Unlimited Packages on the way

2osama

Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    Ehama wenawanm mona karanna barida bn
    කොහොමත් ලෝකේ ඔක්කොම රටවල් GB බිස්නස් එකෙන් අයින් වෙලා ඉවරයි මේ වෙනකොට ලංකාව තවමත් මග ගාටනවා GB වලට තියෙන පෙරේත කම නිසා 🤣🤣
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    කොහොමත් ලෝකේ ඔක්කොම රටවල් GB බිස්නස් එකෙන් අයින් වෙලා ඉවරයි මේ වෙනකොට ලංකාව තවමත් මග ගාටනවා GB වලට තියෙන පෙරේත කම නිසා 🤣🤣
    Ow india wala unath ehemai dn. Mehe un dei kiyala hithanna amarui mala perethayo ne oya company wala management eke inne. GB na kiyanne huran kanna thiyene chance eka adu wenawa unta
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහොමත් ලෝකේ ඔක්කොම රටවල් GB බිස්නස් එකෙන් අයින් වෙලා ඉවරයි මේ වෙනකොට ලංකාව තවමත් මග ගාටනවා GB වලට තියෙන පෙරේත කම නිසා 🤣🤣
    එහ් සල්ලි වලින් තමා බ0 එකේ ලොක්කා ලක්ශ 50ක් මාසෙට පඩි ගත්තෙහ්
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,446
    113
    hema reddama block karala unlimited dei. kohomath GB podi ganane normal browsing walata yanne :lol: