90K-120K based on your interviewWiley global technology eke QA Engineer salary kohomada??
ZONE 24 7 , Brandix I3 , SYSCO LABSBI (Business Intelligence) thiyena company monawada lankawe?
Brandix eka neda Fortude une90K-120K based on your interview
ZONE 24 7 , Brandix I3 , SYSCO LABS
ගොඩක් ඒවට කෙල වේගෙන එනව පේන නිසා දැන්ම පඩි එහෙම කපල පටන් අරන් තියෙන්නෙ. ඉස්සර හම්බ වෙච්ච අමතර දේවල් ඔක්කොමත් නැති වෙයි කාලයක් යනකන්. කොච්චර කාලයක්ද කියල කියන්න දන්නෙ නෑ. සමහර විට අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්
BI (Business Intelligence) thiyena company monawada lankawe?
.NET SE vacancy tiyeda?Mobile developer,.net ,Java angula damna un Job hoynwanm kiyamna
3.6 Years tyenwa
90K-120K based on your interview
ZONE 24 7 , Brandix I3 , SYSCO LABS
මම හිතන්නේ නෑ මචං. පොඩි company නම් අමාරුවෙන් දුවන්නේ. ඒත් ටිකක් ලොකු company survive වෙනවා. Europe clients ලා ඉන්න උන්ට තමා ලොකුම ප්රශ්නේ උනේ. හැබැයි EU වල දැන් operations ටික ටික පටන් අරන්.
ඒ වගේම මේ seen එක හින්දා හුඟක් operations automate උනා. ඒ හින්දාත් new market එකක් හැදුනා.
හැබැයි hospitality industry එකට cater කරන උන්ට නම් ටිකක් අමාරු වෙයි. මොකද tourism worldwide කෙලවෙලා තියෙන්නේ...
Meka dakka timeline eke..Senior QA Engineer vacancies thiyenawanam kiyanna. Job ekak hoyanawa me dawaswala