බයියෝ දැවිලා ගූ යන ප්‍රශ්ණ

නේවි එක සල්ලි හොයනවට බයියො අකමැති ඇයි?

  • නේවි එකට වැඩ බැරි නිසා

  • නිස්සංක අයියහ් වැඩකරු නිසා

Results are only viewable after voting.

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,040
    22,084
    113
    ගම මහනුවරයි
    නිශ්ශකව ඇරස්ට කරන්නෙ අහවල් දේටද, ඒ මනුස්ස හොද සිහල වියාපාරිකයෙක්..තොපේ පො&සි රනිලගෙ සිහලුන්ට කෙලවන කොන්ත්‍රාත් එක නිසා උගෙ බිස්නස් එක ඉන්දියාවෙ පරයො අල්ල ගත්ත..ඒකෙන් අපේ රටට ඩොලර් බිල්යන ගානක පාඩුවක් උනා කියලවත් නොතේරෙන උබලගේ ගු ඇන් පි මීහරක් බන්...

    Ohoma balan hitpanko ape goooota raju kohomada okawa bellen alala hireta danne kiyala...

    Gota wage darshanikayekge plan ubala wage modayonta theren na miniho....
     
    • Haha
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ohoma balan hitpanko ape goooota raju kohomada okawa bellen alala hireta danne kiyala...

    Gota wage darshanikayekge plan ubala wage modayonta theren na miniho....

    උබලගේ මීහරක් තව අවුරුදු 10+ විපක්ශෙ බන්, ඒක නම් ඉර හද වගේ .. :yes: :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,084
    113
    ගම මහනුවරයි
    උබලගේ මීහරක් තව අවුරුදු 10+ විපක්ශෙ බන්, ඒක නම් ඉර හද වගේ .. :yes: :yes:

    Wipakshe? thota pissuda miniho.... Gota raju ranilwa allala damma hireta awa gaman... bankuwa kaduwata...

    10yr nemei... forever wipakshe thamai... Ranil marenakal hire...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wipakshe? thota pissuda miniho.... Gota raju ranilwa allala damma hireta awa gaman... bankuwa kaduwata...

    10yr nemei... forever wipakshe thamai... Ranil marenakal hire...

    රනිල් නෙමේ රනිලගෙ අප්ප වලෙන් නැකිටල ආවත් තොපි වගේ කාලකන්නි චන්දෙ දෙන පැත්ත අනිව පරදිනව..තොපේ ඔය ලේවල තියෙන සිoහල විරෝධි ආකල්ප නැතිවෙන දවස වෙනක්න් තොපි පරාදයි , :yes: :yes:
     
    • Like
    Reactions: GadgetPodda

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,084
    113
    ගම මහනුවරයි
    රනිල් නෙමේ රනිලගෙ අප්ප වලෙන් නැකිටල ආවත් තොපි වගේ කාලකන්නි චන්දෙ දෙන පැත්ත අනිව පරදිනව..තොපේ ඔය ලේවල තියෙන සිoහල විරෝධි ආකල්ප නැතිවෙන දවස වෙනක්න් තොපි පරාදයි , :yes: :yes:

    hmm hmm ekane ... Kohomada gota wali dala, kunu gaththa plan eka?
     
