Panasonic FM radio HELP!!!!

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    machan mage panasonic Fm radio ekak thiyanawa (Model:- panasonic rf-2400d) eke radio eke eka channel ekak ahagena iddi eka parata ahenne nathuwa yanawa, power nathi wenwa newei, speaker eke awulak kuth newei. samahara welawata auto frequency eka maaru wenawa wage wenaw. meka hadanna danna kawruth innawada? mekata monawada karanna puluwanda?

    1548331340_IMG_1129531.jpg
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,030
    511
    113
    tuning condenser awulak wenna puluwan ,coil 1 awulak wennath puluwana balannan hariyata circuit board soldering welada kiyala
     
    • Like
    Reactions: somadantha

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    machan mehemath wenawa, samahara welawata on karapu gaman paya dekak withara ekadigata kisi awulak nathuwa wada karanawa, paya dekakata passe ayeth lede enna patan gananawa. :(
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සද්දෙ නැති වෙන වෙලාවට speakr එකෙන් ෂෝ සද්දෙ එනවද. Red LED එක මොකද්ද? මට හිතෙන්නේ power supply එකේ අවුලක්. Loose connection එක්ක වෙන්න ඇති
     
    • Like
    Reactions: somadantha

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    සද්දෙ නැති වෙන වෙලාවට speakr එකෙන් ෂෝ සද්දෙ එනවද. Red LED එක මොකද්ද? මට හිතෙන්නේ power supply එකේ අවුලක්. Loose connection එක්ක වෙන්න ඇති

    ow sadde enawa machan, sadde kiyanne ara radio eka hariyata tune une nathi unama ena sadde thiyanne anna a wage saddayak enne.

    red LED eka pattu enne FM channel eka hariyata ahuunama.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    s-l300.jpg



    මැනුවල් ටියූනින් වෙන කොටසෙ අවුලක් වෙන්ඩ පුලුවන් වොලියුම් එක අඩු වැඩි කරනකොට කර කර ගාල සද්දයක් එන්නෙ නැත්නම්.​
    Machan volume eka nam kisi awulak naha, kara kara ganne nam na. Oka replace kara nam hari yai da wade?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Machan volume eka nam kisi awulak naha, kara kara ganne nam na. Oka replace kara nam hari yai da wade?
    මට හිතෙන්නෙ ඔතන තමා අවුල තියෙන්නෙ..ඕක center වෙන්නෙ නැතුව පොඩ්ඩක් + - උනොත් සද්දයක් නැතුව යනව,රේඩියෝ හදන කෙනෙක්ට නම් පොඩි වැඩක් ඕක.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    මට හිතෙන්නෙ ඔතන තමා අවුල තියෙන්නෙ..ඕක center වෙන්නෙ නැතුව පොඩ්ඩක් + - උනොත් සද්දයක් නැතුව යනව,රේඩියෝ හදන කෙනෙක්ට නම් පොඩි වැඩක් ඕක.
    oka repair karanna puluwanda naththan aluthen replace karanna onada?
     
    • Like
    Reactions: kinkon