SLT Extra GB අඩුවට (2nd Tread)

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මට හිතෙන්නෙ මූට කෙලවෙලාද කොහෙද පව් වැඩේ. කොහොම හරි ජොබ් එක බේරගනින් මචෝ.
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    CloudX6 සහෝ උඹ පට්ට මචං:love: මං වැඩිපුර සල්ලි දැම්ම කියල උඹ මට තවත් 5GB ඇඩ් කරල මං දැනුයි දැක්කේ මොකද මගෙ දැනුයි ඩේටා ඉවරවුනේ.. කවුරැ මොක කිව්වත් උඹේ GB තමයි දැං මං පාවිච්චි කරන්නෙ. මේක ඇඩ් එකක් නෙවේ අපේ සිංහලවුන්ගේ කට ඇරෙන්නෙ නෑ කාටවත් හොදක් කියන්ඩ ඒකමයි සිංහලයන්ට කෙල වෙන්නෙත්.. තෑන්ස් මචං ආයේ ඩේටා ඉවරවුනු ගමන් උඹට msg කරන්නම්:D

    AAAA.jpg
    AAAA.jpg
    AAAA.jpg
     
    Last edited:

    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    Highly recommended. මාස දෙකක් ගත්තා. ආයේ කිව්ව ගමන්, සල්ලි දාන්නත් කලින් බඩු හම්බුණා. FriMi නිසා සල්ලි යවන්නත් ලේසියි. Personally vouch කරන්න පුලුවන් :love2:😃😃

    sltdata.jpg
     
    • Like
    Reactions: Splash_smart

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,279
    1
    2,531
    113
    මොනවා උනත් මාරු පොර ,ඌ data දුන්නාට පස්සේ අපි සල්ලි දෙන්න උගේ පස්සෙන් යන්න ඕනි,🤣🤣🤣🤣,මේ වැඩේ පටන් ගත්තා දවසේ ඉදලා මං data ගන්නවා අද වෙනකල් කිසිම අව්ලක් වෙලා නෑ,,