Custom Designs for PS4 Standard/Slim/Pro and Controller

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    c.png


    පොඩි වැඩක් පටන් ගත්තා
    කට්ටිය ගාව PS4 නැතුව නෙමෙයි නේ
    කට්ටිය ආසයි නේ තමන්ගේ PS4එක ලස්සනට පිලිවෙලකට තියාගන්න
    ඔයාල කැමති Design එකක් තියනවා නම්ම ට පුලුවන් ඒක PS4 එකට හරියන විදියට Design එක කරලා දෙන්න.හැමෝන්ටම ebay හරි Ali Express හරි Oder කරල ගෙන්න ගන්න පුලුවන් හෑබැයි එයාල ගාව තියන Design එක.එත් කවදාවත් තමන්ට කැමති Design එක කරගන්න බෑනේ.
    කැමති කට්ටියට පුලුවන් Design එක කරගන්න.
    PM එකක් දාන්න කැමති අය.මේ Designs 100% ගැලපෙන විදියට හදලා තියෙන්නෙ.
    Test කරල තියෙන්නෙ Design එක.
    මම දෙන්නෙ Design එක විතරයි.
    ඕන නම් ඒකHigh Quality Print කරල Cut කරල දෙන්නත් පුලුවන්
    වැඩි විස්තර වලට PM එකක් දාන්න
    Sample කරපුවා මම දාලා තියෙන්නේ

    b.png


    c.png