ඊලාන් කොලුවා ඔං මනුස්ස පරාන දෙකක් රොකට් එකෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයට යවන්න හදනවා .
අපෙ වෙලාවෙන් ඉරිදා පාන්දර 1 ට වගෙ තමා රොකට්ටුව ලොන්ච් කරන්නෙ.
අපෙ වෙලාවෙන් ඉරිදා පාන්දර 1 ට වගෙ තමා රොකට්ටුව ලොන්ච් කරන්නෙ.
Uba dakinne nathuwa kohomada. Uba SpaceX neh.මාත් දැක්ක දවස් ගාණක ඉදල කවුන්ට් ඩවුන් එක ලයිව් දෙන්න පටන් අරං තිබුනේ