SpaceX's 1st astronaut mission

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    ඊලාන් කොලුවා ඔං මනුස්ස පරාන දෙකක් රොකට් එකෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයට යවන්න හදනවා .
    අපෙ වෙලාවෙන් ඉරිදා පාන්දර 1 ට වගෙ තමා රොකට්ටුව ලොන්ච් කරන්නෙ.


     
    • Like
    Reactions: Lionzzz and S_M_S

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,145
    113
    මාත් දැක්ක දවස් ගාණක ඉදල කවුන්ට් ඩවුන් එක ලයිව් දෙන්න පටන් අරං තිබුනේ