මම එළකිරි එන එක 50% කින් විතර අඩුවුනා. UI යූසර් ට්‍රැෆික් වලට බලපාන හැටි හොඳටම තේරෙන්ඩ මේකත් උදාහරණයක්.![]()
මමත් එළකිරි එනඑක 50% අඩු කරා මචං.... මොනවා කිව්වත් අර පරණ රේප් සිස්ටම් එක පට්ට.... රේප් පොසිටිව් වුනත් නෙගටිව් වුනත් සුපිරි...දැන් කරන්නේ මගේ පරණ twitter එකේ මොනවා හරි බලන එක
