි කියවල බලපං. නැත්තං පෞද්ගලික විස්තර අයින්කරලා ෆොටෝ එකක් දාපං.
     
    ashoka8611

    Member
    Mar 12, 2016
    10
    4
    3
    මචන්, ලොකේ වටෙ යනවා කියන්නෙ, europe, USA යනවා කියන එක නෙමේ. උබට ඔනී රට රට වල් වල ඇවිදලා එ experience එක ගන්න නම්, ලොකේ අනික් පැත්තට අවිදපන්, ඔය Thailand එහාට ලොකේ ගොඩක් රට වල් තියෙනවා හොද experience එකක් ගන්න පුලුවන්. එ රටවල් වලට යන්න ඔය visa issue eka ලොකු අවුල්ක් වෙන්නෙ නැ.
    Russia වලට උනත් උබට යන්න පුලුවන් කිසි අවුල්ක් නැතුව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    උබේ මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෙවුවා..කලින් එකත් කියෙවුවා...

    මචන්..මමත් බුකිං එකෙන් හොටෙල් බුක් කරලා ඕනි තරම් රටවල් වලට ගිහින් තියනවා..

    පලවෙනි කාරනේ..උබ බුකිං.com එකෙන් බුකින් එක දැම්මම උබට එන කන්ෆර්මේශන් ඊ මේල් එක තමයි උබ බුකින් එකක් දැම්මා කියන්න තියන පලවෙනි සාක්ශිය..

    එතකොට එහෙම ගියාම ඉමිග්‍රේශන් එකෙන් කෝල් කරලා චෙක් කරද්දී හොටෙල් එකෙන් කියනවනම් උබ ඒක කැන්සල් කරලා කියලා හොටෙල් එකට කියන්න ඕනි උබ කරපු කැන්සලේශන් රික්වෙස්ට් එක පෙන්නන්න කියලා..උබ ඒක කිවුවේ නැද්ද ඉමිග්‍රේශන් ඔෆිසර්ට...ඕක පොඩි දෙයක් බන්..ඒ රටවල්වල මචන් මෝඩයෝ නෙමෙයි ඉන්නේ ඉමිග්‍රේශන් ඔෆිසර්ලා..උබ අතේ තියනවනම් බුකිං කන්ෆර්මේශන් එක..හොටෙල් එකෙන් අහද්දී උබ ඒක කැන්සල් කරලා කියලා කියනවනම් උන් හොටෙල් එකෙන් ගෙන්න ගන්නවා උබ ඒක කැන්සල් කරා කියන්න කරපු රික්වෙස්ට් එක එහෙම..එහෙම නැතුව ඔහොම බ්ලැක් ලිස්ට් කරලා ඩිපෝර්ට් කරන්න විදියක් නෑ..අනික බන් ඕනි එකෙකුට බුකිං.com වගේ එකක ඔන්ලයින් බුකිං දාද්දී එහෙම මොනවහරි ෆෝල්ට් එකක් වෙන්න පුලුවන්..ඒක මිනිහෙක් බ්ළැක් ලිස්ට් කරලා එලවන්න තරම් වරදක් නෙමෙයි..ඔය උබ කියන එක වෙන්න පුලුවන් උබම මෙහෙන් වීසා ගන්න හොටෙල් එකක් බුක් කරලා වීසා හම්බුනාම ඒක කැන්සල් කරානම්..එහෙමනම් උබ වරදක් කරලා..ඔය වගේ ඩිපෝර්ට් කරනවා බන් උබ හොර වීසා එකක් හදාගෙන ගියානම් වගේ බරපතළ වැරදිවලට..එහෙම නැතුව උබට මෙහෙන් වීසත් හම්බවෙලා..ඔක්කොම ඩොකියුමන්ට් එක්ක එහෙටත් ගිහින් හොටෙල් බුකිං එකේ ප්‍රශ්නෙකට උබව බ්ළැක් ලිස්ට් කරලා ඩිපොර්ට් කරා????

    ඔය උබ කියන කාරනේ ටිකක් පිලිගන්න අමාරුයි බන්..ඔය වගේ වෙච්ච එකෙක්වත් අහලවත් නෑ..පේනවනේ මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා ඉතාලි ගියපු ගොඩක් අය..එකෙකුටවත් ඔහොම වෙලා නෑ..උබ වෙන මොකක් හරි වරදක් කරානම් ඒක කියපන් ලැජ්ජා වෙන්නේ නැතුව.

    අනික් කාරනේ උන් උබව බ්ලැක් ලිස්ට් කරලා ඩිපෝර්ට් කරන්නේ නෑ උබ වරදක් කරපු බවට සාක්ශි නැතුව..උබ ඔය බුකිං එක කැන්සල් කරන්න කියලා හොටෙල් එකට කරපු රික්වෙස්ට් එක පෙන්නන්න ඕනි හොටෙල් එකෙන්..එහෙම නැතුව උන්ට කියන්න බෑ උබ ඕක කැන්සල් කරා කියලා...උබ ඒක පැහැදිලිව කිවුවේ නැද්ද එහෙදි උබෙන් ප්‍රශ්න කරද්දී..