    • Haha
    Reactions: ruchira55

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම දන්න අපේ නෑයෝ වෙන නේවි එකෙන් විශ්‍රාම ගත්ත කෙනෙක් ඈවන්ගාඩ් එකේ වෑඩ කලා. ඒකා යුද්ධේ කලා අවුරුදු ගාණක්. කරගත්ත දෙයක් නෑ. ඈවන්ගාඩ් එකට ගිහින් ගේ හදාගත්තා. මේක ඉතා හොදින් මහන්සි වෙලා ගොඩ නගපු ව්‍යාපාරයක්. රටට හරියට බදු ගෙවපු ව්‍යාපාරයක්. නේවි එකට කරන්න බෑරි දේවල් කරලා රටට සල්ලි ගෙනාපු බිස්නස් එකක්. මට තාම හිතා ගන්න බෑ, ඒ තරම් පිරිසකට රස්සා නෑති කරලා දාන්න ඈයි ජේ වී පී එකට ඕනේ උනේ කියලා. සමහරු කියනවා ඉන්දියාවට ඕනේ උනා කියලා ඔය බිස්නස් එක කඩන්න. කොහොම හරි දෑන් වෙන රටවල් වල සමාගම් මේ ව්‍යාපාරය අයත් කරගෙන. රටට සල්ලි ගේන්න තව හුගාක් රස්සා දෙන්න ලොකේ පුරාම සමාගම් වලට ආරක්ෂාව දෙන්න තිබ්බ අවස්ථාව අපිට නෑති වුනා කියලා තමා මට හිතෙන්නේ. ඈයි ජේ වී පි එක යු ඈන් පී ආණ්ඩුවත් එක්ක එකතු වේලා මේක විනාශ කලේ. විශේෂයෙන්ම අනුර කුමාරට ඈයි එච්චරටම ඕනේ වුනේ මේක වහන්න
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    හැමදාම නේවි එකෙන් තමා අවි හැසරවීම කලේ.ඒක එදත් කලා,අදත් කරනවා
    එත් වෙලඳ නැව් වල ආරක්ශාවට නැව් වලට නගින්න නේවි එකට බැහැ
    ඒක කලේ රක්නා ලංකා එක සහ ඇවන්ට්ගාඩ් එක.අදරටත් ගාල්ල වරායෙන් විදේස් රටවල පුද්ගලික ආරක්ෂක අංශ වල අය හුවමාරු වෙන තැනක්
    ඒ බිස්නස් එක රක්නා ලංකා,ඇවන්ට්ගාඩ් එකෙන් ගැලෙවුවේ ගිය ආණ්ඩුව.එක වෙන රටවල පුද්ගලික ආරක්ෂක අංශ වලට ගියා
    අදටත් ඇවන්ට්ගාඩ් පොඩි පිරිසක් නැව් වල ඉන්නවා.පාවෙන අවි ගබාඩා දෙකෙන් එකක් දැන් බංගලාදේශේ යකඩ වලට කඩනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    අපරාදේ බන්. කරපු විනාශේ. හම්බන්තොට වරායයි ඔය බිස්නස් එකයි අපිට වටිනම දේවල්.. පිටරට ජීවත් වෙන කෙනෙක් මට කිව්වා තමන්ගේ රටේ වරායක් පිටරටකට වික්කා කියන්නේ විශ්වාස කරන්න බෑරි දෙයක් කියලා. මේ බිස්නස් එකත් ඒ වගේ දෙයක්. ලන්කාවට ගොඩයන්නම තිබ්බ ව්‍යාපාරයක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Rachana Bayyo Bump :lol:
    මෙන්න මෙහෙම ගොබ්බයො නිසා තමයි රටට දියුණුවක් නැත්තෙ. හැම ලබ්බටම රාජපක්ෂ
    අපරාදේ බන්. කරපු විනාශේ. හම්බන්තොට වරායයි ඔය බිස්නස් එකයි අපිට වටිනම දේවල්.. පිටරට ජීවත් වෙන කෙනෙක් මට කිව්වා තමන්ගේ රටේ වරායක් පිටරටකට වික්කා කියන්නේ විශ්වාස කරන්න බෑරි දෙයක් කියලා. මේ බිස්නස් එකත් ඒ වගේ දෙයක්. ලන්කාවට ගොඩයන්නම තිබ්බ ව්‍යාපාරයක්
    :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං මේකත් පොඩ්ඩක් හිතපල්ල ඔයිට කලින් නාවික හමුදාව හිටියෙ නැද්ද මචං නිශ්ශංක කියන්නෙ පට්ට මාකටින් මොලයක් මිනිහ හදපු පවුන්ඩේෂන් එක උඩ දමා නේවි එකෙන් ඔය ගාන හොයල තියෙන්නෙ මිනිහ ක්‍රමය නොහදන්න ඔය සල්ලි හොයන්න හම්බවෙන්නෙ නෑ

