Money Heist TV Series

shakenshadow

Active member
  • May 22, 2014
    154
    29
    28
    It has 8.4 ratings in IMDB. Can't be just a TV Series.. Will give a comment after I watch..

    What's your opinion on Breaking Bad, Chernobyl?
     

    MacX

    Active member
  • Aug 17, 2007
    151
    81
    28
    Money Heist Ratings nam hondai, But Season 1 walin passe tikak Mahagedara model una.

    Check these;

    Wayward Pines
    White Lines
    Ozark
     
    • Like
    Reactions: shakenshadow

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මුන් මින්ට් එක කඩනවා.
    ප්‍රොපසර් පොලිස් කාන්තාව එක්ක සෙට් වෙනවා. පස්⁣සේ දෙන්නා බදිනවාත් එක්ක.
    බර්ලින් මැරෙනවා.
    බේරිිිිිලා මින්ට් එකෙන් එලියට එනවා.
    රියෝ ආයි අවු වෙනවා.
    ඌව බේරගන්න ආයි බැංකුවකට හරි සැලැස්මක් නැතිව පනිනවා .
    රියෝව ආයිත් බේරලා ඇතුලට ගන්නවා.
    ඒ අතර පොලිස් ගැනි අවුවෙනවා.
    නයිරෝබි මැරෙනවා.
    පොලිස් ගැනි ආයිත් බැංකුව ඇතුලට එනවා.

    ආ බර්ලින් ප්‍රොපෙසර් සහොදරයෝ

    ඔක බලන්න ඩේටා නාස්ති කරන්න එපා.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    eng dub එකට වඩා දැනෙන්නේ spanish එක බැලුවාම.

    කතාව ඉස්සරහට යන්න යන්න වැඩක් නැති වුනත්, අර කෙල්ල අපිට විතරක් කියන ටිකේ නම් ගන්න දේවල් ටිකක් තියනවා.
    ඒ අදහස් ටික ඉස්සරහට යන්න යන්න හොඳ වුනා කියලයි මට හිතෙන්නේ... :oops: