Unlimited Packages on the way

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Enna thiyana packages dekkama ubala hinawela merei 😂😂😂

    Udaharanayata Me wage ewa :p

    102669537_2949619511742112_4702112208251656298_o.jpg
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    හරිනම් frist step එක විදිහට peak/offpeak එක අයින් කරන එක නෙවෙයිද වෙන්න ඕනේ?
    මේ දේ කලානම් ඉවරයි නේ .ඔය දේවල් block කලාම කොහොමත් වැඩිපුර ඩේටා use වෙන්නේ නෑ නේ .
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හරිනම් frist step එක විදිහට peak/offpeak එක අයින් කරන එක නෙවෙයිද වෙන්න ඕනේ?

    Oya night time atha diga arala dila thiyenne congestion nathi hinda off peak ekedi.. unta GB ganata newei bn wiyadan wenne..
    Oya quota eka kelinma daytime walata add karan na kohomath.. uba gewanne peak data tikata witharai..

    Anytime data wadi karanna hari ekko bandwidth limit karala data wadi packages tikak denna hari illapanko..
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන් මේ එක එක වැඩ වලට එක එක packages ගන්න එක තේරුමක් නැති වැඩක්.

    මේකෙන් වෙන්නේ confuse වෙලා bill amount/ bills වැඩි වෙන එක .

    අපි කරන්න ඕනේ මේ වගේ ඒවා purchase නොකර reject කරන එක.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Torrent / streaming / online gaming - owa nathiwa use karanakota unlimited data oone naha. Data kohomath ithuru wenawane.
    ස්ට්‍රීමිං ඕන බං නැත්තං දෙයක් ඉගනගන්න ගියාම එපා වෙනවා ආර්ටිකල් කියෝ කියෝ