කව්ද මෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    101500440_3051300064909456_585739629714472960_n.jpg

    ඉස්සරනම් මෙහෙම එකක් දැක්කාම හිතෙන්නෙ එරොසණ් කියලා. දෑන්නම් කව්ද කියලා හිතාගන්න බෑ
    සෑහෙන තොගයක් ඉන්නවා

    තොන්ඩගෙ හත්දවසෙ මගුල සාධාරණීකරනය කරන උන් හිතපල්ලා තොපෙ ගෙදරක එකෙක් මලාම වෙන්නෙ මොනවද කියලා ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරදක් නැනෙ ,මොකද ගෑනිට මොනා හරි කරන්ඩත් මහින්ද වගේ පිරිමියෙක් ඕන තමයි... :yes: :yes: රනිලයි සජියටයි ගෑනි දීල වැඩක් නැනෙ, උන් ඕන නම් ගෑනි එක්ක ආප්ප ගහයි, එච්චරනෙ පුලුවන් ,උබලගෙ නොහැකියාවෙන් පෙලෙන පම්පි ඩබලට.. :yes::yes:
     
    • Like
    Reactions: Rummy678

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    View attachment 80738

    උගෙ ලමයි වෙන්න ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගෙ ලමයි වෙන්න ඇති.

    ළමයි ඉන්ඩත් හරි හමන් පිරිමියෙක් වෙන්ඩ එපැයි... :lol: :lol: උබලගෙ රනිලයි සජියයි වගේ පම්පින්ගෙ ළමයි නෙමේ කියල හොදටම සුවර්නෙ...:yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වරදක් නැනෙ ,මොකද ගෑනිට මොනා හරි කරන්ඩත් මහින්ද වගේ පිරිමියෙක් ඕන තමයි... :yes: :yes: රනිලයි සජියටයි ගෑනි දීල වැඩක් නැනෙ, උන් ඕන නම් ගෑනි එක්ක ආප්ප ගහයි, එච්චරනෙ පුලුවන් ,උබලගෙ නොහැකියාවෙන් පෙලෙන පම්පි ඩබලට.. :yes::yes:
    Oya kindiyata dapu ekak ban
    hitanna epa wadiya

    mahinda lokka kohomat hath pole ganawane gonnu tikat ekka
    දැන් මොකද කියන්නෙ හිච්චො 😂

    ෂුවර් එකට ලක්ෂ 69 සාඩින් පොරක් .......
    හැමොම එහෙම නෑ
    මාත් දුන්නෙ ගොටට
    Oya nam dala thiyenne hint ekata 😂

    Erozan nam kiya kiya inne na gihilla thiyalama enawane ..
    ආයෙහ්
    ළමයෙක් හදාගෙන නඩත්තුව ඉල්ලන්න යන්නෙ ඌ

    උගෙ ලමයි වෙන්න ඇති.
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමොම එහෙම නෑ
    මාත් දුන්නෙ ගොටට

    පො&න රනිලට වහල්කම් කරන බැල්ලිල උබ වගේමයි චන්දෙ දිල නැ නැ දුන්නෙ අනිත් පැත්තට කියල කිය කියා මායම් දානව , උබලට ඒකනෙ බන් හු ඇන් පි *න්නයො කියන්නෙ.. :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    View attachment 80738
    ඉස්සරනම් මෙහෙම එකක් දැක්කාම හිතෙන්නෙ එරොසණ් කියලා. දෑන්නම් කව්ද කියලා හිතාගන්න බෑ
    සෑහෙන තොගයක් ඉන්නවා

    තොන්ඩගෙ හත්දවසෙ මගුල සාධාරණීකරනය කරන උන් හිතපල්ලා තොපෙ ගෙදරක එකෙක් මලාම වෙන්නෙ මොනවද කියලා ්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්්

    උගෙ ලමයි වෙන්න ඇති.
    ළමයි ඉන්ඩත් හරි හමන් පිරිමියෙක් වෙන්ඩ එපැයි... :lol: :lol: උබලගෙ රනිලයි සජියයි වගේ පම්පින්ගෙ ළමයි නෙමේ කියල හොදටම සුවර්නෙ...:yes::yes:

