Lynda.com Download

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    hari aparadayak ne bn eka.....
    karanna deyak na bn ithin free service use kalama ohoma thamai
    salli gewala storage aran karanna bane
    GDrive/Ondrive moka use kalath masa ganak thama
    backup account thiyagena karanna one ehema nm

    danatath server 1ta maseta ganak gewanawa bn
    thawa wiyadam karana eka aparade income 1k nathi nisa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ

    උබ අපි හැමෝටම දුන්න සපෝට් එක ඉහටත් උඩින් මචන්. :love:

    මමත් ගෙදරට හිරවෙලා හිටපු පහුගිය කාලේ උබ දාපු ට්‍රේනින්ස් තුනක් කලා. තව දෙකක් කරන්නත් තියෙනවා. :rolleyes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,067
    9,318
    113
    karanna deyak na bn ithin free service use kalama ohoma thamai
    salli gewala storage aran karanna bane
    GDrive/Ondrive moka use kalath masa ganak thama
    backup account thiyagena karanna one ehema nm

    danatath server 1ta maseta ganak gewanawa bn
    thawa wiyadam karana eka aparade income 1k nathi nisa

    නිකන් කරන්න ඕන නෑ , ආයෙ වැඩේ පටන් ගමු
    උඹටත් ගානක් එන ක්‍රමේකට වැඩේ සෙට් කරල ,මොකක් හරි ඇඩ්ස් පෝටල් එකක් වගේවත්
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    නිකන් කරන්න ඕන නෑ , ආයෙ වැඩේ පටන් ගමු
    උඹටත් ගානක් එන ක්‍රමේකට වැඩේ සෙට් කරල ,මොකක් හරි ඇඩ්ස් පෝටල් එකක් වගේවත්
    balamu ehemawath try 1k deela :)
    uba danna sites ehema thiyenawada

    habai ehema ewata loku clicks ganak one neda:unsure:
     
    Similar threads