    අනික මිනිහ ලංකාවෙ හමුදාවෙ හිටපු එවුන්ට සෑහෙන ජොබ් දීල තිබ්බ ඒ සල්ලිත් ලංකාවට තමා ආවෙ මිනිහ උන්ට සෑහෙන වෙල්පෙයාර් දුන්න කවුරුත් වැඩකරපු එවුන් කම්ප්ලේන් කරන්නෙ නෑ මිනිහගෙ කාලෙ නැවක හිටපු එකෙක්ගෙ ලමයෙක්ට සනීප නැතිව ගිහින් මිනිහගෙ ගානෙ සිංගප්පූරු ගෙනිහිල්ල ඔපරේෂන් එකක් කරා
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මෙදා පාර පොහොට්ටුවට කැම්පෙන් ඔනි නෑ,
    යුන්පි පෙජ් වලින් ටෙලිපොන් එක හොදනවා.
    ටෙලිපොන් පෙජ් වලින් යුන්පි හොදනවා.
    පට්ට අතල් එකක් තියෙන්නේ.😂😅🤣

    08 November 2019
    Sajith.jpg

    "As soon as I'm appointed President, a new Prime Minister who commands the confidence of Parliament will also be appointed. Sri Lanka will have a new first-time Prime Minister who will be endorsed by the majority,"
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    රුචිරය මේව දාන්නන කලින් ෆැක්ට් චෙක් කරල දාපන්. නිශ්ශංකය කියනව ඇවන්ගාර්ඩ් එක තිබුන කාලෙ මිනිහ බිලියන 11 ආණ්ඩුවට උපයල දුන්න කියල. මේකෙ නඩුව තාම යන නිසා සමහර දේවල් ප්‍රසිද්ධ ෆෝරම් වල දාන්න බෑ. මේ ටික මම කියන්නෙ මේ ක්ෂේස්ත්‍රය සම්බන්ධව තියෙන පුද්ගලික අත්දැකීමෙන්. ඇවන්ගාර්ඩ් එක තිබුන විදියට තිබුනානම් මීට වඩා බිස්නස් එක දියුණු වෙන්න තිබුන. (හැබැයි නිශ්ශන්කයගෙත් ආණ්ඩුවට ගෙවන්න තිබ්බ පේමන්ට් වල කේස් තිබුන) මේ බිස්නස් එකට මාර තරගයක් තියෙන්නෙ. කාලයක් ඉන්දියාවෙනුත් ෆුල් ට්‍රයි එක දුන්න. නේවි එක හොඳ උනත් බිස්නස් පැත්තෙන් බැලුවොත් වැඩ කරන්න අමාරුයි. නේවි එකෙන් ආයුධ සහ අනික් සමහර සර්විස් දුන්නට බිස්නස් එක තාමත් හැන්ඩ්ල් වෙන්නෙ ප්‍රයිවට් සෙක්ටර් එකෙන්. මොකද ගොඩක් නැව් සමාගම් සෙකියුරිටි මාෂල්ලව ලංකාවෙන් කෙලින්ම ගන්නෙ නෑ. උන් UK වගේ රටවල් වල තියෙන කොම්පනිවලින් හයර් කරන්නෙ. ඒ කොම්පැනිවල ඒජන්ට් කොම්පැනි තමයි මෙහෙ බිස්නස් එක බලන්නෙ. නේවි එකත් එක්ක වැඩ කරද්දී ක්‍රෙඩිට් වලට එහෙම සෑහෙන්න කේස්. බිස්නස් කරද්දි ඕවසීස් ෆන්ඩ් එන්න පරක්කු උනොත් එහෙම සමහර වෙලාවට ඔපරේෂන් හෝල්ඩ් වෙනව. ඇවන්ගාර්ඩ් තියෙද්දි මේවගේ කේස් වලදී සහනයක් තිබුන.