    ලොල් පොන්ස් මම කිව්වෙ තොගෙ ළමයි වෙන්න ඇති කියල. උබ කියන්නෙ උබත් රනිල් සජිය වගේ හරි හමන් පිරිමියෙක් නෙවෙයි කියලද එතකොට. :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පොන්ස් මම කිව්වෙ තොගෙ ළමයි වෙන්න ඇති කියල. උබ කියන්නෙ උබත් රනිල් සජිය වගේ හරි හමන් පිරිමියෙක් නෙවෙයි කියලද එතකොට. :(:(:(

    මොන්ගල් කතා කියන්ඩ එපා මිනිහො මට ඔය වයස්ක ළමයි ඉන්ඩ ලොල්, අඩුම ගානෙ කියන්නෙ මොනාද කියල හිතල බලලවත් කියපන් ගොන් කමට පොස්ට් දාන්නෙ නැතුව..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වරදක් නැනෙ ,මොකද ගෑනිට මොනා හරි කරන්ඩත් මහින්ද වගේ පිරිමියෙක් ඕන තමයි... :yes: :yes: රනිලයි සජියටයි ගෑනි දීල වැඩක් නැනෙ, උන් ඕන නම් ගෑනි එක්ක ආප්ප ගහයි, එච්චරනෙ පුලුවන් ,උබලගෙ නොහැකියාවෙන් පෙලෙන පම්පි ඩබලට.. :yes::yes:

    THO OCHARA KADE YANNE THOGE GENITA MAHINDA KARANA NISA WENNA ATHI. THO PONNAYA KIYALA DANAWA API. DAN KIYANNA EPA UNP PONNAYO KIYALA, EKATH API DANNAWA UNP JVP SLPPP SERAMA PONNA WESIGE PUTHALA THAMAI
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    මොන්ගල් කතා කියන්ඩ එපා මිනිහො මට ඔය වයස්ක ළමයි ඉන්ඩ ලොල්, අඩුම ගානෙ කියන්නෙ මොනාද කියල හිතල බලලවත් කියපන් ගොන් කමට පොස්ට් දාන්නෙ නැතුව..
    උබට දැන් අවුරුදු 60කටවත් කිට්ටු කරල ඇති අඩුම. වයසක කෙනෙක් තරුණ වෙන්න ට්‍රයි කරද්දි එන ගතියක් උබේ පෝස්ට් වල තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට දැන් අවුරුදු 60කටවත් කිට්ටු කරල ඇති අඩුම. වයසක කෙනෙක් තරුණ වෙන්න ට්‍රයි කරද්දි එන ගතියක් උබේ පෝස්ට් වල තියෙන්නෙ.
    තොපිට හු ඇන් පි පො*නයො කියන්නෙ නිකන්ද අපි, රියල් පො&නකම් බේරනව් උබලගෙන්.. :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    පො&න රනිලට වහල්කම් කරන බැල්ලිල උබ වගේමයි චන්දෙ දිල නැ නැ දුන්නෙ අනිත් පැත්තට කියල කිය කියා මායම් දානව , උබලට ඒකනෙ බන් හු ඇන් පි *න්නයො කියන්නෙ.. :yes: :yes:

    මෙකයි මචන් උබ පිළිගත්තත් නැතත් පාවෙන චන්ද ගොඩක් ගෝඨට ආව ඒව නැතුව දිනන්න බෑ අපුච්ච එව්ව ටික කෙලවගෙන තමා 2015 ගියෙ. පාවෙන චන්ද කියන්නෙ වහල්ලු නෙවෙයි එ වෙලාවෙ චන්දෙට හොදම එකාට චන්දෙ දුන්න එතනින් ඉවරයි ලබන පාර සජිය හොද උනොත් උට දෙනව නැත්තන් වෙනම එකෙක්ට දෙනව. එහෙම උන් ටික ටික වැඩි වෙනව. 2015 ලක්ෂ 52 ලක්ෂ 69 වෙන්නෙ අලුතෙන් ඉපදුන උන්ගෙන්වත් අයිඩී ආපු අයගෙන්වත් නෙවෙයි නෙ.

    උබලවගේ උන් කරන්නෙ පත්වෙච්ච දවසෙ ඉදල ඔය පාවෙන චන්ද ටික ටික අඩු කරන එක. හැම පක්ෂෙටම ඉන්නවනෙ උබලගෙ ජාන තියෙන සෙට් එකක් උන්ගෙ ජොබ් එක ඒක.

