බොලාලා Tv series බාන්නෙ කොහෙන්ද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මගේ අහවල් එක හැප් කොරාලා පෙන්නන එකාට තෑග්ගක් දෙනවා බම් සුන්දරයෝ මම.... 😏
    ලොල් විහිලු නෙවෙයි මොකකට හරි මාට්ටු උනොත්. පරිස්සමෙන් පාවිච්චි කරන්න.

    Eva De Dominici මෙයා මරු 💦
    ------ Post added on Jun 8, 2025 at 9:09 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලොල් විහිලු නෙවෙයි මොකකට හරි මාට්ටු උනොත්. පරිස්සමෙන් පාවිච්චි කරන්න.
    සමහර script වලින් Hijack protection නම් අටවගෙන තියනවා දන්න දන්න උන්ට කියලා බයක් නෑ ඒ ගැන accounts නම් කාටවත් උස්සන බෑ, 😏

    එකම බය තියෙන්නේ copyright වදින එක තමා බයම music එහෙම තියනවා ඔය .wav .aiff .dsd .dsf වගේ format, ඒවා file size වැඩී physically storage වල තියාගන්න බැරි නිසා TG backup වල දාගෙන ඉන්නේ, ඒවා එකක් හරි flag උනොත් ඔක්කොම copyright infringment වලට යනවා පෝලිමට. මතක් වෙද්දිත් ඇඟ සීතල වෙනවා 🥶
     
    • Love
    Reactions: Bam

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඔන්ලයින් බලන්නෙ කලුවෝ. බාන්නෙ නෑ. හැබැයි ලෝ රෙස්
     
    • Like
    Reactions: Tharusha_Peiriss