    අනික ඔය උබ කියන දේ ඇත්ත කියලා හිතුවොත්..උබ කියන විදියටම ඕක උනානම් උබට අනිවාරෙන් නීතිමය පියවර ගන්න පුලුවන්..ඒක හොද ලෝයර් කෙනෙක් අල්ලලා කරන්න ඕනි..ඒකට වග උත්තර කාරයා වෙන්නේ මේහේ ඉන්න තානාපති..පොඩ්ඩක් සන්ක්‍රමන නීති සම්බන්ධ ලෝයර් ලා ඉන්නවා හම්බවෙලා බලපන්..ඕක ලොකු මානව හිමිකම් කේස් එකක්
    මටත් ඕකමයි හිතුනේ
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    සහ

    ගොඩදාගන්න විදිය තියෙන්න ඕන නඩු තීන්දුවේ අන්තිම. ගූගල් ට්‍රාන්ස්ලේට් දාල හරි කියවල බලපං. නැත්තං පෞද්ගලික විස්තර අයින්කරලා ෆොටෝ එකක් දාපං.
    thinduwa araka thama ban.
    මචන්, ලොකේ වටෙ යනවා කියන්නෙ, europe, USA යනවා කියන එක නෙමේ. උබට ඔනී රට රට වල් වල ඇවිදලා එ experience එක ගන්න නම්, ලොකේ අනික් පැත්තට අවිදපන්, ඔය Thailand එහාට ලොකේ ගොඩක් රට වල් තියෙනවා හොද experience එකක් ගන්න පුලුවන්. එ රටවල් වලට යන්න ඔය visa issue eka ලොකු අවුල්ක් වෙන්නෙ නැ.
    Russia වලට උනත් උබට යන්න පුලුවන් කිසි අවුල්ක් නැතුව.
    Eth machan europe wela experience eka nathuwa anith ewa wadak na machan. Eka mage manase hadichcha deyak podi kale indala films ehema balala lassana kandu ainen yaba wathura parawal gawa podi gewal tiyanawa. Ewa athule seethale inna. Anna ewage experience ganna aniwa swiz wela alphs kandu gawata yannama ona.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,138
    29,801
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thinduwa araka thama ban.

    Eth machan europe wela experience eka nathuwa anith ewa wadak na machan. Eka mage manase hadichcha deyak podi kale indala films ehema balala lassana kandu ainen yaba wathura parawal gawa podi gewal tiyanawa. Ewa athule seethale inna. Anna ewage experience ganna aniwa swiz wela alphs kandu gawata yannama ona.
    තීන්දුව මොකක්ද කියල මම දන්නෑ, හැබැයි තීන්දුව වැරදිනං උඹට කරන්න ඕන දේත් තීන්දුවේ තියෙන්න ඕන
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan uba oka complain karapan human rights walata.
    Uba gawa hama details ekakma thiyenawa ne. Kiyak giyath kamak na ubata maha balu wadak ne bn une.

    Anith de ay bn uba wife/baby dala giye? Ubata ehema yanna puluwan da bn?

    Uba dan family eka ganath hithapan machan. Naththam uba rata ratawal gane yavi anthimata ubata ube wife/baby nathi wevi.

    ekama ambition ekak thiya ganna epa marry karata passe machan mokada ubala dan family ekak. Just for an advice.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    Anith de ay bn uba wife/baby dala giye? Ubata ehema yanna puluwan da bn?
    Uba dan family eka ganath hithapan machan. Naththam uba rata ratawal gane yavi anthimata ubata ube wife/baby nathi wevi.
    matath okamai hithune....e athin muge wife rattaran...ape un kadeta yanna denneth na taniyama :(
     
    • Like
    Reactions: RLT4U

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොනා කරන්නද බන් , ඉතාලි වලට හොරෙන් පනින උන් වැඩි නිසා උන් හැම කල්ලා ගැනම බලන්නේ ටිකක් සැකෙන් .. දුක තමා
     
    • Like
    Reactions: aneasarayana

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මොනා කරන්නද බන් , ඉතාලි වලට හොරෙන් පනින උන් වැඩි නිසා උන් හැම කල්ලා ගැනම බලන්නේ ටිකක් සැකෙන් .. දුක තමා
    hmmm
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔසී දාපන්. ලිමිට් උනාම හදා ගන්න ලේසි. ඩොකියුමන්ට් සැරටම බලන්නේ නෑ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    There are enough and more places to travel in Sri Lanka and in Asia. Just forget the incident and live your life