මං වැඩිපුර සල්ලි දැම්ම කියල උඹ මට තවත් 5GB ඇඩ් කරල මං දැනුයි දැක්කේ මොකද මගෙ දැනුයි ඩේටා ඉවරවුනේ.. කවුරැ මොක කිව්වත් උඹේ GB තමයි දැං මං පාවිච්චි කරන්නෙ. මේක ඇඩ් එකක් නෙවේ අපේ සිංහලවුන්ගේ කට ඇරෙන්නෙ නෑ කාටවත් හොදක් කියන්ඩ ඒකමයි සිංහලයන්ට කෙල වෙන්නෙත්.. තෑන්ස් මචං ආයේ ඩේටා ඉවරවුනු ගමන් උඹට msg කරන්නම්
Extra GB nadda ?
ow me dan 10 GB gaththa mathman ada gaththe bro. Text ekak dala balanna. thama athi data.
