New IT Companies

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    ගොඩක් ඒවට කෙල වේගෙන එනව පේන නිසා දැන්ම පඩි එහෙම කපල පටන් අරන් තියෙන්නෙ. ඉස්සර හම්බ වෙච්ච අමතර දේවල් ඔක්කොමත් නැති වෙයි කාලයක් යනකන්. කොච්චර කාලයක්ද කියල කියන්න දන්නෙ නෑ. සමහර විට අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්

    මම හිතන්නේ නෑ මචං. පොඩි company නම් අමාරුවෙන් දුවන්නේ. ඒත් ටිකක් ල‍ොකු company survive වෙනවා. Europe clients ලා ඉන්න උන්ට තමා ලොකුම ප්‍රශ්නේ උනේ. හැබැයි EU වල දැන් operations ටික ටික පටන් අරන්.

    ඒ වගේම මේ seen එක හින්දා හුඟක් operations automate උනා. ඒ හින්දාත් new market එකක් හැදුනා.

    හැබැයි hospitality industry එකට cater කරන උන්ට නම් ටිකක් අමාරු වෙයි. මොකද tourism worldwide කෙලවෙලා තියෙන්නේ...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    මම හිතන්නේ නෑ මචං. පොඩි company නම් අමාරුවෙන් දුවන්නේ. ඒත් ටිකක් ල‍ොකු company survive වෙනවා. Europe clients ලා ඉන්න උන්ට තමා ලොකුම ප්‍රශ්නේ උනේ. හැබැයි EU වල දැන් operations ටික ටික පටන් අරන්.

    ඒ වගේම මේ seen එක හින්දා හුඟක් operations automate උනා. ඒ හින්දාත් new market එකක් හැදුනා.

    හැබැයි hospitality industry එකට cater කරන උන්ට නම් ටිකක් අමාරු වෙයි. මොකද tourism worldwide කෙලවෙලා තියෙන්නේ...

    EU open karanawa nam thama. e unata prediction eka thiyenne next three year recesion ekak kiyala. ehema unoth ithin kalin 2008-9 kaale wage thama ithin