    අනිත් එක මේක සෑහෙන්න වොලටයිල් බිස්නස් එකක්. දැන් තියෙන කොවිඩ් 19 කේස් එක නිසා ගොඩක් ගාල්ල ආශ්‍රිත ගොඩක් මෙහෙයුම් නැවතිල තියෙන්නෙ. දැනට ගොඩක් නැව් පාව්ච්චි කරන්නෙ මාල දිවයිනට අයිති ෆ්ලොටින් ආමරි එකක්. තත්වය සාමාන්‍ය උනාම බිස්නස් එක ආයෙත් ලංකාවට ගන්න සමහර විට මාලෙ එවුන් එක්ක පොඩි සටනක් දෙන්න වෙයි. මේක බිසන්ස් එකක් නිසා නැව් යන්නෙ උන්ට ලේසියෙන්ම අඩුම රේට් එකට සප්ලයි ගන්න පුළුවන් තැන්වලට. සර්විස් එක උන්ට හම්බ වෙන්නෙ නේවි එකෙන්ද කොහෙන්ද කියල අදාළ නෑ. ලංකාවට වාසියට තියෙන්නෙ ලොකේෂන් එකයි ෆයර් ආම් ට්‍රේනින් වගේ දේවල් වලට මෙහෙ පහසුකම් තියෙන එකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113

    වහල්ලු ගැන අනුකම්පා කරනව :yes:
    නේවි කියන්නෙ මූදු කොටින්ගෙන් කැඩිලා ඇවිල්ලා පැවතගෙන එන කොටසක් කියලා කියනකම් මම මේ බලන් ඉන්නෙ. අඩුමගානේ නේවි එක දේශද්‍රෝහී කරනකම්.
     
    බළල් අත් වැඩක් නෑ. අයිතිකාරයා රටේ ජානදිපති. ඒ නිසා ඕකෙන් තමන්ගෙ සාක්කුව පුරවගන්න එක ආයිත් පටන්ගන්නවා. අපිට ඒක නවත්තන්න බැරි බව අපි පිලිගන්නවා. අපේ එකම පැතුම දවසක් හරි පැයක් හරි ශ්‍රී ලංකා නාවික හමුදාවට මේක කරන්යන්න ලැබේවා කියලයි. එහෙම උනොත් ලාභය සම්පූර්ණයෙන්ම යන්නෙ භාණ්ඩාගාරයට මිසක් බළල් අත් දම්මලා බිස්නස් කරන උන්ගෙ සාක්කුවට නෙවේ. සම්පූර්ණ ලාභය රටට ලැබෙන එක රටට හොඳයි. තමන්ගෙ ස්වාමියා හැරෙන හැරෙන පැත්තට කඩේ යන වහල්ලු වෙලා අපිට පුරුද්දක් නෑ. අපේ හමුදාව අපිට ශුවර්.
     
    ඈ පො&න රුචිරයො නාවික හමුදාව කොහොමද වෙන රටකට අයිති නැවකට නගින්නෙ ආන්න එක පැහැදිලි කරපන්කො..????

    මෙච්චර සාධක සහිතව මේ තෙර්ඩ් එකේම කිරියෙ උන් අන්තර්ජාතික නිතිය පැහැදිලි කරල තියෙද්දි තෝ මොනාද පො&නයො තවත් දොඩවන්නෙ..?????

    අනික මේ සිලුමිණ පත්තරේ හු ඇන් පි පාන්ඩුව කාලෙ දාපු පච නිවුස් එකක් අල්ලගෙන කියෙවුව කියල තෝ හිතනවද මේ රටේ උන් ඔය ටොන් පච පිලි ගනී කියල...නොදකින් පො&න බල්ලො නොදකින් තෝ නම් රියල්ම වහලෙක් වද පො&න රනිලගෙ..
     
    Last edited: