Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක දැන් නෑ නේද?
    අර ඩේටා වොයිස් SMS අපිට කැමති විදිහකට හදාගන්න තිබුනේ.
    ඒක හැංගිලා හරි තියෙනවද ඇප් එකේ කොහේ හරි, හෙව්වා හම්බුනේ නෑනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අන්ලිමිටඩ් ඉන්ටනෙට් පැකේජ් ටිකත් දැන් නැහැ
    මගේ ලඟ කලින් ගනිපු එක තියෙන්නෙ ඩිස්කනෙක්ට් කරොත් ආයෙ ගන්න බැහැ
    හැබැයි සිරා මොබයිල් ඩේටා පැකේජ් සෙට් එකක් තියනවා නේද

    මම දාගෙන ඉන්න මොබයිල් පැකේජ් එකේ D2D 1000Mins, D2ND ත් කීයක්ද තියනවා, ඩේටා 50GB මාසෙට තියනවා යූස් නොකරන ටික ඊලඟ මාසෙට ඇඩ් වෙනවා, 5G ඩේටත් 5GB ද කොහෙද ෆ්‍රි දෙනවා සේරටම මාසෙට දෙදාස් ගානක් වගේ යන්නෙ
     
    • Like
    Reactions: lilman

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    අන්ලිමිටඩ් ඉන්ටනෙට් පැකේජ් ටිකත් දැන් නැහැ
    මගේ ලඟ කලින් ගනිපු එක තියෙන්නෙ ඩිස්කනෙක්ට් කරොත් ආයෙ ගන්න බැහැ
    හැබැයි සිරා මොබයිල් ඩේටා පැකේජ් සෙට් එකක් තියනවා නේද

    මම දාගෙන ඉන්න මොබයිල් පැකේජ් එකේ D2D 1000Mins, D2ND ත් කීයක්ද තියනවා, ඩේටා 50GB මාසෙට තියනවා යූස් නොකරන ටික ඊලඟ මාසෙට ඇඩ් වෙනවා, 5G ඩේටත් 5GB ද කොහෙද ෆ්‍රි දෙනවා සේරටම මාසෙට දෙදාස් ගානක් වගේ යන්නෙ
    ඔව් ටිකක් ශේප් මට්ටමේ පැකේජ් ටිකක් නම් තියෙනවා