Need some help guys.. ජොබ් එක නැති වුනා..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,160
    24,790
    113
    tracing Geo-location.. ... ...

    ටහුකන්න හොඳ වෙලාවට මේකට සල්ලි දැම්මෙ නැත්තෙ. 🥴 🥴

    දුක හිතෙන ත්‍රෙඩ් දානකොට හෑලි ලියන්න කලින් හැම තිස්සෙම උගෙ පෙර වැරදි එහෙම හොයලා බලන්න ඕනා. 🤭🤭

    ------ Post added on Oct 14, 2024 at 12:43 PM

    මළ උත්තයි... යකෝ මේකේ ඉන්න හැම එකා ම දවල් හීන බල බලද ඉන්නේ? මූන්ට Dissociative Identity Disorder ද?
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ටහුකන්න හොඳ වෙලාවට මේකට සල්ලි දැම්මෙ නැත්තෙ. 🥴 🥴

    දුක හිතෙන ත්‍රෙඩ් දානකොට හෑලි ලියන්න කලින් හැම තිස්සෙම උගෙ පෙර වැරදි එහෙම හොයලා බලන්න ඕනා. 🤭🤭

    ------ Post added on Oct 14, 2024 at 12:43 PM
    Thanks for the update.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    මළ උත්තයි... යකෝ මේකේ ඉන්න හැම එකා ම දවල් හීන බල බලද ඉන්නේ? මූන්ට Dissociative Identity Disorder ද?
    මමනම් මචන් ශුවර්, ගොඩක් engage වෙච්ච උන්ට විතරයි මොනාහරි කියන්න යන්නෙ. අනිත් උන්ට බොරුවට හෑලි ලියන්න වෙලාව invest කරන්නෙ නෑ. ගොඩක් උන් බොරු බයිලා ගහලා මෙතන ඉන්න උන්ව කඩේ යවනවා. අපි හිතනවට වඩා ලොකු මානසික රොගියෝ ඉන්නවා මේකෙ.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    ටහුකන්න හොඳ වෙලාවට මේකට සල්ලි දැම්මෙ නැත්තෙ. 🥴 🥴

    දුක හිතෙන ත්‍රෙඩ් දානකොට හෑලි ලියන්න කලින් හැම තිස්සෙම උගෙ පෙර වැරදි එහෙම හොයලා බලන්න ඕනා. 🤭🤭

    ------ Post added on Oct 14, 2024 at 12:43 PM
    ටහුකන්න හොඳ වෙලාවට මේකට සල්ලි දැම්මෙ නැත්තෙ. 🥴 🥴

    දුක හිතෙන ත්‍රෙඩ් දානකොට හෑලි ලියන්න කලින් හැම තිස්සෙම උගෙ පෙර වැරදි එහෙම හොයලා බලන්න ඕනා. 🤭🤭

    ------ Post added on Oct 14, 2024 at 12:43 PM

    මේක මං කරපු Broker වැඩක්. බිල්ඩින් එකක් විකුණන වැඩක්. Not a scam.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    මේක මං කරපු Broker වැඩක්. බිල්ඩින් එකක් විකුණන වැඩක්. Not a scam.
    යකො කොටි ගානක් invest කරපන් ගාන එකාට ජොබ නැති වෙච්ච ගමන් මෙතන අඬනවා කියන්නෙ උඹ කොච්චර credible එකෙක්ද කියලා තේරෙනාවනෙ. උඹ කරන්න හැදුවේ කාව හරි අන්දලා ගාන කඩාගෙන මාරු වෙන්නද?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    යකො කොටි ගානක් invest කරපන් ගාන එකාට ජොබ නැති වෙච්ච ගමන් මෙතන අඬනවා කියන්නෙ උඹ කොච්චර credible එකෙක්ද කියලා තේරෙනාවනෙ. උඹ කරන්න හැදුවේ කාව හරි අන්දලා ගාන කඩාගෙන මාරු වෙන්නද?
    link

