Jobs walata kelala

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Contract aya okkoma ahak karala bn maseka salary wath deela ne
    රෙපියුටඩ් කම්පැනිස් 1යි 2යි වගෙ තමා ප්‍රොබෙශන් හිටපු එවුන්ට මාසකේ සැලරි එක දිලා තියෙන්නෙහ්
    ඔතන ගොඩක්ම කෙස් එකහ් වැටුනෙහ් බ0 ක්ලයන්ට් හැඩලින්ග් / ග්‍රවුන්ඩ් හැඩලින්ග් / ෆ්‍රොන්ට් ස්ටාෆ් වගෙහ් සෙට් එකට
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    me dawas wala ohoma thama ban lokema thaththwe.
    me dawas wala thiyena job eka padi nathuwa hari karanna one, layoff kaloth nam aye 1,2 years yanakan aluth job hadenne na.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    උබ වැඩ කරන්නෙහ් කොහෙද ? ට්‍රැවල් රිලෙටඩ් ෆිල්ඩ් එකකද ?

    math travel thamai , ,Tuesday godak ewunta enna kiyala thiyenawa , , matanam kiwwe ne , , wade denna wage thamai hadanne , , :shocked::shocked::shocked:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    math travel thamai , ,Tuesday godak ewunta enna kiyala thiyenawa , , matanam kiwwe ne , , wade denna wage thamai hadanne , , :shocked::shocked::shocked:
    ඔව් බ0 මෙ දවස් වලහ් ගොඩක් ශොට් එක දිගෙනහ් යනවා