Dialog YouTube Desktop එකෙන් ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Dialog Video Blaster පැකේජ් එකෙන් Desktop එකට හෝ Laptop එකට Tethering මගින් connect වෙලා YouTube බැලුවොත් අමතරව ඩේටා කැපෙනවද ?

    IDM එක හරහා Download කලොත් ඩේටා කැපෙනවද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හච්,ඩයලොග් පැකේජ් දෙකේම බාන්න පුලුවන්.හච් නම් IDM එකෙන් පුලුවන්.ඩයලොග් එකේ මොකෙන් බෑවද කියලා මතක නෑ දැන්.:baffled: