ebay windows key

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,647
    113
    එකක් ගන්ඩ
    ඩෙබිඩ් කාඩ් එකේ අංක ටික ගහල පේ කලාම එවෙලෙම කි එක එවනවද?
    වැඩේ කරල බලන්ඩ බැලුවෙ. හැබැයි බයයි
    උපදෙස් ටිකක් දියල්ලකො

    ඒක නෙමේ උඹලට රෙප් දෙන්ඩ විදියකුත් නෑනෙ දැං :unsure:
     
    • Like
    Reactions: vegaz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    හොඳට බලපන්කො ඔය කී විකුණන එකෙක්වත් ෆීඩ්බැක් 1000 පහුකරල යන්නෙ නෑ ඊට කලින් එකවුන්ට් එක පිටින්ම බ්ලොක් වෙන නිසා. ඒක නිසා ගත්තත් වියදම් කරපු සල්ලි ටික ගැන ආසාවක් තියාගන්න එපා. කෝකටත්.
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    සල්ලි ගෙවපු ගමන් email එකක් හරි ebay message එකක් හරි දෙකම හරි එනවා
    පේපැල් එකෙන් ගෙවන්න
    බය වෙන්න දෙයක් නැහැ මම ඔහොම කී ගොඩක් අරන් තියනවා, සමහර ඒව අවුරුදු 3ක් විතර කලින්.සේරම තාම වැඩ කරනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,686
    2
    2,277
    113
    කොළොංපුරේ
    සල්ලි ගෙවපු ගමන් email එකක් හරි ebay message එකක් හරි දෙකම හරි එනවා
    පේපැල් එකෙන් ගෙවන්න
    බය වෙන්න දෙයක් නැහැ මම ඔහොම කී ගොඩක් අරන් තියනවා, සමහර ඒව අවුරුදු 3ක් විතර කලින්.සේරම තාම වැඩ කරනවා.
    Same here... more than 3-4 years
     
    • Like
    Reactions: AnuradhaRa

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    සල්ලි ගෙවපු ගමන් email එකක් හරි ebay message එකක් හරි දෙකම හරි එනවා
    පේපැල් එකෙන් ගෙවන්න
    බය වෙන්න දෙයක් නැහැ මම ඔහොම කී ගොඩක් අරන් තියනවා, සමහර ඒව අවුරුදු 3ක් විතර කලින්.සේරම තාම වැඩ කරනවා.

    Yes
    More than 4 years now
    Board ekatama link wela tiyenne
    Aluthin windows dammath key eka gahanna onee na mage nam
    Aluth SSD ekak damma
    Automatically gatta key eka
     
    • Like
    Reactions: AnuradhaRa