Owa hamadama thiyenawa machan
Le Locle kiyanne tissot company eka tiyena town eka. Ewa hamadatama tiyenawa.
Special edition kiyala ena ewa thama eka parak market ekata awilla nathi wenne
ඒ උනාට Le Locle Watch ඒවා වලට වඩා මේක තමයි මගෙ හිතට ඇල්ලුවෙ. මේක Special Collection එකක් නෙවෙයි. මේක තියෙන්නේ Sport Collection එකේ. අනිත් එක ඒ ගාණට ගන්න ඒවාගේ වෙන හොද Watch එක් මම කොහේවත් දැක්කෙ නෑ. මට තියන ප්‍රශ්ණෙ තමයි මේක තව අවුරුදු 4 ක් 5ක් විතර Market එකේ තියෙයිද කියන එක. අනික තමයි තව අවුරුදු කීපයක් ගියත් මෙකේ මිල වෙනස් නොවෙයිද කියන එක.
https://www.tissotwatches.com/en-en/shop/tissot-prc-200-automatique-chronographe-8.html
machan podi deyak kiyannan
Mamath gatte PRC 200 quartz watch ekak lassana nisa.
Habai e watch eke gana godak wadi wela tiyenne high accurate chronograph function eka nisa. Ithin api eka use karanne nattan loku ganak deela ehema ekak ganna eka sahenna aparadayak.
umbata oya gana wiyadam karala ita wada honda movement ekak tiyena normal watch function eka tiyena ekak ganna puluwan.
Aye hithapan man chronograph ekak loku ganak deela arn mokakda karanna hadanne kiyala
එත් අනිත් ඒවාට වැඩිය එකේ ගතියක් තියනවා. මේක $ 1075 තමයි තියෙන්නෙ. එත් නත්තල් කාලෙට එහෙම මම දැක්කා $ 750 - $ 850 අතර ගණන් වලටත් තියනවා.
ඔයා කියන කතාව හරි. ඔය සමහර අය Chronograph Watches පාවිච්චි කලාට Chronograph කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෑ. ඒත් මෙහෙමනෙ මිත්‍රයා ඇත්තටම Watch එකකින් කරන්නෙ වෙලාව බලන එකනෙ. ඉතින් ඒකට සාමාන්‍ය Chinese Watch එකක් උනත් හොදටම ඇති. නමුත් අපි පෘතක්ජන අය නිසා එක එක විකාර ආසවල් එනවා.
Swiss Watch වලින් අඩුවෙන්ම තියන හිතට අල්ලපු හොදම එක ඕක. අනික මෙක Automatic නිසා කොහොමත් ගණන් වැඩියි. මට දැන්නම් කොහොමත් සල්ලිනෑ. ඉතින් තව අවුරුදු 3 ක් 4 ක් යනකොට මේක Market එකේ තියෙයිද දන්නෙත්නෑ. තිබ්බත් මට ගන්න හිතෙයිද දන්නෙත්නෑ. 
https://www.ethoswatches.com/brands...product_list_dir=asc&product_list_order=priceඔයාගේ කථාවනම් සහතික ඇත්ත.එත් අනිත් ඒවාට වැඩිය එකේ ගතියක් තියනවා. මේක $ 1075 තමයි තියෙන්නෙ. එත් නත්තල් කාලෙට එහෙම මම දැක්කා $ 750 - $ 850 අතර ගණන් වලටත් තියනවා.
ඔයා කියන කතාව හරි. ඔය සමහර අය Chronograph Watches පාවිච්චි කලාට Chronograph කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෑ. ඒත් මෙහෙමනෙ මිත්‍රයා ඇත්තටම Watch එකකින් කරන්නෙ වෙලාව බලන එකනෙ. ඉතින් ඒකට සාමාන්‍ය Chinese Watch එකක් උනත් හොදටම ඇති. නමුත් අපි පෘතක්ජන අය නිසා එක එක විකාර ආසවල් එනවා.
Swiss Watch වලින් අඩුවෙන්ම තියන හිතට අල්ලපු හොදම එක ඕක. අනික මෙක Automatic නිසා කොහොමත් ගණන් වැඩියි. මට දැන්නම් කොහොමත් සල්ලිනෑ. ඉතින් තව අවුරුදු 3 ක් 4 ක් යනකොට මේක Market එකේ තියෙයිද දන්නෙත්නෑ. තිබ්බත් මට ගන්න හිතෙයිද දන්නෙත්නෑ.
![]()
https://www.ethoswatches.com/brands...product_list_dir=asc&product_list_order=price
Meka balapan Umba ganna hadana ganata longines automatic 1 ganna puluwan. Eka tissot walata wada sahenna respectable brand1
Ekama gana banමන් ඕවා බැලුවා. ඔය Watches ඒවා ගොඩක් ගණන් නෙ
Ekama gana ban
Watch ekak gaddi bezel1 lassana nisa shine ekak ganna epa daily dana ekak nan. Sahenna hirenawa. Ewa hondata penawa. Mata nan awul wage eka.
Matt/polish karapu nati ekak gattoth hirim penawa adui.
ceremic bezel nan hirenne na. Ductility properties tiyenawa. Habai awulak na. Gana wadi.
glass eka sapphire crystal unata wadak nane bezel1 hirunama. Watch eke look1 adu wenawa.
Ex- uda dala tiyena RW watch1
අදයි මගේ Connection එකේ Speed ආවේ. ඒකයි Reply කරන්න පරක්කු උනේ.
මෙහෙමයි ඔය Bezel හීරෙන එක වෙන්නෙ ඒක පාවිච්චි කරන හැටියට. හැම තැනටම දාගෙන යනවානම් හීරෙන්න තියන ඉඩ වැඩියි. අනික තදට කොහේ හරි ඇතිල්ලෙන්න හරි වදින්න හරි ඕන. මම දැන් දාන්නේ Casio Watch එක්. ඒකේ Sapphire Crystal එකක්වත් නෑ. ඔය විදිහෙම Bezel එකක් තියෙන්නෙ. ඒත් තාම හූරගත්තෙනෑ. ඕක ගත්තත් කොහොමත් හැම තැනටම දාන්නෙත්නෑ. අනික හීරුණු Bezel,Buckle ආයිත් Polish කරලා හදාගන්න පුළුවන්. මේක බලන්න,
WA De Silva eken kiwwa watch bezel polish karanne na kiyala. man nan hama tanama mage watch eka dagena yanawa
Ado thanks ban man danan hitiye naඑහෙනම් ඔයාටත් හොදට ඒ අත්දැකීම ඇති. WA De Silva එකේ නැති උනාට මම නම් හිතන්නෙ වෙන තැනක හරි ඕක කරනවා ඇති. මොකද Watch තියනවානම් ඕක නැතිවෙන්න විදිහක් නෑ. තව දෙයක් තමයි දැන් Tissot එකේම Official Store එකක් තියනවා ONE GALLE FACE MALL එකේ.
https://store.tissotwatches.com/1534844-tissot-one-galle-face-boutique
Wimaladharma eke Orient automatic ewa yanawa 76-90 range ekeBump. Update ekak damuko bro aluth brands , me daws wala prices , affordable watches etc