    ma thread ekata up ekak gahapanko tharaha nathuwa
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    යකො කොටි ගානක් invest කරපන් ගාන එකාට ජොබ නැති වෙච්ච ගමන් මෙතන අඬනවා කියන්නෙ උඹ කොච්චර credible එකෙක්ද කියලා තේරෙනාවනෙ. උඹ කරන්න හැදුවේ කාව හරි අන්දලා ගාන කඩාගෙන මාරු වෙන්නද?
    @Gingy ට දැම්මා මන් විස්තර ඒ්කෙ, Apartment බිල්ඩින් එකක් විකුණන වැඩක් බන් ඒ්ක. Broker වැඩක්, ඒ්කයි මේකයි පටලගන්නෙපා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටහුකන්න හොඳ වෙලාවට මේකට සල්ලි දැම්මෙ නැත්තෙ. 🥴 🥴

    දුක හිතෙන ත්‍රෙඩ් දානකොට හෑලි ලියන්න කලින් හැම තිස්සෙම උගෙ පෙර වැරදි එහෙම හොයලා බලන්න ඕනා. 🤭🤭

    ------ Post added on Oct 14, 2024 at 12:43 PM

    අනේ මන්දා බන්, මේකෙ උන් නම්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    @Gingy ට දැම්මා මන් විස්තර ඒ්කෙ, Apartment බිල්ඩින් එකක් විකුණන වැඩක් බන් ඒ්ක. Broker වැඩක්, ඒ්කයි මේකයි පටලගන්නෙපා.
    CV එකක් දාන්න ඒ නම්බර් එකටම
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    හොද උපදෙසක් දෙන්න ආවත් උඹේ කලින් ඒවා දැක්කම මේකත් අතල් එකක් ද කියල හිතෙනවා නේ බන්. මේ ටිකේ නම් full freelancing නම් ලොකුවට sure කරන් ඉන්න එපා. USA වල Drug dealers ලා කලු සල්ලි සුදු කරන්න අම්බානක freelancers ල හොයනවා. කිසි අවුලක් නැතුව උන් $1500 වැඩි වැඩ දෙන්නේ හැබැයි සල්ලි ගන්න බෑ. ඒ හින්ද උඹ මොකෙන් try කලත් උන්ගෙන් එන deal ටික පොඩ්ඩක් ඉවර වෙනකන් බලන් ඉදපන්. මේ ටිකේ අලුතෙන් වැඩ පටන් ගන්න හිතන් ඉන්නවා නම් 1-3 months වගේ ටිකක් අම්බානක කට්ටක් කන්න බලන් හිටපන් වැඩ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    IT නොවන Engineering , technical related Sales & Marketing Executive vacancy දෙකක් නම් තිබේ. B2B B2C දෙකම තියනව
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    magge 100 million deepiya mata :frown:

    anyway Job eka nathi una vidiha gana pahadili karanna..
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    මචන්, මගෙ ‌ජොබ් එක නැතිවුනා. මම ෆුල් ටයිම් Freelancing කරන්න හදන්නෙ දැන්, ජොබ් නම් තිත්තම වුනා.. උඹලා ගාව දැනට Outsource කරන්න පුළුවන් වැඩ මොනවා හරි කරගන්න කාව හරි හොයනවනම් මට පුළුවන් කරලා දෙන්න. ඒ කියන්නෙ Graphic Designing, Typing, Data Entry වගේ වැඩ. දැනට මට General skills තියනවා, හැබැයි web development පැත්තෙන් මම ඉගෙන ගන්න පටන් ගත්තා freelancing platform වල වැඩ කරන්න පුලුවන් විදියට යන්න.

    Total lost සීන් එකක් බන් තියෙන්නෙ.. උඹලාට පුලුවන්නම් වචනෙකින් හරි සප් එකක් දියන්... :dull:
    Bump

    @Kolama aiya daapu threads tynwa kiyawala bakanna freelancing gana