    වදුරට කඩුව දීල ඇහැරවන්න එපා කිව්වම වහපු මැස්ස එළවන්න ගිහින් බෙල්ල කපලනෙ නැවතුනෙ අන්න ඒවගෙ තමා උබලත්. හරි නන් චන්දෙට වැඩ අරගෙන උබලට ගාණක් දීල ගෙදර තියන්න ඕනි ලබන පාරත් ඉල්ලන්න අදහසක් තියෙනව නන්.

    තොපිට හු ඇන් පි පො*නයො කියන්නෙ නිකන්ද අපි, රියල් පො&නකම් බේරනව් උබලගෙන්.. :yes: :yes:
    ගොඩක්ම චමින්දල තමා කුණුහරුප කියන්නෙ හැම වාක්‍යයක් මැදටම තරුණ කොල්ලො වගේ ඇක්ට් කරන්න ගියාම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකයි මචන් උබ පිළිගත්තත් නැතත් පාවෙන චන්ද ගොඩක් ගෝඨට ආව ඒව නැතුව දිනන්න බෑ අපුච්ච එව්ව ටික කෙලවගෙන තමා 2015 ගියෙ. පාවෙන චන්ද කියන්නෙ වහල්ලු නෙවෙයි එ වෙලාවෙ චන්දෙට හොදම එකාට චන්දෙ දුන්න එතනින් ඉවරයි ලබන පාර සජිය හොද උනොත් උට දෙනව නැත්තන් වෙනම එකෙක්ට දෙනව. එහෙම උන් ටික ටික වැඩි වෙනව. 2015 ලක්ෂ 52 ලක්ෂ 69 වෙන්නෙ අලුතෙන් ඉපදුන උන්ගෙන්වත් අයිඩී ආපු අයගෙන්වත් නෙවෙයි නෙ.

    උබලවගේ උන් කරන්නෙ පත්වෙච්ච දවසෙ ඉදල ඔය පාවෙන චන්ද ටික ටික අඩු කරන එක. හැම පක්ෂෙටම ඉන්නවනෙ උබලගෙ ජාන තියෙන සෙට් එකක් උන්ගෙ ජොබ් එක ඒක.

    වදුරට කඩුව දීල ඇහැරවන්න එපා කිව්වම වහපු මැස්ස එළවන්න ගිහින් බෙල්ල කපලනෙ නැවතුනෙ අන්න ඒවගෙ තමා උබලත්. හරි නන් චන්දෙට වැඩ අරගෙන උබලට ගාණක් දීල ගෙදර තියන්න ඕනි ලබන පාරත් ඉල්ලන්න අදහසක් තියෙනව නන්.

    ගොඩක්ම චමින්දල තමා කුණුහරුප කියන්නෙ හැම වාක්‍යයක් මැදටම තරුණ කොල්ලො වගේ ඇක්ට් කරන්න ගියාම.

    අපේ පක්ශෙ ගැන අපි බලාගන්නම් අපේ චන්ද ගැන අපි බලාගන්නම්, උබල ලගම මහ මැතිවරණෙ එනවනෙ අනේ කරුනාකරාල චන්දෙ දීපන් මෙදා රන්න පොනිලට බැරිනම් වෙන කැමති ඕනම කෙනෙක්ට ..

    මහ චන්දෙන් පස්සෙ නම් එන්ඩ එපා,'' අපිත් මහින්දට තමයි චන්දෙ දුන්නෙ ඒත් ඒත් ඒත්'' ගාගෙන නම්.. ඕන්න කියුව එකෙන්ම. ,මහ චන්දෙන් පස්සෙ අඩන්ඩ එන්ඩ එපා, රන්න පොනිලට බැරිනම් කැමති ඕනම කෙනෙක්ට දීපල්ල එතකොට ඉවරයි...මේක පුදුම කරුමයක්නෙ වේස ගෑනු වගේ අඩනව හැමදාම ..

    ඒක මහ දෙයක් නෙමේ කොහොමත් කැබිනට් ඇමති කෙනෙක් රාජ්ය අනුග්‍රහය දෙන්ඩම ඔනෙ, ඕව මේ තෙර්කයක් ඇති දේවල් නෙමේ..